අවුරුදු 39 නාකි මනමාලයා කොලුකාරයෙක්ලු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,665
    4,289
    113
    සහෝලා උබලට මතක ඇති අවුරුදු 39 ක බිස්නස් කරන එකෙක්ව අපේ අක්කි කෙනෙක් බඳින්න යන කතාව. ලොකු වයස ගැප් එකයි නාකියෙක් වීමයි නිසා තමයි මම ගොඩක් අකමැති උනේ.

    ඔන්න අද උදේ ආරංචි වෙලා ඒ මනුස්සයා පිරිමි , ගෑනු දෙකම එක්ක බුදියන එකෙක් කියලා. ඒකා බයි සේක්ෂුවල් එකෙක් ලු. අක්කිට හොඳටම එපා වෙලා. උට හොඳටම බැනල ආයේ එන එපා කියලා. ඒත් ඌ බැනුම් අහගෙන අක්කිලගේ ගෙදර ඇවිල්ලා අද උදේ . උට අක්කිගෙ තාත්තා පොලු පාරක් දීලා උගේ අතක් කැඩිලා මහනුවර හොස්පිටල් ඇඩ්මිට් කරලා. පොලිසියෙන් අක්කිගෙ තාත්තව ඇරෙස්ට් කරලා. හෙට උසාවි දැම්මොත් ඇප ගන්න පුළුවන් වෙයි.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,600
    1,171
    113
    Tsukuba
    මගේ අම්මෝ ...!!!
    මූ බොරු කියනවා නෙමෙයි බොරු විදිනවා.
    දවසකට දෙක තුනක් උස්සන් එනවා හැමදාම .

    චන්දෙ ඉල්ලපන් බන් පෙරුමෝ . උඹට දිනන්න පුළුවන් sure පිටම
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    2,525
    4,751
    113
    කව්ද බං ඒ කක්කි ?
    මල්ලි උඹටත් තියන ප්‍රශ්න , හරි හරි අද වැස්සනේ කිය වෙනකම් ඇඳේ මනෝ පර ගහන් පෙරළි පෙරළි හිටියද

    කතාව හොඳයි තව පාරක් සමන් එදිරුමුණි ගේ ටෙලි එපිසොඩ් ටිකක් බලලා ආයෙත් හිතලා ලියහන් කොල්ලො
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    216
    690
    93
    Urban Area
    1631777853950.png
     
    • Haha
    Reactions: pathaleiretta

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,682
    20,792
    113
    Wakanda
    උබත් ඌ එක්ක බුදියලා ඇපල් 12 එකක් ගනින්, පුක ගැන හිතන්න එපා සතියෙන් සනීපවෙයි
     
    • Haha
    Reactions: Cypress