ගෙවන්න වෙන්නේ සංචිත වලින් තමයි . දැනට ගෙවන්න නෑ නේ කොහොමත්
මම කියන කතාව මහබැංකුවේ එකා බන් කිව්වේ !!
ඔය කතාවම ඩොලර් එක උඩ යද්දී ආව .
ඌ තමයි ඔය කතාව පැහැදිලි කරේ . ඌ ට ගිහින් economics 101 උගන්නපන් !
උබ හිතන්නේ අපිට රුපියල් ගොඩක් තියනවනම් ඒවා ටික ඩොලර් වලට මාරු කරල විදෙස් ණය ගෙවන්න පුලුවන් කියලා ද ?

------
Post added on May 9, 2025 at 9:42 PM
ඔය සංචිත මුදල් බන් .
ඔහොම තමයි රුපියල අල්ලන් හිටියේ .
කොහෙන් ගියත් ණය ගෙවන්නේ රුපියල් වලින් නෙවෙයි . ඩොලර් සංචිත වලින් . ඒක ට රුපියලේ වෙනස බලපාන්නේ නැ .
නිකන් රුපියල් වලින් ගාන හදල බැලුවම වැඩි වෙලා පෙනෙයි .
එකේම අනිත් පැත්ත තමයි , ඩොලර් වලින් රුපියල බාල්දු වෙන වෙලාවේ දේශීය ණය හදල බැලුවම අඩු වෙලා පේන්නේ .
------
Post added on May 9, 2025 at 9:48 PM