අවුරුදු පැනය........

Chathura141

Member
Jun 23, 2008
885
86
0
47
අවිස්සාවේල්ල
මාලේ හොයනකොටයි මතක් වුණේ...
ජනේරු දාට ඉස්සරින්දා
පවුලේ කට්ටියට අලුත් ඇඳුම් ගන්නයි...
කිර් උතුරවන කලමණා ටික ගන්නයි...
ළමයි දෙන්නගේ ඉස්කෝලෙ කලමණා ටික ගන්නයි...
ඇයි කාලෙකට පස්සේ අලුත් ගෑස් ටැංකියක් ගන්නයි...
බැංකුවේ නොතියා වැඩි ගානක් ගන්න කියලා
අහවල් උකස් කඩේ තිබ්බ මාලේ තාම බේර ගන්න බැරි වුණානේ....
දැං මොකද කොරන්නේ...!

මෙහෙම වෙන්න බැරිද කියලා මට හිතුනා....
ලස්සනයි නඟා...
අපේ ජීවිත මේ තරම්ම අසරණ නැති වුනත්
අසරණ නැත්තෙමත් නෑ... නේද කියලා මතක් කරන....
ඒ වගේම අවුරුදු සමරන විදිහ ගැන දෙවරක් හිතන්න මඟ පාදන....
ඉතා හොඳ අවුරුදු තෑග්ගක්....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු නිර්මාණයක් සහෝ
ගොඩක් අය අවුරුද්ද සමරන්න ණය වෙනවා ..... ඒත් ඒ අය ඒක කරන්නෙ සතුටින්
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,744
    538
    113
    මහරගම
    හැම දෙයම "මාර්කට්" කරන අද සමාජය දෙස නෙත් යොමා බලන්නට කරන ඇරයුමක්... නියමයි සිස්..
     

    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    අවුරුද්ද කියන්නෙ සබදතා අළුත් කරගන්න , කාර්යබහුල ජීවිතයෙන් මිදෙන්න තියෙන හොද අවස්ථාවක් ...විශේෂයෙන්ම පොඩි ළමයින්ට මීට වඩා සුන්දර කාලයක් තවත් නෑ
    වෙනස් විදිහෙ නිර්මාණයක් දිගටම ලියන්න :)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මාලයක් තිබිල උගස් කරල හරි එදා දවසට පවුලේ කට්ටිය එක්ක සංතෝෂ වෙන්න අමාරුවෙන් හරි අපි හිත හදා ගත්තට එහෙම දෙයක් තියා වතුර උගුරක්වත් නැතිව අනුන් කාලා බීලා අළුත් ඇඳුම් ඇඳලා ජොලි කරන දිහා ඇස් පිල්ලම් ගහන්නේ නැතුව මොනව හරි බඩට දාගන්න ලැබෙයි කියල බලා ඉන්න අසරණයින් ගැන හිතන කොට අපි ඒ අසරණයින්ට වඩා ගව් ගනනක් ඉදිරියෙන් නේද කියල හිතෙනව නේද??

    අපි ඒ අය ගැන හිතුවම මොනවද අපිට අවංකවම කියන්න තියෙන්නේ හා අව්‍යාජව හිතට දැනෙන්නේ..

    අන්න ඒ කියන්න තියෙන දෙයත් හිතට දැනුන දෙයත් තමයි කවුරුත් නොකියනා හරිම ඇත්ත....


    නංගියා සමාජ විෂමතා ගැන අකුරු කරන්නට අරඹා තබා තිබෙන මුද්‍රාව ඉතා වැදගත්..

    නිර්මානකරණයේ තවත් අපුරු සන්ධිස්ථානයක් මේ පද පෙලත් සමඟ ඔබ ජය ගන්නවා..


    කාලීන දරිද්‍රතාවය ගැන ලියැවුන අගනා පද පෙලක්....


    ඔබට ජය....
     

    nwnbs

    Member
    හොඳ නිර්මාණයක්... දිගටම ලියන්න සමාජයට පණිවිඩයක් දෙන්න ඒ වගේම මිනිස්සුන්ට තවපාරක් හිතන්න ඉඩ දෙන මෙවැනි නිර්මාණ කරන්න... සුබ පතනව...
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    අවුරුද්ද කියන්නෙ සබදතා අළුත් කරගන්න , කාර්යබහුල ජීවිතයෙන් මිදෙන්න තියෙන හොද අවස්ථාවක් ...විශේෂයෙන්ම පොඩි ළමයින්ට මීට වඩා සුන්දර කාලයක් තවත් නෑ
    වෙනස් විදිහෙ නිර්මාණයක් දිගටම ලියන්න :)

    sthuthi frnd
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මාලයක් තිබිල උගස් කරල හරි එදා දවසට පවුලේ කට්ටිය එක්ක සංතෝෂ වෙන්න අමාරුවෙන් හරි අපි හිත හදා ගත්තට එහෙම දෙයක් තියා වතුර උගුරක්වත් නැතිව අනුන් කාලා බීලා අළුත් ඇඳුම් ඇඳලා ජොලි කරන දිහා ඇස් පිල්ලම් ගහන්නේ නැතුව මොනව හරි බඩට දාගන්න ලැබෙයි කියල බලා ඉන්න අසරණයින් ගැන හිතන කොට අපි ඒ අසරණයින්ට වඩා ගව් ගනනක් ඉදිරියෙන් නේද කියල හිතෙනව නේද??

    අපි ඒ අය ගැන හිතුවම මොනවද අපිට අවංකවම කියන්න තියෙන්නේ හා අව්‍යාජව හිතට දැනෙන්නේ..

    අන්න ඒ කියන්න තියෙන දෙයත් හිතට දැනුන දෙයත් තමයි කවුරුත් නොකියනා හරිම ඇත්ත....


    නංගියා සමාජ විෂමතා ගැන අකුරු කරන්නට අරඹා තබා තිබෙන මුද්‍රාව ඉතා වැදගත්..

    නිර්මානකරණයේ තවත් අපුරු සන්ධිස්ථානයක් මේ පද පෙලත් සමඟ ඔබ ජය ගන්නවා..


    කාලීන දරිද්‍රතාවය ගැන ලියැවුන අගනා පද පෙලක්....


    ඔබට ජය....

    sthuthi Godaak Ron ayye....ada tamai poems walata reply karanne....
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    හොඳ නිර්මාණයක්... දිගටම ලියන්න සමාජයට පණිවිඩයක් දෙන්න ඒ වගේම මිනිස්සුන්ට තවපාරක් හිතන්න ඉඩ දෙන මෙවැනි නිර්මාණ කරන්න... සුබ පතනව...

    sthuthi oyatath saho nirmanaya agaya kalata