කැරියල ආයෙත් ඡන්දෙ ලංවෙලා බෝම්බ දෙක තුනක් පිපිරෙවුවෙ නැත්තං තමයි පුදුමෙ.මොනවා හරි මරාලයක් ලඟදිම පාත් වෙන සීන් එකක් පේන්නේ නැද්ද උඹලට
probability ekk thiyenwa habai.කැරියල ආයෙත් ඡන්දෙ ලංවෙලා බෝම්බ දෙක තුනක් පිපිරෙවුවෙ නැත්තං තමයි පුදුමෙ.
e wage seen ekak thamaමොනවා හරි මරාලයක් ලඟදිම පාත් වෙන සීන් එකක් පේන්නේ නැද්ද උඹලට
නෑ රැවුල කැපුව
දැන් ලස්සනයි![]()
හම්මෝ හම්මෝ ඔව්මයි යකෝ. මු වගේමයි. මුද කොහෙද
කැරියල ආයෙත් ඡන්දෙ ලංවෙලා බෝම්බ දෙක තුනක් පිපිරෙවුවෙ නැත්තං තමයි පුදුමෙ.
Moda huthala bn. Higana youtube karayek thamabanil tikak dala mokak hari hadapuwama echaraiවෙනරටවල් ඉවරකරල චුදිත්යොත් නම්කරපු ඉන්වෙස්ටිගේශන් වලට ලන්කාවෙ පොලිටිකල් කිබුල්ලු ඔබ්බන කොන්ස්පිරසි මනසිකත්වය . ඉන්ද්යාවෙ ටෙරෙක් ඈල්ලුවත් ලන්කාවෙ එවුන්ට පොලිටික්ස්
කොටියා එනෝ කියපු සින් එක වෙලා තියෙන්නේ.මේවා ඇත්ත උනත් දෑන් අපේ මිනිස්සු සීරියස් ගන්නේ නැ
ලංකාවේ අල්ලපු උන්ට මොකද බන් උනේවෙනරටවල් ඉවරකරල චුදිත්යොත් නම්කරපු ඉන්වෙස්ටිගේශන් වලට ලන්කාවෙ පොලිටිකල් කිබුල්ලු ඔබ්බන කොන්ස්පිරසි මනසිකත්වය . ඉන්ද්යාවෙ ටෙරෙක් ඈල්ලුවත් ලන්කාවෙ එවුන්ට පොලිටික්ස්
දැනගන්න ඕනද? සැකකාරයෝ බන්ධනාගාරේ ඉන්නවා. ඒකෙන් තුන්දෙනෙක් ඇමරිකාවේ ඇටරනි ජනරාල් ඩිපාට්මන්ට් එකේ investigation එකෙන් විත්තිකාරයෝ කරලා තියෙනවා. උන් තුන්දෙනාට ම ලංකාවේ නඩු ඇහුවෙ නැතොත් උන් නඩු දානවා කියලා තියෙනවා. උන් ඒ වාර්තාව ප්‍රසිද්ධ කරලත් ඉවරයිලංකාවේ අල්ලපු උන්ට මොකද බන් උනේ![]()
මයිනා ගේමු කියන්න යන්නේ.. හැබැයි ඒ ගොනාට කලින් වතාවෙ එවුන්වත් අල්ලගන්න බැරි උනාමොනවා හරි මරාලයක් ලඟදිම පාත් වෙන සීන් එකක් පේන්නේ නැද්ද උඹලට
මයිනා නේද?දැන් ඉතින් ඕකෙත් මහමොළකරු හොයපන්කො