ආගමික විකාර තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි.
මේ ඉන්න පුද්ගලයා ඉන්නේ නේපාලයේ. ඔහුව එහේ මිනිස්සු කොටසක් හඳුනා ගත්තේ බුද්දා බෝයි කියලා. සිද්ධාර්ත ගෞතමයන්ගේ යළි ඉපදීමක් ලෙස ඔහුව හැඳින්වූවා.
නිවනට පත්වූ බුදුන් වහන්සේ හට යලි ඉපදීමක් නැතැයි කියන සංකල්පය පවා අභියෝගයට ලක් කරමින් මේ පුද්ගලයා නේපාලයේ හැසිරී තිබෙන්නේ. විශේෂ කරුණ තමයි ඔහුටත් අනුගාමිකයන් සිටීම.
එහෙත්, ඔහු මේ වන විට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලිංගික අතවර සහ අතුරුදහන් කිරීමේ චෝදනා වලට.
වසර 2005 පමණ සිට මේ බොරුව කර ගෙන යන ඔහුට මීට පෙරත් එවන් චෝදනා තිබී තියෙනවා.
පැතුම් කර්නර්