යන එනමන් කොටසත් Quote කරපන් ඩෝ. රෙ#ඩ ගියත් Chopper එකේ බහින එක වෙනම කතාවක්,
අනුරයට රට යන්න බයයි .
යන්නම බැරි ඒවාට ගිහින්, පබයා වගේ එක එකා කියන විදියට එහෙට මෙහෙට කැරකිලා , සිංහලෙන් කතාවක් කොලේ බලන් කියවල එනව
මෙහෙ වගේ සිංහ ටෝක් දෙන්න බෑ .
ඉතින් වෙන නිල සංචාර ගොඩක් ගිය උන් එක්ක ත්රහරයි .
ඔය වගේම ඇරියස් එකක් තමයි කැම්පස් එකේ ගම් වල කන්න බොන්න නැති උන් ආවම තියෙන්නෙත්
අපි දැක්කනේ කට්ටියට කජු ටිකක් දුන්නම වෙච්ච වැඩේ !![]()
යන එනමන් කොටසත් Quote කරපන් ඩෝ.
උඩින් යන එකක් නෙවෙයි . අනුරයත් ආසයි උඩින් යන්න .ඇත්තටම Aerophobia තියෙන්නෙ සජිත් ට .. ඌ කවදාවත් Flight එකක යනව දැකල තියද උඹ ? උව UK ඇරියෙත් නැවක පටවලලු ඉස්සර ප්‍රේමදාස
අනුරගේ private jet එක ගැන කවුරුත් අහලා නැද්ද?
අනුරයට රට යන්න බයයි .
යන්නම බැරි ඒවාට ගිහින්, පබයා වගේ එක එකා කියන විදියට එහෙට මෙහෙට කැරකිලා , සිංහලෙන් කතාවක් කොලේ බලන් කියවල එනව
මෙහෙ වගේ සිංහ ටෝක් දෙන්න බෑ .
ඉතින් වෙන නිල සංචාර ගොඩක් ගිය උන් එක්ක ත්රහරයි .
ඔය වගේම ඇරියස් එකක් තමයි කැම්පස් එකේ ගම් වල කන්න බොන්න නැති උන් ආවම තියෙන්නෙත්
අපි දැක්කනේ කට්ටියට කජු ටිකක් දුන්නම වෙච්ච වැඩේ !![]()
Ranilta pinata Jet ekakwat set kara ganna beri da ban?ලිස්ට් හද හද ඉදපන් ඉංගිරිසි ටිකක්වත් ඉගනගන්නේ නැතුව
පැලවත්තේ සල්ලිනෙ බන්. මොනවා හොයන්නද?Ranilta pinata Jet ekakwat set kara ganna beri da ban?
Pawul pitin giyapu kaale katai pukai wahagena hitapu unta den Salli itiri una kiyala dekkamat kulappu wenawa![]()
පවුල් පිටින් කියන්නේ ඌ ඉතින් ගෑනි එක්ක නේ යන්නේ .Ranilta pinata Jet ekakwat set kara ganna beri da ban?
Pawul pitin giyapu kaale katai pukai wahagena hitapu unta den Salli itiri una kiyala dekkamat kulappu wenawa![]()
ඇයි රට යන්න බය . ඉන්දියා ,චීන වියට්නාම් කියන්නෙ ලංකාව ඇතුලෙ තියන ඒවදඅනුරයට රට යන්න බයයි .
යන්නම බැරි ඒවාට ගිහින්, පබයා වගේ එක එකා කියන විදියට එහෙට මෙහෙට කැරකිලා , සිංහලෙන් කතාවක් කොලේ බලන් කියවල එනව
මෙහෙ වගේ සිංහ ටෝක් දෙන්න බෑ .
ඉතින් වෙන නිල සංචාර ගොඩක් ගිය උන් එක්ක ත්රහරයි .
ඔය වගේම ඇරියස් එකක් තමයි කැම්පස් එකේ ගම් වල කන්න බොන්න නැති උන් ආවම තියෙන්නෙත්
අපි දැක්කනේ කට්ටියට කජු ටිකක් දුන්නම වෙච්ච වැඩේ !![]()
ඌ රුපියල් බිලියනයක් වියදම් කරල , රුපියල් බිලියන 1950 (6.5$ USD)ක සන්චිචෙයක් හදල ගියා. ROI එක 195000% [(1950/1) x100]