අවුරුදු 10ක් ජනතා මුදලින් විදුලි මණ්ඩලේ සේවක ණය ගෙවලා. නව බාලාගාර කඩාකප්පල් කරන CEB Engineers Union වැඩවර්ජන ජෙප්පො මීක් නැහැ

monson

Well-known member
  • May 7, 2007
    16,797
    10,561
    113
    සහනදායි නිවාස ණය ක්‍රමය යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් බැංකු මගින් ලබාගත් ණය සඳහා ගෙවන පොලියෙන් තුනෙන් දෙකක් විදුලිබල මණ්ඩලය මගින් ගෙවා ඇති අතර ඒ සඳහා 2013 සිට 2023 දක්වා වැය කර ඇති මුදල රුපියල් කෝටි එක්දහස් හයසිය අසූවක් (1680 ක්) යැයි විදුලිබල මණ්ඩලයේ නිලධාරින් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ අනාවරණය වී තිබේ.

    මෙම ගෙවීම් කැබිනට් මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව විදුලිබල මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව සිදු කර තිබේ. මෙලෙස සේවක සුඛ විහරණය සඳහා මණ්ඩලය වැය කර ඇත්තේ මහජනතාව විදුලි බිල සඳහා ගෙවන මුදල්ය.

    විදුලිබල මණ්ඩලයේ අක්‍රමිකතා රුසක් පිළිබඳව කෝප් කමිටුව හමුවේ අනාවරණ වී ඇත. ඒ අතර ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරය සම්බන්ධයෙන් අක්‍රමිකතාවක් සිදුව ඇති බවද අනාවරණ විය. එම බලාගාරය සමඟ පවතින ගිවිසුම අවසන් වූ පසු ලංකා විදුලිබල මණ්ඩලය මගින් මිලදී ගැනීමට සලකා බැලීම සඳහා 2016 දී අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව එම බලාගාරය රුපියල් මිලියන 2370 කට තක්සේරු කර තිබූ අතර එහි හිමිකරුවන් රුපියල් මිලියන 2446 ක් අපේක්ෂා කර තිබිණි. මිලියන 76 වෙනස හේතුවක් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය එය මිලදී ගැනීම මාස 5ක් දක්වා කල් දමා ඇති අතර හදිසි මිලදී ගැනීම් සඳහා විශාල වශයෙන් මුදල් වැය කරමින් ගිවිසුම දීර්ඝ කරමින් සිටින බවද හෙළිදරව් විය.

    විදුලිබල මණ්ඩලයේ දීමනා ලැයිස්තුවට ඇතුළත්ව නොමැති විවිධ දීමනා ලබා දීම සඳහා 2023 සැප්තැම්බර් දක්වා ලංකා විදුලිබල මණ්ඩලය වැය කර ඇති මුදල රුපියල් මිලියන 507 කි.

    - https://www.deshaya.lk/article/40/පුවත්/25743/ජනතා-මුදලින්-විදුලි-මණ්ඩලේ-සේවක-ණය-ගෙවලා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    577
    942
    93
    මෙච්චර කල් තිබ්බ JVP ආණ්ඩු වලින් ජෙප්පොන්ට විතරක් ජොබ්දීල. ජෙප්පො විතරයි දැන් මණ්ඩලේ ඉන්නෙ 🤣🤣🤣🤣
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,619
    13,598
    113
    Malfoy Manor, Wiltshire, England.
    ranil parliment eke agamathi widiyata,wiwida amathikam karamin dan over 5 decades innawa.
    dan executive president widiyata innawa + rajapakshalage anduwa thiyenawa, dan me report/ analysis thiyena nisa danwath (api 5 decaded parliment eke hitiya ewa, amathikam karapu ewa amathaka karamuko) ekata actions aran pennana. layoff, early retirement karanawanam karala fix karanna. nathuwa analysis, report penna penna, arun karanna denne na, mu karanna denna kiya kiya idala wadak na.

    anith eka ceb eka kiyanne ministry ekak yatathe thiyena ayathanayak (so minister also has to take the responsibility) & technically president ge supervision yatathe thiyena eka gov institute ekak nisa (so executive president also has to take the responsibility). ekanisa mechchara kalekata owate job walata, deals aran thiyenawanam ewata responsibility ekath eyalatath ganna wenawa. president, minister danne na, dakke na kiyanawanam, e kiyanne uth fail uta job eka karanna or responsibility eka ganna ba.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    28,503
    1
    42,471
    113
    සහනදායි නිවාස ණය ක්‍රමය යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් බැංකු මගින් ලබාගත් ණය සඳහා ගෙවන පොලියෙන් තුනෙන් දෙකක් විදුලිබල මණ්ඩලය මගින් ගෙවා ඇති අතර ඒ සඳහා 2013 සිට 2023 දක්වා වැය කර ඇති මුදල රුපියල් කෝටි එක්දහස් හයසිය අසූවක් (1680 ක්) යැයි විදුලිබල මණ්ඩලයේ නිලධාරින් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ අනාවරණය වී තිබේ.

    මෙම ගෙවීම් කැබිනට් මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව විදුලිබල මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව සිදු කර තිබේ. මෙලෙස සේවක සුඛ විහරණය සඳහා මණ්ඩලය වැය කර ඇත්තේ මහජනතාව විදුලි බිල සඳහා ගෙවන මුදල්ය.

    විදුලිබල මණ්ඩලයේ අක්‍රමිකතා රුසක් පිළිබඳව කෝප් කමිටුව හමුවේ අනාවරණ වී ඇත. ඒ අතර ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරය සම්බන්ධයෙන් අක්‍රමිකතාවක් සිදුව ඇති බවද අනාවරණ විය. එම බලාගාරය සමඟ පවතින ගිවිසුම අවසන් වූ පසු ලංකා විදුලිබල මණ්ඩලය මගින් මිලදී ගැනීමට සලකා බැලීම සඳහා 2016 දී අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව එම බලාගාරය රුපියල් මිලියන 2370 කට තක්සේරු කර තිබූ අතර එහි හිමිකරුවන් රුපියල් මිලියන 2446 ක් අපේක්ෂා කර තිබිණි. මිලියන 76 වෙනස හේතුවක් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය එය මිලදී ගැනීම මාස 5ක් දක්වා කල් දමා ඇති අතර හදිසි මිලදී ගැනීම් සඳහා විශාල වශයෙන් මුදල් වැය කරමින් ගිවිසුම දීර්ඝ කරමින් සිටින බවද හෙළිදරව් විය.

    විදුලිබල මණ්ඩලයේ දීමනා ලැයිස්තුවට ඇතුළත්ව නොමැති විවිධ දීමනා ලබා දීම සඳහා 2023 සැප්තැම්බර් දක්වා ලංකා විදුලිබල මණ්ඩලය වැය කර ඇති මුදල රුපියල් මිලියන 507 කි.

    - https://www.deshaya.lk/article/40/පුවත්/25743/ජනතා-මුදලින්-විදුලි-මණ්ඩලේ-සේවක-ණය-ගෙවලා
    පොන්ස්ට ජෙප්පො ටිකක් පාලනේ කරගන්න බැරුව කොහොමද රටක්ම පාලනේ කරන්නේ? @monson බැඩ බැරිනං යන්න කියපන් :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,660
    44,003
    113
    මාලඹේ
    පොන්ස්ට ජෙප්පො ටිකක් පාලනේ කරගන්න බැරුව කොහොමද රටක්ම පාලනේ කරන්නේ? @monson බැඩ බැරිනං යන්න කියපන් :rofl:
    ඇයි බං NPP එක මේකට මොකවත් කියන්නේ නැත්තේ🥴
     

    monson

    Well-known member
  • May 7, 2007
    16,797
    10,561
    113

    අවුරුදු 10ක් ජනතා මුදලින් විදුලි මණ්ඩලේ සේවක ණය ගෙවලා වැඩවර්ජන ජෙපි වහල්ලු හොඳටම කලබල වෙලා :lol:

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    10,644
    11,583
    113
    Kottawa

    අවුරුදු 10ක් ජනතා මුදලින් විදුලි මණ්ඩලේ සේවක ණය ගෙවලා වැඩවර්ජන ජෙපි වහල්ලු හොඳටම කලබල වෙලා :lol:



    ✌️

    lEqQNdV.png
     
    • Haha
    Reactions: dayt0na and Smartm

    Myth

    Well-known member
  • Jul 9, 2009
    16,992
    9,290
    113
    Behind u :p
    විදුලි බල මණ්ඩලේ වැඩිපුරම ඉන්නෙ ජෙප්පොද? කොහොමද ජෙප්පෝ ඕකේ ජොබ් අරගත්තෙ?
    Dan kiyana vidiyata 3% nam oke wadakarana un lakshayak hitiyoth 3000 ne ban
    Etakota anith 97000 ma baiyo ne ban 😁
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    577
    942
    93

    අවුරුදු 10ක් ජනතා මුදලින් විදුලි මණ්ඩලේ සේවක ණය ගෙවලා වැඩවර්ජන ජෙපි වහල්ලු හොඳටම කලබල වෙලා :lol:

    උං කලබල උනාට කමක්නෑ ඕව කරනකම් උඹේ හාමුයි කුඩප්පච්චි මයිනයි පොල්ගෑවද කියපංකො. උං දාපු සබාපතිල, ඩිරෙක්ටර් බෝඩ් බුදියගෙනද ඉඳල තියෙන්නෙ.

    ඒතරමට හාමුලා ෆේල්නම් කරන්න බැරිනම් යන්න කියපං.මෙතන ඇඬුවට ඕව විසදෙන්නෙ නෑනෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,439
    17,672
    113
    විදුලි බල මණ්ඩලේ වැඩිපුරම ඉන්නෙ ජෙප්පොද? කොහොමද ජෙප්පෝ ඕකේ ජොබ් අරගත්තෙ?
    real 🌷act as a 🔔
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    673
    818
    93
    උබ සිරිකොතෙ ඉදගෙනද ඔවා පොස්ට් කරන්නෙ, කවුද උබලව පාලනය කරන්නෙ, පොස්ට් ගානටද ගෙවන්නෙ කොහොමද,
     
    • Haha
    Reactions: hasithayad