අවුරුදු 10ක් ජනතා මුදලින් විදුලි මණ්ඩලේ සේවක ණය ගෙවලා. නව බාලාගාර කඩාකප්පල් කරන CEB Engineers Union වැඩවර්ජන ජෙප්පො මීක් නැහැ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    37,171
    43,183
    113
    සේදවත්ත
    පොන්නයා අවුරුදු 50කය වඩා පාර්ලිමේන්තු ඉඳලා, ජනාධිපති, අගමැති වෙලා ඉඳලා, ඇමතිලා වෙලා ඉඳලා ඔන්න රටට ලැබිච්ච සවුබාගෙ
    රනිල්ට බනින්නෙ ඇයි ඌ බලශක්තිය ඇමතිද . ඕවා මන්ඩලේ උන්ගේ ගේම්
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    52,589
    79,481
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ට බනින්නෙ ඇයි ඌ බලශක්තිය ඇමතිද . ඕවා මන්ඩලේ උන්ගේ ගේම්

    පොනිල්ට බනින්නෙ ඌ අවුරුදු 50කට වඩා පාර්ලිමේන්තු ඉඳලා මන්ත්‍රීගෙ ඉඳන් ජනාධිපති වෙනකම්ම තනතුරු දරලා වැරදි වෙන බව දැන දැනත් ඒව නවත්තන්න කොරපු ලබ්බක් නැති නිසා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,792
    1
    36,476
    113
    තාම ලන්කාවේ
    රනිල්ට බනින්නෙ ඇයි ඌ බලශක්තිය ඇමතිද . ඕවා මන්ඩලේ උන්ගේ ගේම්
    යකෝ විධායක ජනාධිපති නේද? දෑන්වත් බෑරිද?

    විදුලි ඉන්ජිනේරුවෝ බුරුතු පිටින් රට යනවා. ඉතුරු වෙලා ඉන්නේ 40 පෑනපු එවුන්. කවදාවත් යන්නේ නෑ කියපු එකකුත් ලගදි බලනකොට ස්වීඩන් ගිහින්.. ඕකේ මම දන්න ඉන්ජිනේරුවෝ එකෙක්වත් ජෙප්පෝ නෙමේ. ඈමතිගේ පාදඩ පනත වෙනුවෙන් එක එක දේවල් කරනවා. ඈමති අද ඉදී හෙට යයි.. ලන්කාවේ මිනිස්සුන්ට තමා ඕවාට විදවන්න වෙන්නේ. එතකොට මේ පොස්ට් දාන බල්ලෝ උන්ගේ ගාන අරන් මාරු වෙලා. අර වේස කටු ඈනුන නන්ගි වගේ එහෙම නෑත්නම් පොන්න වේසිගේ පුතා ඉරෝසන් වගේ
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    රජය යටතෙ තියෙන හින්ද තමයි ඔය කාලකණ්ණි නටන්නෙ අදානිල යටතෙ තිබ්බනම් පූස් පැටව් වගේ වැඩ
     
    • Like
    Reactions: Dr.Amdan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,656
    15,912
    113
    රජය යටතෙ තියෙන හින්ද තමයි ඔය කාලකණ්ණි නටන්නෙ අදානිල යටතෙ තිබ්බනම් පූස් පැටව් වගේ වැඩ

    ඉන්දියන් උන්ද.?
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    ඉන්දියන් උන්ද.?
    ලන්කාවෙ උන් වැඩ කරන් නැත්තන් ඉන්දියන් හරි බන්ගලි උන් හරි වැඩ කරයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,033
    113
    රනිල්ට බනින්නෙ ඇයි ඌ බලශක්තිය ඇමතිද . ඕවා මන්ඩලේ උන්ගේ ගේම්
    ඌ හිටිය කියල ඇති වැඩක් නෑ නේ බං. එක එකා ගේම් ගහනව මූ ජනාදිපති කියල අමතක වෙලාද දන්නෑ. :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    20,712
    18,654
    113
    උබ සිරිකොතෙ ඉදගෙනද ඔවා පොස්ට් කරන්නෙ, කවුද උබලව පාලනය කරන්නෙ, පොස්ට් ගානටද ගෙවන්නෙ කොහොමද,
    මෝඩ ජෙපි වහලෙක් නොවන හැමෝම සිරිකොතේ ද ? :lol:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,171
    43,183
    113
    සේදවත්ත
    පොනිල්ට බනින්නෙ ඌ අවුරුදු 50කට වඩා පාර්ලිමේන්තු ඉඳලා මන්ත්‍රීගෙ ඉඳන් ජනාධිපති වෙනකම්ම තනතුරු දරලා වැරදි වෙන බව දැන දැනත් ඒව නවත්තන්න කොරපු ලබ්බක් නැති නිසා.
    ඌ කරන්නෙ ඇයි , මන්ඩයක් උනාම අධක්ශක මන්ඩලක් ඉන්නෙ එකට. උබලට දේශපාලන ක්‍රමය තේරෙන් නෑ. දේශපාලනය තියෙන්නේ අණපනත් හදන්න ඒවා ක්‍රියාත්මක කරන්න ආයතන ප්‍රධානීන් බැදිල ඉන්නවා.

    යකෝ විධායක ජනාධිපති නේද? දෑන්වත් බෑරිද?

    විදුලි ඉන්ජිනේරුවෝ බුරුතු පිටින් රට යනවා. ඉතුරු වෙලා ඉන්නේ 40 පෑනපු එවුන්. කවදාවත් යන්නේ නෑ කියපු එකකුත් ලගදි බලනකොට ස්වීඩන් ගිහින්.. ඕකේ මම දන්න ඉන්ජිනේරුවෝ එකෙක්වත් ජෙප්පෝ නෙමේ. ඈමතිගේ පාදඩ පනත වෙනුවෙන් එක එක දේවල් කරනවා. ඈමති අද ඉදී හෙට යයි.. ලන්කාවේ මිනිස්සුන්ට තමා ඕවාට විදවන්න වෙන්නේ. එතකොට මේ පොස්ට් දාන බල්ලෝ උන්ගේ ගාන අරන් මාරු වෙලා. අර වේස කටු ඈනුන නන්ගි වගේ එහෙම නෑත්නම් පොන්න වේසිගේ පුතා ඉරෝසන් වගේ
    උන් යන එක හොදයි ගතානුගතිකයි . අලුත් ඉන් ගන්න ඕනේ.

    විදායක ජනපති ඉන්නෙ එක මන්ඩලයක් බලන්න නෙමෙයි රටෙ සමස්ථ ක්‍රමය උසස් කිරීම හා පාලනයට.

    මෙතන අවුල මන්ඩලයේ ලොකු පුටු කකුලුවො වගේ රුයිතෙට යාම . නීතිය ක්‍රියාත්මක නොවීම නැතුව නීති නැතුව නෙමෙයි නේ
    ------ Post added on May 19, 2024 at 9:42 AM
     
    • Haha
    Reactions: shenat

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,421
    757
    113
    අපේ රටේ මිනිසුන්ගෙන් බදු මුදලින් ස්ථාපනය් කරපු ආයතනයක් තියෙනවා ලංකා ට්‍රාන්ස්ෆොර්මස්‌ නමින්.
    ඔය ආයතනය ඇතුලේ සිදු වෙන කිසිදු හොරකම වංචාවක් ලංකාවේ විගනකාධිපත් හෝ විදුලි බල මණ්ඩලයේ හිගන ඉංජිනේරුවෝ කරන්නේ නැ
    මහජන බදු මුදලින් ආරම්භ කරපු ආයතනය දැන් එකේ පාලකයෝ මංකොල්ලා කාල
    චම්පික රණවක, සජිත්ගේ අජිත් පී පෙරේරා ඔය ආයතනය කෝප් එකට එන එක නැවැත්තුව.
    ඕකුන් දෙන්නට අයෙත් චන්දෙ දෙනවද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,589
    79,481
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලනය තියෙන්නේ අණපනත් හදන්න

    ඔය තේරිලා තියෙන්නෙ ගොනාට වගේ.
    ඔන්න ඕක තමයි මම කිව්වෙ. වඳ පොන්නයා අවුරුදු 50ක් කොල්ලො ගගහ, පයි උර උර හිටිය මිසක් අනපනත් හරියට හදල තියෙනවද? තියෙන අනපනත් වල අඩුපාඩ් මෙව්වා, මෙන්න මෙව්ව හරියට මෙහෙම හැදුවොත් මෙන්න මේ හොරකම වෙන්නෙ නෑ, මෙන්න මේ වැරදි වෙන්නෙ නෑ කියලා improvement කරන්න යෝජනා ගෙනත් තියෙනවද? තියෙනව නං අද ඔහොම අහන්න වෙන්නෙ නෑ රාජ්‍ය සේවෙ ගැන. දේශපාලන බලේට විතරක් පෙරේතකමේ මෝඩ බයියො රවට්ටගෙන හිටිය එක විතරයි එදා කරෙත්, අද කරන්නෙත්.

    අනපනත් හරියට හදපු රටවල් වල රාජ්‍ය සේවයත් හරියට වැඩකරනවා. එව්ව හරියට හදපු නැති රටවල් තමයි බංකොළොත් වෙලා, හිඟා කකා යන්නෙ.

    අන්න ඕක තමයි මෙච්චර කල් කිව්වෙත්, කියන්නෙත්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,865
    23,372
    113
    27
    ලොවෙත් නැති තැනක
    \\
    අපේ රටේ මිනිසුන්ගෙන් බදු මුදලින් ස්ථාපනය් කරපු ආයතනයක් තියෙනවා ලංකා ට්‍රාන්ස්ෆොර්මස්‌ නමින්.
    ඔය ආයතනය ඇතුලේ සිදු වෙන කිසිදු හොරකම වංචාවක් ලංකාවේ විගනකාධිපත් හෝ විදුලි බල මණ්ඩලයේ හිගන ඉංජිනේරුවෝ කරන්නේ නැ
    මහජන බදු මුදලින් ආරම්භ කරපු ආයතනය දැන් එකේ පාලකයෝ මංකොල්ලා කාල
    චම්පික රණවක, සජිත්ගේ අජිත් පී පෙරේරා ඔය ආයතනය කෝප් එකට එන එක නැවැත්තුව.
    ඕකුන් දෙන්නට අයෙත් චන්දෙ දෙනවද

    අජිත් පෙරෙරා නම් ලෝක හොරා තව රන්ජන් ජයලාල් ඌත් විදුලිබලේ කෑව​

    විදුලිබල මණ්ඩලයේ අක්‍රමිකතා රුසක් පිළිබඳව කෝප් කමිටුව හමුවේ අනාවරණ වී ඇත. ඒ අතර ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරය සම්බන්ධයෙන් අක්‍රමිකතාවක් සිදුව ඇති බවද අනාවරණ විය. එම බලාගාරය සමඟ පවතින ගිවිසුම අවසන් වූ පසු ලංකා විදුලිබල මණ්ඩලය මගින් මිලදී ගැනීමට සලකා බැලීම සඳහා 2016 දී අමාත්‍ය මණ්ඩලය තීන්දුවක් ගෙන තිබේ. ඒ අනුව එම බලාගාරය රුපියල් මිලියන 2370 කට තක්සේරු කර තිබූ අතර එහි හිමිකරුවන් රුපියල් මිලියන 2446 ක් අපේක්ෂා කර තිබිණි. මිලියන 76 වෙනස හේතුවක් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය එය මිලදී ගැනීම මාස 5ක් දක්වා කල් දමා ඇති අතර හදිසි මිලදී ගැනීම් සඳහා විශාල වශයෙන් මුදල් වැය කරමින් ගිවිසුම දීර්ඝ කරමින් සිටින බවද හෙළිදරව් විය.​

    ------ Post added on May 19, 2024 at 3:24 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,171
    43,183
    113
    සේදවත්ත
    ඔය තේරිලා තියෙන්නෙ ගොනාට වගේ.
    ඔන්න ඕක තමයි මම කිව්වෙ. වඳ පොන්නයා අවුරුදු 50ක් කොල්ලො ගගහ, පයි උර උර හිටිය මිසක් අනපනත් හරියට හදල තියෙනවද? තියෙන අනපනත් වල අඩුපාඩ් මෙව්වා, මෙන්න මෙව්ව හරියට මෙහෙම හැදුවොත් මෙන්න මේ හොරකම වෙන්නෙ නෑ, මෙන්න මේ වැරදි වෙන්නෙ නෑ කියලා improvement කරන්න යෝජනා ගෙනත් තියෙනවද? තියෙනව නං අද ඔහොම අහන්න වෙන්නෙ නෑ රාජ්‍ය සේවෙ ගැන. දේශපාලන බලේට විතරක් පෙරේතකමේ මෝඩ බයියො රවට්ටගෙන හිටිය එක විතරයි එදා කරෙත්, අද කරන්නෙත්.

    අනපනත් හරියට හදපු රටවල් වල රාජ්‍ය සේවයත් හරියට වැඩකරනවා. එව්ව හරියට හදපු නැති රටවල් තමයි බංකොළොත් වෙලා, හිඟා කකා යන්නෙ.

    අන්න ඕක තමයි මෙච්චර කල් කිව්වෙත්, කියන්නෙත්.
    අපේ රටේ නීතිය හොදටම ඇති වැඩිත් එක්ක . අවුල නීති ක්‍රියාත්මක වෙන් නැති එක. උබ සතියක් පාර්ලිමේන්තුව පලයන් කීයක් නීති බලාත්මක කරනවද සංශෝධනය කරනවද විවාද කරනවද බලන්න . නිකං තපුල්ලන්න එපා .
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    52,589
    79,481
    113
    ආශ්චර්යමත් රටක
    අපේ රටේ නීතිය හොදටම ඇති වැඩිත් එක්ක . අවුල නීති ක්‍රියාත්මක වෙන් නැති එක. උබ සතියක් පාර්ලිමේන්තුව පලයන් කීයක් නීති බලාත්මක කරනවද සංශෝධනය කරනවද විවාද කරනවද බලන්න . නිකං තපුල්ලන්න එපා .

    අනේ උබ වගේ උන්ට කියල වැඩක් තියෙද ඉතින්. රටේ බහුතරය උබ වගේ හරක් නිසා පොනිල වගේ හොරුන්ට හොඳයි. 😹😹😹

    සතියකට බැය 24 ම නීති(කියාගත්ත ඒවා) බලාත්මක කරාට වැඩක් නෑ. පොනිල්, මයිනා, පෝට්ටුවො වගේ හොරු, නූගත්තු, මෝඩයෝ ඒව කරන්නෙ. ලූප්හෝල්ස් හිතාගන්න බැරි තරං තියෙනවා. පොනිල, මයිනා, බැසිල් වගේ හොරු ඒව කරන්නෙ දැනුවත්ව. නැත්තං මහබැංකු හොරකමට උෟත් ඇතුලෙ. සංශෝධනේ කරනව පුක. 😹😹

    හරිහමන් එකෙක්ට දීල බලපන් නීති හදන්නෙ කොහොමද නීති ක්‍රියාත්මක වෙන්නෙ නැති එක හදන්නෙ කොහොමද කියලා පෙන්නන්න. පල් හොරු එක්ක ඒවා කරන්න බෑ මේ සම්මජ්ජාතියට.

    මම කියන ජාතියෙ එකෙක් නීති හැදුවම රටේ ඉන්න පල්හොරුන්ට හීන්දාඩිය දම්මන්න පුලුවන්. පොනිල් මයිනා වගේ උන්ට පොන්නයො වගේ එයාපෝට් දුවන්නෙ නැතුව ඉන්න කියාපන් අන්න එදාට 😹😹
     
    කලිනුත් කීවා නීති හදලා , ස‍ංශොධනය වෙමින් යන්නේ. නීතිය පසිදලන ආයතන කාර්‍යකම නෑ. බලපන් රතුපස්වල තින්දුව දෙන්න අවුරුදු 11 ගියා. ඒම කරාම කොමද රටේ දෙයක් වෙන්නේ. ජනතාව සම්පුර්ණයෙන් වැරදි. ලංකාවේ උන් වැඩ කරන් නෑ අයිස් ගහනවා . නැතුව නීති නැතිව නෙමෙයි ලූප් හොල් ඕවා බයිලා
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    52,589
    79,481
    113
    ආශ්චර්යමත් රටක
    කලිනුත් කීවා නීති හදලා , ස‍ංශොධනය වෙමින් යන්නේ. නීතිය පසිදලන ආයතන කාර්‍යකම නෑ.

    එ් නැත්තෙ නීතිය හරියට හදල නැති නිසා. 101 වෙනි පාරට කියන්නෙ 😹😹

    බලපන් රතුපස්වල තින්දුව දෙන්න අවුරුදු 11 ගියා. ඒම කරාම කොමද රටේ දෙයක් වෙන්නේ.

    එ් නැත්තෙ නීතිය හරියට හදල නැති නිසා. 102 වෙනි පාරට කියන්නෙ 😹😹

    ජනතාව සම්පුර්ණයෙන් වැරදි.

    නැතුව.
    පොනිලා, මයිනා වගේ රටක් පාලනඉ කරන්න බැරි, පල් හොරකම විතරක් පුලුවන් වේස බල්ලො පත් කරේ උන් නෙ. උන් වැරදි තමා.

    ලංකාවේ උන් වැඩ කරන් නෑ අයිස් ගහනවා . නැතුව නීති නැතිව නෙමෙයි ලූප් හොල් ඕවා බයිලා

    එ් නැත්තෙ නීතිය හරියට හදල නැති නිසා. 103 වෙනි පාරට කියන්නෙ 😹😹
     
    Similar threads