අවි ගන්න ගිය ලංකාවේ 4ක් ඉන්දියාවේදී අල්ලයි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,408
    3
    117,470
    113
    Gampaha
    හැහ් බ්ලාස්ට් කොරගන්ඩ ගිහින් නේදැ මුන් :oo:



    top left - Kazzen
    top right - Al baik

    bottom left - @PHBhagya
    bottom right - @NRTG
    බොටම් රයිට් උඹ... තනිකරම උඹ...
    @Kalegana බොරුද බලාං...

    @Walter White ත් දැකල ඇති මම හිතන්නෙ මූව...
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,681
    2,272
    113
    Colombo
    අපහු රට බෙර ගන්න අවස්ථාවක් හදලා දෙන්න හදන්නේ රාජපක්ෂලා ඇන්ඩ් රනිල් මාමලා එකතුවෙලා :lol::lol:
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,282
    1,820
    113
    අපහු රට බෙර ගන්න අවස්ථාවක් හදලා දෙන්න හදන්නේ රාජපක්ෂලා ඇන්ඩ් රනිල් මාමලා එකතුවෙලා :lol::lol:
    typical Sri Lankan mindset :lol:
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,282
    1,820
    113
    පාස්කුවෙන් 300 මැරුණ එකත් typical Sri Lankan mindset
    වෙනරටවල් ඉවරකරල චුදිත්යොත් නම්කරපු ඉන්වෙස්ටිගේශන් වලට ලන්කාවෙ පොලිටිකල් කිබුල්ලු ඔබ්බන කොන්ස්පිරසි මනසිකත්වය . ඉන්ද්යාවෙ ටෙරෙක් ඈල්ලුවත් ලන්කාවෙ එවුන්ට පොලිටික්ස්