මචන්ලා දන්නවනේ ගෑනු උදවිය හැන්ඩ්ල් කරන්න ටිකක් අමාරුයි කියලා. ඉතින් පහුගිය ටිකේ මම සිරා ට්‍රික් දෙකක් ඉගෙන ගත්තා. එලකිරි කියන්නේ ඉතින් මටත් අලුත් දේවල් උගන්නපු තැනක් නිසා, මම හිතුවා මේක බෙදාගන්න.
පලවෙනි එක තමා, උඹ කියපු දේකට වයිෆ්ට යකා නගිනවා. දැන් කියපු එක ආයි ගන්නත් බෑ. එතකොට මොකද කරන්නේ. මම ඉගෙන ගත්තෙ දේ තමා, ඒ වෙලාවට මෙහෙම කියල බලන්න
"ඔයා මම කියපු වචනව වල තේරුම එහෙමම ගන්න එපා, එකෙන් ගම්ය වෙන එක ගන්න"
ගෑනු කරන තව දෙයක් තමා පරන වැරදි ඇදල ගන්න එක, එතකොට කියාගන්න දෙයක් නැතුව හිර වෙනව අපිව. එහෙම උනාම ඔයාල මෙහෙම අහල බලන්න
"ඔයා ඉපදුන අවුරුද්ද මොකක්ද?"
උඹබලත් මේවා ට්‍රයි කරලා බලල අපිටත් කියන්න.