අලුත් සන්ධානය දැක ආන්ඩුවට සුලුදිය පිටවේ

acryan

Well-known member
  • Oct 11, 2012
    5,859
    2,166
    113
    2025 enne menna me wage thama. but sure naa nikan danne ubalageth idea kiyanna

    Patali Vs Gota ( Gota dinananawaa )

    Patali Vs Namal (patali dinanawa )

    Sajith Vs Gota (Gota Dinanawaa)

    Sajith Vs Namal (Namal Dinanawaa)


    Sajith moka ekka awath paradaiyi :lol::lol::lol:. Uta dinanna ba Gota kochara pissu keliyath

    Pataliyath Gota ekka chandeta giyoth nam kanawaa. ekko iwasala inna ona 2025 da nathnam 2030 illanne kiyala. parada unoth nam aiyth chance eka set wenne naa

    Oya atharee anagathee President wenna balagena inna ekkana - Wimal. Uta chance eka thiyanawa Prime Minister wenna nam loweth
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    ආණ්ඩුව ගොඩක් සැලෙන්ඩර් වෙලා ඉන්නේ මෙකෙන්. ජය වෙවා..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    1,974
    3,073
    113
    උන් ඔය පලාත් සබා චන්දෙට ආසන ටිකක් වඩිපුර ඉල්ල ගන්න පොඩි රඟපානවා..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,094
    2,297
    113
    මෛත්‍රීට කියල දෙවෙනි බිත්තර අප්පෙත් ගිල්ලව ගන්න වගෙ හදන්නෙ 😂
     
    • Haha
    Reactions: ElaBaba
  • Jul 6, 2012
    8,850
    834
    113
    This alliance won't be a challenge to pohottuwa.
    Patali ekka sajith awul.
    Oka wenne naha.
    Wimal enne naha aaith wena kenek yatathe. Mahinda kohomath pawule aya issarahata daana nisa Wimal aaith mahinda passe yana ekakuth naha.
    Patali ekka Sajith awlk ne bn mama hithanne, but uo independent type pennala plug wenna hadanne yana athata. Hariyata Arjuna, SF karanawa wage.
    Wimal paniwi kiyala mata hithenne thawa kuttiyak ekkama, mokada enna enna minihata case wedi wenawa MR ge pawulenma

    ජෙප්පෝ නම් කාටවත් සෙට් වෙන්නේ නෑ. සෙට් වෙන්නේ නැතුව විපක්ෂේ ඉඳලත් බයියෝ කියන්නේ ගිය ආණ්ඩුවේ ජෙප්පෝ හිටිය කියලනේ.
    Boho durata oya kiyana de wenne. But prashne tyenne mama nam kiyanne un oya deken mokakata hari plug nowie goda yanna amarui.

    Un wenama illuwoth yana widiyata next election eke di wurthiya samithiyak ganata wetila thama nawathinne.

    Patali minihekda ban. U awoth sirta hapan. Hena loku level eken kathawa badu gahala ena gaman kollekuth happala

    Patali badukaraya kiyala mamat ahala tyenawa. But oya inna unta wage uo hondai (Sajiya, My3), uta sinhala buddhist base ekat tyenawa, anika educated. Deyak karawi kiyala hithanna puluwan. But utat My3 ta wechcha de wenna puluwan, mokada miniha solo enna balanne.

    2025 enne menna me wage thama. but sure naa nikan danne ubalageth idea kiyanna

    Patali Vs Gota ( Gota dinananawaa )

    Patali Vs Namal (patali dinanawa )

    Sajith Vs Gota (Gota Dinanawaa)

    Sajith Vs Namal (Namal Dinanawaa)


    Sajith moka ekka awath paradaiyi :lol::lol::lol:. Uta dinanna ba Gota kochara pissu keliyath

    Pataliyath Gota ekka chandeta giyoth nam kanawaa. ekko iwasala inna ona 2025 da nathnam 2030 illanne kiyala. parada unoth nam aiyth chance eka set wenne naa

    Oya atharee anagathee President wenna balagena inna ekkana - Wimal. Uta chance eka thiyanawa Prime Minister wenna nam loweth

    Onna okai aththa. Sajiya kiyanne thanikara wassek. Eka parak ara Sannasgalage Video ekak thibba, eke uge kathawal tika ahuwama thama scene eka hondatama therune.
    ------ Post added on Apr 11, 2021 at 12:09 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,573
    3,057
    113
    ජෙප්පෝ දන්නවා ඊළග පාර කොහොමත් 1% යි කියලා .
    ජෙප්පෝ දැන් බලන්නේ ආණ්ඩුවට බැනලා NGO වලින් කියක් හරි හිඟා කන්න 🤣🤣🤣
    JVP එකේ මුල් පෙළේ නායකයන්ට නම් කෙළ වෙලා නැහැ අයාර්ලඅන්තයේ ඇපල් වතු ,නාරාහේන්පිට තට්ටු පාහේ බිල්ඩින් , ගෑනිට BMW වෙන එකක් තියා අනුරාධපුරයේ වසන්ත යත් AC Bus එකක් ම බැස්සුවා 🤣🤣

    කෙළ උනේ මේ එළකිරි එකේ වගේ උදේ හවස කඩේ යන ජෙප්පන්ට 🤩🤩
    යටට අදින්නේ නැති පොන්නයා ත්‍රෙඩ් එකක්වත් දාලා කියක් හරි හොයාගන්න තිබ්බ එක නැති උනානේද. මේපාර අවුරුද්දටත් කෙලවෙලා ඇත්තේ. 🤣🤣🤣🤣 @kasun_kbp උබනම් දෙයියෙක්. හොරිකඩ බල්ලන්ගේ කටවල් වැහුව.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,702
    113
    Kaduwela
    යටට අදින්නේ නැති පොන්නයා ත්‍රෙඩ් එකක්වත් දාලා කියක් හරි හොයාගන්න තිබ්බ එක නැති උනානේද. මේපාර අවුරුද්දටත් කෙලවෙලා ඇත්තේ. 🤣🤣🤣🤣 @kasun_kbp උබනම් දෙයියෙක්. හොරිකඩ බල්ලන්ගේ කටවල් වැහුව.
    @2osama ආයේ පරණ බිස්නස් එක පටන් ගෙන, අම්මව ඩීල් යවලා ඌ එනවා මෙහෙ රට හදන්න 😂🤣
    වැඩක් නෑ කවුරුවත් ගණන් ගන්නේ නෑ කිරියෙම ගූ වෙලා ඉවරයි 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,678
    12,250
    113
    මාලඹේ
    @2osama ආයේ පරණ බිස්නස් එක පටන් ගෙන, අම්මව ඩීල් යවලා ඌ එනවා මෙහෙ රට හදන්න 😂🤣
    වැඩක් නෑ කවුරුවත් ගණන් ගන්නේ නෑ කිරියෙම ගූ වෙලා ඉවරයි 😂
    පෝන්නයෝ දෙන්නෙක් ටිගර් වෙලා 🤩
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,573
    3,057
    113
    පෝන්නයෝ දෙන්නෙක් ටිගර් වෙලා 🤩
    ඔවු ඔවු හොරිකඩ බල්ලෝ සිරිකොතට ගන්නවා කියලා කොහොමද බන් හරියට කිවේ. අලුත් කට්ටිය ගනිද්දි උබලාගේ කොටස බෙදිලා යන්නේ නෑද්ද. සල්ලි වලට වඩා උබලගේ පුකට නිදහසක් හම්බ වෙනවනේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: kasun_kbp

    sathmal

    Active member
  • Jun 30, 2012
    133
    106
    43
    මේ නූලේ මේ වෙනකොට ඔක්කොම රෙප්ප්ල්ය් 37 ඒකෙන් 9ක්ම 2osama සහ erozan ගෙ. ඇයි මේ දෙන්න මෙච්චර කලබල වෙලා තියෙන්නෙ?
     
    • Haha
    Reactions: kasun_kbp