අවි ගන්න ගිය ලංකාවේ 4ක් ඉන්දියාවේදී අල්ලයි

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    1,668
    3,127
    113
    Nugegoda
    මොනවා හරි මරාලයක් ලඟදිම පාත් වෙන සීන් එකක් පේන්නේ නැද්ද උඹලට
    කැරියල ආයෙත් ඡන්දෙ ලංවෙලා බෝම්බ දෙක තුනක් පිපිරෙවුවෙ නැත්තං තමයි පුදුමෙ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    27,565
    84,983
    113
    දෙහිවල
    බොටම් රයිට් උඹ... තනිකරම උඹ...
    @Kalegana බොරුද බලාං...

    @Walter White ත් දැකල ඇති මම හිතන්නෙ මූව...

    නෑ රැවුල කැපුව
    දැන් ලස්සනයි 🤗

    හම්මෝ හම්මෝ ඔව්මයි යකෝ. මු වගේමයි. මුද කොහෙද

    මුන් ඔක්කොටම පිස්සූ..🫤
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,387
    2,066
    113
    28
    San Quentin State Prison
    වෙනරටවල් ඉවරකරල චුදිත්යොත් නම්කරපු ඉන්වෙස්ටිගේශන් වලට ලන්කාවෙ පොලිටිකල් කිබුල්ලු ඔබ්බන කොන්ස්පිරසි මනසිකත්වය . ඉන්ද්යාවෙ ටෙරෙක් ඈල්ලුවත් ලන්කාවෙ එවුන්ට පොලිටික්ස්
    Moda huthala bn. Higana youtube karayek thamabanil tikak dala mokak hari hadapuwama echarai
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    673
    662
    93
    මේවා ඇත්ත උනත් දෑන් අපේ මිනිස්සු සීරියස් ගන්නේ නැ
    කොටියා එනෝ කියපු සින් එක වෙලා තියෙන්නේ.


    මෙහෙම්ම තමයි විජයදාස පාර්ලිමේන්තුවේ කිව්වේ isis සාමාජිකයන් පුහුණුව අරන් මෙහෙ ඉන්නවා. ඒක කිව්වාම අපිඳුන්නු ආතල් එක මතක්ද අන්න ඒ වගේ තමයි දැනුත් ගහලා යනකම් දන්නේ නැහැ
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,548
    2,114
    113
    Colombo
    වෙනරටවල් ඉවරකරල චුදිත්යොත් නම්කරපු ඉන්වෙස්ටිගේශන් වලට ලන්කාවෙ පොලිටිකල් කිබුල්ලු ඔබ්බන කොන්ස්පිරසි මනසිකත්වය . ඉන්ද්යාවෙ ටෙරෙක් ඈල්ලුවත් ලන්කාවෙ එවුන්ට පොලිටික්ස්
    ලංකාවේ අල්ලපු උන්ට මොකද බන් උනේ :lol:
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,164
    1,619
    113
    ලංකාවේ අල්ලපු උන්ට මොකද බන් උනේ :lol:
    දැනගන්න ඕනද? සැකකාරයෝ බන්ධනාගාරේ ඉන්නවා. ඒකෙන් තුන්දෙනෙක් ඇමරිකාවේ ඇටරනි ජනරාල් ඩිපාට්මන්ට් එකේ investigation එකෙන් විත්තිකාරයෝ කරලා තියෙනවා. උන් තුන්දෙනාට ම ලංකාවේ නඩු ඇහුවෙ නැතොත් උන් නඩු දානවා කියලා තියෙනවා. උන් ඒ වාර්තාව ප්‍රසිද්ධ කරලත් ඉවරයි
    ලංකාවේ එවුන් තාම මහමොලකරයා හොය හොය ඉන්නවා නඩු නෑ. කාදිනල් මොලකාරයා හොයන්න ධුරයේ extension එකත් ඉල්ලනවා , අනික් කට්ටිය නඩු දැම්මොත් නිග්ලේජන්ස් වලට අහුවෙලා කෙලවෙන හින්දා කොන්ස් පිරසි කතාව ඇදගෙන යනවා.
    පලි. තව කට්ටියකට ඕන වෙලා තියෙනවා මේක කරේ සාමයේ ආගමේ කට්ටිය නෙමෙයි politionලා කියලා කියන්න .
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    28,477
    1
    42,435
    113
    මොනවා හරි මරාලයක් ලඟදිම පාත් වෙන සීන් එකක් පේන්නේ නැද්ද උඹලට
    මයිනා ගේමු කියන්න යන්නේ.. හැබැයි ඒ ගොනාට කලින් වතාවෙ එවුන්වත් අල්ලගන්න බැරි උනා :lol:

    දැන් ඉතින් ඕකෙත් මහමොළකරු හොයපන්කො
    මයිනා නේද?
    ------ Post added on May 22, 2024 at 1:08 PM