අවුරුදු 60ක් පරණ පවර් ප්ලග් ඵකක් හම්බවුනා.දැන් ඒ ගෙට අවුරුදු 60ක්.සුද්දෙක් තමා ගේ හදල තියෙන්නෙ.swimming pool ඵක renovation කරන තැන තිබිල හම්බවුනේ..ඒ කාලේ චීන බඩු,ඉන්දියන්,මැලේසියන් බඩු නෑනේ..බලපංකො හදල තියෙන රට..අදටත් හොඳ හයියට තියෙනව..



new zeland walin awa kiyanne tikak paranaiGedara parana unata me plug ekanam echchara parana ekak nemei wage
පොටෝ දාම්නමගේ ලඟ තියනවා Hand tools සෙට් එකක්, Hand planes/Hand drills එහෙම, Made in USA
හදල තියෙන්නෙ 1920-1944 අතර කාලෙ, තාම කිසිම අවුලක් නැතිව වැඩ ගන්නවා ඒ හැම එකෙන්ම
ඉදපන් වෙලාවක ත්රෙඩ් එකක් දාන්න.
පොටෝ දාම්න
Port city, Hambanthota harbourඅනේ බම්බුව..චීනේ තියෙනව ඕන තරම් කොලටි බඩු..ඒව වැඩි ගාණට ගෙනල්ල ලංකාවේ විකුණන්න බෑ ලංකාවේ උන් හොයන්නෙ හැමදේම ලාභෙට