කවුද නෑ කිව්වේ ??danne netnam hoya gena kiyawanna kiwwe ekai ban. CBSL eke dedicated FX reserve ekak maintain karanawa. eka tamai api "national foriegn reserve" eka kiyala kiyanne. denata 6.3 Billion tiyenawa kiyanne okata.

කොහෙද ඕකට සල්ලි ? ඕකට සල්ලි එන්නේ යකෝ ලංකාවට එන ඩොලර් මුදල් වලින් . නැතුව ලංකාව පිටට රුපියල් විකුනලා නෙවෙයි .
අනේ යකෝ . දැන් එහෙනම් පුලුවන් නේ රුපියල් ටික ලෝකෙට විකුනලා ඩොලර් ගේන්න .Balance of payment manage kara ganna beruwa LKR loke worstma currency eka unama mona gona da ban USD dila, LKR ganne.![]()

දැන් worse ම නෙවෙයි නේ .
ඔය ඩොලර් වලින් ලංකාවට එන ඒවා ම තමයි කොහෙන් ගියත් reserve වලට යන්නේ . ලංකාවට ඩොලර් අදායමක් , ණයක් එන්නේ නැත්නම් ඔතනට දාන්න සල්ලි නෑ ..
මෙහෙට එන සල්ලි මෙහෙම මහබැංකුව purchase කරල reserve වලට පුරුව ගන්නවා තමයි .
දැන් උබ කියන්නේ රටේ තියන රුපියල බිලියන 600ක් පිටරටට විකුනලා ඩොලර් බිලියන 2ක් හදාගන්න පුලුවන් කියලා ද ??

එහෙම කවුරුත් රුපියල් ගන්නේ නෑ . රටේ බැංකු පද්දතියේ තියන ඩොලර් තමයි උන් ගන්නෙත් . එතනට ඩොලර් එන්නේ රටට එන ඩොලර් .