අවසන් කොටස - යක්ෂ පැටව් 05
10.Eric Harris and Dylan Klebold
1981 අප්‍රේල් මස 9වන දින ඇමෙරිකාවේ Wichita හිදී Eric David Harris ද 1981 සැප්තැම්බර් මස 11වන දින ඇමෙරිකාවේ Lakewood හිදී Dylan Bennet Klebold උපත ලබනවා..
මොවූන් දෙදෙනා Columbine High School හිදී අද්‍යාපනය හැදැරු අතර පාසලේ නාට්‍ය සදහාද ඉදිරිපත් වී තිබුනා ..
Harris සහ Klebold පාසලේදී අන් සිසුන් විසින් නොසලකා හැර තිබු අතර ඔවුන් අතින් හිරිහැර වලට පත් වීමටද සිදුව තිබුනා..
Trenchcoat Mafia නමැති කණ්ඩායමේ සාමජිකයන් ලෙස Harris සහ Klebold කටයුතු කරන ලද මුත් ඔවුන් දෙදෙනාගේ චායාරුප 1998 Columbine yearbook හි පල කරන ලද Trenchcoat Mafia කණ්ඩයම් සමූහ චායාරුපයේ තිබී නෑ ...
පරිගණක ක්‍රීඩා සද මොවුන් දෙදෙනා තදබල ලෙස ඇබ්බැහි වී සිටි අතර ඔවුන් දෙදෙනාගේ පරිගණක ජාල ගතකොට ක්‍රීඩාවේ යෙදී තිබුනා ..
Doom
වැඩිපුරම Doom ක්‍රීඩාවේ යෙදුන අතර Harris ,"REB""Rebldomakr", "Rebdoomer", and "Rebdomine"ලෙසද Klebold ,"VoDKa"VoDkA"යන අන්වර්ථ නාමයන්ද භාවිත කර තිබුන..ඔවුන් පරිගණක ක්‍රීඩා සදහා භාවිත කල සමහරක් websites වල සමාජයට සහ පොදුවේ ලෝකය කෙරෙහි වෙයිරයක් තරහක් ඇති කරන මට්ටමේ අදහස් පලවී තිබුන..ඒවා සමග ජීවත් වූ මොවුන් දෙදෙනා Pipe bomb සැදීමට සහ ඒවායේ පිපිරවීම් video ගත කොට websites වලට ඇතුලත් කොට තිබුණි..
Pipe bomb
1998දී වෑන් එකකට බලෙන් ඇතුළුවීම හා පරිගණක කිහිපයක් සොරකම් කිරීම නිසා Harris සහ Klebold අත්අඩංගුවට පත් වෙන අතර දැඩි කොන්දේසි කිහිපයක් මත මුදා හැරෙනවා..
1998 දෙසැම්බර් මසදී Hitmen for Hire නමින් video පටයක් නිපදවන මොවුන් දෙදෙනා හිදී පාසලේ කොරිඩෝව මත කැගසමින් සිසුන්ට වෙඩි තබන හැටි රගපා පෙන්න තිබෙනවා..
1999 අප්‍රේල් මස 20 වන දින Harris සහ Klebold පාසලට ප්‍රමාද වී පැමිණෙන අතර රාත්තල් 20 propane bomb 2ක් පාසලේ අපනශාලාවේ තබා එය පුපුරව හැරීමට තැත් කරනු ලබනවා..
එය අසාර්ථක වන අතර ඉන් කෝපයට පත් වී තම අත වූ තුවක්කු වලින් එහි සිටි සිසුන්ට හා ගුරුවරුන්ට හට නොනවත්වා වෙඩි පහර එල්ල කරනු ලබනවා..Harris විසින් සිදු කරන ලද වෙඩි තැබීම වලින් 8දෙනෙකු මිය යන (Rachel Scott, Daniel Rohrbough,[27] a teacher identified as Dave Sanders, Steve Curnow, Cassie Bernall, Isaiah Shoels, Kelly Fleming, and Daniel Mauser)අතර Klebold විසින් 5දෙනෙකු මරා (Kyle Velasquez, Matthew Kechter, Lauren Townsend, John Tomlin and Corey DePooter)දමනවා.
තවත් 24දෙනෙකු තුවාල ලබන අතර බොහොමයක් තුවාලකරුවන් බරපතල තත්වයේ පසු වූනා ...
වෙඩි තැබීමෙන් විනාඩි 20කට පමණ පසු පාසලේ පුස්තකාලය වෙත මොවුන් දෙදෙනා යන අතර එහි තිබූ ජනේලයකින් පොලිචිය වෙත්ද වෙඩි පහර එල්ල කරනු ලබනවා..
ඉන් විනාඩි 10කට පසු "One! Two! Three!"කියා කැ ගසා සිය දිවි හානි කරගත් බව සිද්ධිය සැගවී අසා සිටි Patti Nielson( ගුරුතුමිය ) සහ Brian Anderson(සිසුවෙක්) පොලිසිය හමුවේ පවසා තිබුනා ..
Harris තම shotgunඑකෙන් තම කටට වෙඩි තබා ගෙන තිබු අතර Klebold තම TEC-9 semi-automatic ඇත තුවක්කුවෙන් තම හිසේ වම් ප්‍රදේශයට වෙඩි තබාගෙන තිබුනා..
1999දී මෙම සිදුවීම පාදක කොට ගෙන Duck! The Carbine High Massacreදනමින් චිත්‍රපටයක්ද,
2002දී Michael Moore විසින් Bowling for Columbine නමින් වාර්තාමය චිත්‍රපටයක්ද ,
2003දී Gus Van Sant විසින් Elephant නමින් චිත්‍රපටයක්ද
2003දීම Ben Coccio විසින් Zero Day නමින් චිත්‍රපටයක්ද
2003දීම Uwe Boll විසින් Heart of America: Home Room නමින් චිත්‍රපටයක්ද
2004දී Zero Hour නමින් වාර්තාමය චිත්‍රපටයක්ද
2007දී National Geographic Channel මගින් The Final Report නමින් වාර්තාමය වැඩසටහනක්ද
2009දී Andrew Robinson (වෙඩි තබීම්ම සිදුවූ කාලයේ Columbine High School හි අද්යාපනය ලැබුවෙකි) විසින් April Showers නමින් චිත්‍රපටයක්ද නිපදවන ලදී...

Last edited: