අලුත් වීසා එකක් තියෙද සිංහලු UK වලට පනින්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    5,655
    6,849
    113
    Heaven :p
    වටින් ගොඩින් ආරන්චියක් ආවා. හරියටම දන්නෙ නෑ. :eek:

    Charity සම්බන්ද සීන් එකක්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,181
    15,361
    113
    Auckland
    බෝට්ටුවෙන් නවසීලන්තෙට ලක්ෂ 20

    NZ වලට බොට්ටුවෙන් ඇවිත් සෙට්ල් වෙන්න බෑ. බෝට්ටුවෙන් එන්නත් බෑ මුහුද රළු නිසා අනිවා පැසිෆික් සාගරයේ මාලු කෑම වෙනව.

    හරි පාරෙන් එන්න නම් ක්‍රම තියනව හිතන තරම් අමාරුත් නෑ. ඒකට අදාල ස්කිල්ස් වලින් ඉගනගෙන experience හදාගන්න ඔනෙ. අවුරුදු 5ක විතර ප්‍රොජෙක්ට් එකක් මොකුත් නැති ටුක්ටුක් පදින වගේ එකෙක්ට නම්.

    එක පාර ගොඩ යන්න පාස්පෝට් පෝලිමට එකතු උන අයට නම් ඉතින් මෙවා හීන විතරයි :lol:
     
    • Haha
    Reactions: magix

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,438
    6,009
    113
    NZ වලට බොට්ටුවෙන් ඇවිත් සෙට්ල් වෙන්න බෑ. බෝට්ටුවෙන් එන්නත් බෑ මුහුද රළු නිසා අනිවා පැසිෆික් සාගරයේ මාලු කෑම වෙනව.

    හරි පාරෙන් එන්න නම් ක්‍රම තියනව හිතන තරම් අමාරුත් නෑ. ඒකට අදාල ස්කිල්ස් වලින් ඉගනගෙන experience හදාගන්න ඔනෙ. අවුරුදු 5ක විතර ප්‍රොජෙක්ට් එකක් මොකුත් නැති ටුක්ටුක් පදින වගේ එකෙක්ට නම්.

    එක පාර ගොඩ යන්න පාස්පෝට් පෝලිමට එකතු උන අයට නම් ඉතින් මෙවා හීන විතරයි :lol:
    නිකා හිටාන් මමත් මෙතන යන ගමන්.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,043
    1,180
    113
    IN THE INTERNET
    Screenshot_20220627_123321.jpg
    Screenshot_20220627_123345.jpg