අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා.. මුදල් ගෙවූ නැවක් බාන්න ඉඩ නැතිව බලන් ඉන්නවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    49,424
    49,723
    113
    අද වන විට රට තුළ උවමනා තරම් පෙට‍්‍රල් සහ ඩීසල් තොග ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    මේ මොහොත වන විටත් ඩීසල් හා පෙට්‍රල් ගොඩබාමින් ඇති බවත් තවත් මුදල් ගෙවන ලද නැවක් මුහුදේ නවතා ඇති බවත් ඒ ගොඩබාන ඉඩක් නැති නිසා බවත් හෙතෙම පැවසීය.

    එනිසා ජනතාව පෙට්රල් හෝ ඩීසල් පිළිබඳව කිසිදු බියක් තබාගත යුතු නැතැයිද හෙතෙම කියා සිටියේය.

    ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා 3ක් මෙරටට ලැබෙන බවද ඒ මහතා පැවසීය.

    බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,695
    1
    1,398
    113
    Earth
    news Source ?
    ඊයෙ News වල පෙන්නුවා Press Conf එක. මෙන්න තව Source එකක්

    https://economynext.com/sri-lanka-e...ks-will-be-available-over-next-10-days-94517/


    ඒ ගමන බාන්න ඉඩ නෑ කියලා ප්‍රමාද ගාස්තු ගෙවන්න වගේ හදන්නේ 😂


    හැබැයි එහෙව් රටක අපි ඉන්නෙ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 22, 2022 at 7:38 AM
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    47,367
    70,767
    113
    ආශ්චර්යමත් රටක
    අඳුරන එවුන් කීප දෙනෙක්ම පැය 24 ට වඩා පෝලිමේ හිටියා පහුගිය දවස් දෙකෙත්. කංචනගෙ අම්මගෙ රෙද්ද අස්සෙද දන්නෙ නෑ ඇති තරං තොග තියෙන්නෙ. කලින් කිව්වනං බලන්න කියන්න තිබුණා. :oo:
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,212
    113
    ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා 3ක් මෙරටට ලැබෙන බවද ඒ මහතා පැවසීය.
    Ado me salli gewala ganna ewada bn? Nathan nayata ganna ewada?
    Kohenda nathi salliyak eka parata mathu wune?
     
    • Like
    Reactions: Solo Rider

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,863
    894
    113
    Sri Lanka
    මූ කියන්නෙ ඇත්ත කියලා හිතුවොත්;

    1. ඇත්තටම පෝලිම් අඩුවෙන්න දවස් තුන හතරක් වත් යනවා.
    2. ඉන්දන ප්‍රවාහනය තරමක් මන්දගාමි නිසා ප්‍රමාදයක් තියනවා.
    3. බාන්න ඉඩ නෑ කියලා තව ප්‍රමාද ගාස්තු ගේමක් ගහන්න යන්නේ.

    කොහෙන් ගියත් අපිට කෙල වෙනවා.


    මූ කියන්නෙ බොරුවක් නම් ඒකට හේතු;
    1. මිනිස්සුන්ගෙ panic එක අඩු කරන්න.
    2. එහෙම කිව්වොත් ඉන්දන ස්ටොක් ගහන එක අඩු වෙයි කියලා හිතාගෙන ඉන්න එක.
    3. මුගෙ අම්මා තාත්තා බැනුම් අහන එක නවත්තන්න.
    4. ලොක්කා බයින හින්දා.

    :rolleyes:
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    682
    793
    93
    Crud oil ගෙනල්ල පිරිපහදු කරලා නෙහ් ඉස්සර පෙට්‍රොල් ඩීසල් දුන්නෙ? දැන් කෙලින්ම පෙට්‍රොල් ඩීසල්මද ගෙන්නන්නෙ?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,064
    113
    minissu stock karsnawa ban gewal wala
    ee nisa tak tak gala iwara wenawa

    mun hoard karala iwara wenakan inna wei apita thel gahaganna

    threewheel eun maara widiyata stock karanne

    Crud oil ගෙනල්ල පිරිපහදු කරලා නෙහ් ඉස්සර පෙට්‍රොල් ඩීසල් දුන්නෙ? දැන් කෙලින්ම පෙට්‍රොල් ඩීසල්මද ගෙන්නන්නෙ?

    dan kelinma thama

    habai issarath crude genalla dunne 25% wage mataka widiyata
    ------ Post added on May 22, 2022 at 10:03 PM
     
    • Like
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,051
    1
    16,193
    113
    Black Pearl
    Crud oil ගෙනල්ල පිරිපහදු කරලා නෙහ් ඉස්සර පෙට්‍රොල් ඩීසල් දුන්නෙ? දැන් කෙලින්ම පෙට්‍රොල් ඩීසල්මද ගෙන්නන්නෙ?

    ow masa ganakata kalin sapugaskanda piripahduwa wahuwane
    dan eka process karana ekatath dollar wediyen yanawa athi
    ah thawa arake weda karana ayata thawa salary denawalu