අවුරුද්දකට 7 පාරක් විතර තෙල් ගහලා මුළු අවුරුද්දම දුවන්න පුළුවන් BYD plug-in hybrid Car එක

2osama

Well-known member
  • Oct 25, 2010
    61,236
    50,068
    113
    මාලඹේ


    ඔතන මචං බැට්රි එක හරියට රීසයිකල් කරන ප්‍රශ්නෙ තියනවා.
    ඒ වගේම වැඩිවෙන විදුලි ඉල්ලුම අපේ සපයන්නෙ කොහෙමද කියන එක බලන්න වෙනවා. කෝල් ප්ලාන්ට් එකකින් නැතිව කෘඩ් ඔයිල් ප්ලාන්ට් වලින් එනජි දෙන්න ගියොත් වැඩේ අසාර්ථකයි
    ------ Post added on Aug 10, 2024 at 11:07 AM
    JKH එකෙන් BYD ගෙන්වන නිසා අවුලක් වෙන්නේ නැති වෙයි මචං මොකෝ JKH එක Abans වගේ අවුල් නැහැ . බැටරි රිසයිකල් කරන එක කොහොමත් JKH කරයි.
    ලංකාවේ විදුලිය හදන එක ලේසියට කරන්නේ ඩීසල් වලින් නම් ඒත් තේරුමක් නැහැ

    EV හරි PHV වාහන තියෙන කට්ටියට උපරිම වාසිය ගන්න පුළුවන් Solar එකක් ගහගතොත්
    Charging Free වගේ තමා
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,290
    2,761
    113
    JKH එකෙන් BYD ගෙන්වන නිසා අවුලක් වෙන්නේ නැති වෙයි මචං මොකෝ JKH එක Abans වගේ අවුල් නැහැ . බැටරි රිසයිකල් කරන එක කොහොමත් JKH කරයි.
    ලංකාවේ විදුලිය හදන එක ලේසියට කරන්නේ ඩීසල් වලින් නම් ඒත් තේරුමක් නැහැ

    EV හරි PHV වාහන තියෙන කට්ටියට උපරිම වාසිය ගන්න පුළුවන් Solar එකක් ගහගතොත්
    Charging Free වගේ තමා
    ඔව් සෝලා ගහගත්තොත් නං ෂේප්..
     
    • Like
    Reactions: NRTG and 2osama