අවුරුදු 60ක් පරණ පවර් ප්ලග් ඵකක් හම්බවුනා..😨

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    10,427
    12,573
    113
    Westනාහිර
    අවුරුදු 60ක් පරණ පවර් ප්ලග් ඵකක් හම්බවුනා.දැන් ඒ ගෙට අවුරුදු 60ක්.සුද්දෙක් තමා ගේ හදල තියෙන්නෙ.swimming pool ඵක renovation කරන තැන තිබිල හම්බවුනේ..ඒ කාලේ චීන බඩු,ඉන්දියන්,මැලේසියන් බඩු නෑනේ..බලපංකො හදල තියෙන රට..අදටත් හොඳ හයියට තියෙනව..😎

    Yqg5XrV.jpeg

    5ti3O80.jpeg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    11,990
    7,489
    113
    ඔව් මචන් ඒ කාලෙ බඩුවක් හැදුවොත් ඒක perfect. හැබැයි මෙහෙම එකක් තියෙනව දැනුත් ලාභෙට නැතුව ගානක් වියදන් කරල හොද ඒවා ගත්තිත් ඒ කොලිටිය තියෙනව.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,437
    12,078
    113
    Colombo
    මගේ ලඟ තියනවා Hand tools සෙට් එකක්, Hand planes/Hand drills එහෙම, Made in USA
    හදල තියෙන්නෙ 1920-1944 අතර කාලෙ, තාම කිසිම අවුලක් නැතිව වැඩ ගන්නවා ඒ හැම එකෙන්ම
    ඉදපන් වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්න.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,225
    4,397
    113
    Colombo
    මගේ ලඟ තියනවා Hand tools සෙට් එකක්, Hand planes/Hand drills එහෙම, Made in USA
    හදල තියෙන්නෙ 1920-1944 අතර කාලෙ, තාම කිසිම අවුලක් නැතිව වැඩ ගන්නවා ඒ හැම එකෙන්ම
    ඉදපන් වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්න.
    පොටෝ දාම්න
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,437
    12,078
    113
    Colombo
    පොටෝ දාම්න

    IMG_9039.jpg


    මේ hand plane වල Age එක හොයන විදි තියනවා, features/markings/parts වල හැඩේ අනුව, etc etc
    මේ ටික කාලෙකට කලින් ගනිපු ෆොටෝස් සමහර ඒව දැන් restore කරලා තියෙන්නෙ.
    මේ සේරම Made in USA except the plane marked as 2.
    තව තියනවා Stanley/Millers falls කම්පැනි වලින් හදපු bit brace/ egg beater drill එහෙම

    1 - Stanley No 3, Pre-war, made in between 1930 - 1948
    2 - Stanley No 4, was made around 1948 (made in England)
    3 - Stanly No 5(need to restore, can't find a lever cap here), made in around 1920
    4 - Stanly No 5, modern one, probably made after 1970
    5 - Stanly No 6 made between 1920-1948
    6 - Union No 7, this is the oldest tool I own, definitely, it was made before 1920, probably it was made before 1900
    7/8/9 are block planes(7/8 are craftsman, 9 is a Stanley low angle block plane), didn't try to determine the age.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    4,330
    15,058
    113
    නට් එකක්වත් මළකඩ කාලා නෑනේ බං
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,070
    14,901
    113
    日本
    අනේ බම්බුව..චීනේ තියෙනව ඕන තරම් කොලටි බඩු..ඒව වැඩි ගාණට ගෙනල්ල ලංකාවේ විකුණන්න බෑ ලංකාවේ උන් හොයන්නෙ හැමදේම ලාභෙට
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,494
    2,270
    113
    හැම තැනම
    අනේ බම්බුව..චීනේ තියෙනව ඕන තරම් කොලටි බඩු..ඒව වැඩි ගාණට ගෙනල්ල ලංකාවේ විකුණන්න බෑ ලංකාවේ උන් හොයන්නෙ හැමදේම ලාභෙට
    Port city, Hambanthota harbour :eek::eek::eek: