අවුරුද්දකට 7 පාරක් විතර තෙල් ගහලා මුළු අවුරුද්දම දුවන්න පුළුවන් BYD plug-in hybrid Car එක

2osama

Well-known member
  • Oct 25, 2010
    61,236
    50,068
    113
    මාලඹේ
    The car you only need to refuel seven times a year: BYD shows off new plug-in hybrid Seal 07 sedan in China that is a Toyota Camry on steroids

    story%2Fhero_image%2FBYD-Seal-07-DM-i-1001x565-%281%29.jpg

    2000km. That’s the range Chinese automaker BYD is claiming with its new plug-in hybrid (PHEV), the Seal 07 DM-i.

    BYD-Seal-Interior-1001x565-%281%29.jpg

    The announcement of the ultra-long range model comes as the brand unveiled two new-editions to its Seal lineup in China overnight, the other being the new 2025 Seal EV.

    Though that news was arguably less exciting than the new PHEV model, which BYD says will be offered with the choice of two powertrains.

    Customers will have a choice of a 1.5-litre engine that produces 74kW and is paired with a 160kW electric motor, or a turbocharged, performance-orientated 1.5-litre engine that delivers 115kW alongside a 200kW electric motor.

    There will be two battery options as well, a 10kWh battery and a 17kWh battery, both are BYD's Blade lithium-iron phosphate cells.

    BYD says these models provide a respective 70km and 120km of pure electric power, according to the Chinese light-duty vehicle test cycle (CLTC), with the higher-end battery packing a claimed range of 2000km and a fuel economy of 3.9L/100km.

    The average Australian is claimed to travel roughly 15,000km a year, which mean they'll only need to visit a petrol station about seven times every year according to these figures.

    BYD-Seal-Launch-1001x565-%281%29.jpg

    BYD's tests were conducted using the more generous CLTC test rather than the more stringent and widely used World Harmonised Light-Vehicle Testing Procedures (WLTP).

    It is important to note as well that plug-in hybrid vehicles are dependent on being fully charged to maximise their full driving range. This is because PHEV vehicles are typically heavier than standard petrol and hybrid power cars as they carry a bigger battery pack as well as an internal combustion engine. There smaller capacity engines are also less fuel efficient when the battery is depleted compared to standard petrol cars.

    Aside from the Seal 07 DM-i’s powertrain features, the vehicle gets a refreshed look compared to its predecessor the Seal DM-i.

    It has a new, slightly extended front grille that sports strong horizontal lines. It retains the same dimensions as the previous model though, at 4980mm in length, 1890mm in width and 1495mm in height, with a 2900mm wheelbase.

    Inside, a new “Flower Grey” theme is accentuated by new aluminium trims. Depending on which variant you choose, the vehicle will have an 8.8-inch or a 10.26-inch digital driver display, and a 12.8-inch or 15.6-inch central multimedia screen.

    Additional interior features include a wireless charging pad, a crystal gear shifter, a panoramic sunroof with an electric sunshade, a heated steering wheel as well as heated and ventilated seats.

    For safety, the model includes 13 airbags, automatic emergency braking (AEB) and emergency lane keep assist as standard across the lineup.

    BYD currently sells the electric Seal in Australia, which starts at $49,888 (before on-road costs), but there is no word on if it will bring the plug-in hybrid Seal 07 here
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,728
    21,225
    113
    7 වෙනි පාර ඩෝං ගාලා පුපුරලා උඩ විසි උනාම ආයෙ තෙල් ගහන්න දෙයක් නෑ 👍✌🏼🫢

    කුහක ජෙප්පෝ හිතන හැටි. 😹😹
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    44,987
    113
    @dxx ෆුක දික්කරගෙන දුවගෙන වරෙන් චීන පොන්සියා :lol:

    කුහක ජෙප්පෝ හිතන හැටි. 😹😹
    ඇවිල්ලා :lol:

    දැන් මයිනගෙ රෙදියි චීනගෙ රෙදියි එකපාර හෝදපන් :rofl:
    ------ Post added on Aug 10, 2024 at 10:28 AM
     
    • Haha
    • Dislike
    Reactions: 2osama and shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,728
    21,225
    113
    Ignore කරපු කුහක ජෙප්පෙකුත් අැවිත්..කොමියුනිස්ට් රටවල් වලට බැණ බැණ සුද්දන්ගෙ රටවලට පුක දිදී ඵහේ නිදහසේ ජීවත් වෙනගමන් ලංකාව උතුරු කොරියාවක් කරන්න වාමාංශික ජෙප්පොන්ට පුක දෙන්නේ.

    කෙහොමද ඒක..😹😹😹😹😹😹😹😹
     
    • Like
    Reactions: 2osama

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,290
    2,761
    113
    Ignore කරපු කුහක ජෙප්පෙකුත් අැවිත්..කොමියුනිස්ට් රටවල් වලට බැණ බැණ සුද්දන්ගෙ රටවලට පුක දිදී ලංකාව උතුරු කොරියාවක් කරන්න වාමාංශික ජෙප්පොන්ට පුක දෙන්නේ.

    කෙහොමද ඒක..😹😹😹😹😹😹😹😹
    දැං චීනෙ කමියුනිස්ට්ද ?
     
    • Like
    Reactions: 2osama

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,290
    2,761
    113
    ජෙප්පෙක්ගෙන් අහපං..උන් තමා දන්නේ..
    උඹ දන්නවා ව‌ගෙ පෙනුන හින්දා ඇහුවෙ දැනගන්න..
     
    • Like
    Reactions: 2osama

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    36,477
    187,094
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම මේකේ රියල් ලයිෆ් පොෆොමන්ස් බැලුවම තමයි හරි ෆිගර් එක හොයා ගන්න පුළුවන් වෙන්නේ. මොනා උනත් හොඳ එළිදැක්වීමක් :yes:
     
    • Like
    Reactions: kinkon and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    44,987
    113
    Ignore කරපු කුහක ජෙප්පෙකුත් අැවිත්..කොමියුනිස්ට් රටවල් වලට බැණ බැණ සුද්දන්ගෙ රටවලට පුක දිදී ඵහේ නිදහසේ ජීවත් වෙනගමන් ලංකාව උතුරු කොරියාවක් කරන්න වාමාංශික ජෙප්පොන්ට පුක දෙන්නේ.

    කෙහොමද ඒක..😹😹😹😹😹😹😹😹
    බලුමස් කට්ටකට @dxx පුක උනත් දෙනවා :lol:

    ඔය මදි. හොඳට රෙදි හෝදපන්.
     
    • Haha
    Reactions: shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,728
    21,225
    113
    උඹ දන්නවා ව‌ගෙ පෙනුන හින්දා ඇහුවෙ දැනගන්න..

    Today, the existing communist states in the world are in China, Cuba, Laos, Vietnam, and North Korea (DPRK). These communist states often do not claim to have achieved socialism or communism in their countries but to be building and working toward the establishment of socialism in their countries.

    ඊළගට ලංකාව තමා..😹😹

    උඹලගේ ජෙප්පෝ රටම ගිණි තියලා තරුණ උන්ගේත් ඔළු කාලා තියෙන්නේ..ඔය ජෙප්පො මේකේ කොමියුනිස්ට් රටවලට බණින්නෙ බොරුවට..බොරුවට බැණලා යටිං උදව් ගන්නවා.අනුරයත් චීන ගොට්ටෙක් 😹😹😹
     
    Last edited:
    • Like
    Reactions: NRTG and 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    30,343
    30,575
    113
    KY
    ඔවාගෙ එවා ගෙන්න පුලුවන් නම් හොදයි. හැබැයි මෙහෙට ගෙනාවාම එකත් ලක්සරි වෙන එක කේස් එක බන්. හැම ගෙදරකටම එක වාහනයක් හරි බදු 50% අඩු කරලා දෙන්න පුලුවන් නම් හොදයි
     
    මගෙ ජෙප්පො ? :D
    ඔයා ඒ තීරණේට ආවෙ මොකක් පදනම් කරගනද? :confused:
     
    • Like
    Reactions: gamerlk and 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,728
    21,225
    113
    මගෙ ජෙප්පො ? :D
    ඔයා ඒ තීරණේට ආවෙ මොකක් පදනම් කරගනද? :confused:

    ජෙප්පෝ තමා මේකේ ඔය වගේ‍ නොදන්න විදිහට ප්‍රශ්ණ අහන්නේ..😹😹
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    61,236
    50,068
    113
    මාලඹේ
    ඔවාගෙ එවා ගෙන්න පුලුවන් නම් හොදයි. හැබැයි මෙහෙට ගෙනාවාම එකත් ලක්සරි වෙන එක කේස් එක බන්. හැම ගෙදරකටම එක වාහනයක් හරි බදු 50% අඩු කරලා දෙන්න පුලුවන් නම් හොදයි
    ලංකාවේ පරණ වාහන අයින් කරලා මේ වගේ වාහන පාරට දාන්න පුළුවන් නම් තෙල් Import කරන්න යන සල්ලි සෑහෙන්න ඉතුරු වෙයි
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,290
    2,761
    113
    ජෙප්පෝ තමා මේකේ ඔය වගේ‍ නොදන්න විදිහට ප්‍රශ්ණ අහන්නේ..😹😹
    ඒ කියන්නෙ ඔයා හිතලු මත පදනම්වෙලාද විස්තර කියන්නෙ ෆැක්ට්ස් බලන්නෙ නැතිව.. :no:
    මම උනා නං මං ඉස්සරලම බලනවා අදාල කෙනා දේශපාලන පෝස්ට් දාල තියනවද? එහෙම නැතිනං සල්ලිවලට කැම්පේන් කරන ජාතියේ රිප්ලයි දාල තියනවද කියල..

    ලංකාවේ පරණ වාහන අයින් කරලා මේ වගේ වාහන පාරට දාන්න පුළුවන් නම් තෙල් Import කරන්න යන සල්ලි සෑහෙන්න ඉතුරු වෙයි
    ඔතන මචං බැට්රි එක හරියට රීසයිකල් කරන ප්‍රශ්නෙ තියනවා.
    ඒ වගේම වැඩිවෙන විදුලි ඉල්ලුම අපේ සපයන්නෙ කොහෙමද කියන එක බලන්න වෙනවා. කෝල් ප්ලාන්ට් එකකින් නැතිව කෘඩ් ඔයිල් ප්ලාන්ට් වලින් එනජි දෙන්න ගියොත් වැඩේ අසාර්ථකයි
    ------ Post added on Aug 10, 2024 at 11:07 AM
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    61,236
    50,068
    113
    මාලඹේ
    danma marila pawela ehe giyot misak me post eka post ekak vitarak ma wei
    නැහැ එහෙම වෙන එකක් නැහැ දැනටම ලංකාවට BYD ගෙන්වනවා JKH . Keells හැම Branch එකකම EV Charging Stations හදනවා
    මේ වහානේ නම් PHV
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,728
    21,225
    113
    ඒ කියන්නෙ ඔයා හිතලු මත පදනම්වෙලාද විස්තර කියන්නෙ ෆැක්ට්ස් බලන්නෙ නැතිව.. :no:
    මම උනා නං මං ඉස්සරලම බලනවා අදාල කෙනා දේශපාලන පෝස්ට් දාල තියනවද? එහෙම නැතිනං සල්ලිවලට කැම්පේන් කරන ජාතියේ රිප්ලයි දාල තියනවද කියල..

    ඔතන මචං බැට්රි එක හරියට රීසයිකල් කරන ප්‍රශ්නෙ තියනවා.
    ඒ වගේම වැඩිවෙන විදුලි ඉල්ලුම අපේ සපයන්නෙ කොහෙමද කියන එක බලන්න වෙනවා. කෝල් ප්ලාන්ට් එකකින් නැතිව කෘඩ් ඔයිල් ප්ලාන්ට් වලින් එනජි දෙන්න ගියොත් වැඩේ අසාර්ථකයි
    ------ Post added on Aug 10, 2024 at 11:07 AM

    අහපු දේට උත්තර දීල තියෙද්දී අැයි ඉතිං මේ ඵල්ලි ඵල්ලි ඵන්නේ??😼
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    13,406
    25,901
    113
    :cool::cool:මේකකුත් ඇති බන් ලංකාවේ අපිට නම්..ඇල්ටෝ බුල්ටෝ වගේද බලපන්කො මේවා.. :love:

    • Like
    • Love
    Reactions: NRTG and 2osama