අශාන්ගේ බිරියානි කඩය Dolly Chaiwala විසින් ඉන්දියානු රුපියල් මිලියන ගණනකට මිලට ගැනීමට සැරසෙයි.

TNHM

Well-known member
  • Jan 3, 2017
    4,725
    13,750
    113

    අශාන්ගේ බිරිය Dolly Chaiwala විසින් ඉන්දියානු රුපියල් මිලියන ගණනකට මිලට ගැනීමට සැරසෙයි.​

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    3,959
    5,414
    113
    kandy
    හදන කිරි එකට දිව දාලා පෙන්නන පගයා නේද මේ ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,510
    1
    33,774
    113
    අඩේ මාත් යනව වැදල හරි බිරියානියක් කන්න :love: එළකිරියෙ අනුරාධ කිව්වම සලකයි නේ මට
     
    • Haha
    Reactions: vito

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,825
    6,896
    113
    බුහාරි එකේ විතරයි හරි හමන් බුරියානියක් කෑවේ ..ඒකත් ඉස්සර
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,510
    1
    33,774
    113
    මට බුරියානි එපා
    පයිඩ් රයිස් එකක් දෙන්න කියනව
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    2,272
    1,335
    113
    මමත් ඔකට යන්න හිතන් හිටියෙ . මොනවද? බන් හොද බුරියානි කඩ කොලබ අවට තියන ? ප්ලේසස් ටිකක් දාපන් කො

    Junior Kuppanna bambalapitya
    Try karala balapan best :love2::love2:

     
    • Like
    Reactions: DemonAkalanka

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    7,217
    10,734
    113
    මමත් ඔකට යන්න හිතන් හිටියෙ . මොනවද? බන් හොද බුරියානි කඩ කොලබ අවට තියන ? ප්ලේසස් ටිකක් දාපන් කො
    රාජගිරියෙ තලප්පකට්ටි එකත් හොදයි
     
    • Haha
    Reactions: J Starlin

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    2,982
    2,681
    113
    Panadura
    ගල්කිස්සේ බිකෙන් කෑවා රයිස් එක මැටි වගේ. චිකන් කෑල්ල නම් අවුලක් නෑ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,370
    113
    Banned
    ගල්කිස්සේ බිකෙන් කෑවා රයිස් එක මැටි වගේ. චිකන් කෑල්ල නම් අවුලක් නෑ
    උන් පරණ වෙන චිකන් අයින් කරන්නේ නෑ බන් මට ඕකෙම එකෙක් කිව්වෙ.ඉතුරු උනොත් ආයි බැද බැද දෙනවා ඊලග දවසෙත්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    9,880
    1
    10,866
    113
    අදාළ නෑ නේ
    මොකෙක්ද බන් මේ මූ? නිකන් කටුස්සො කාපු බලලෙක් වගේනෙ මේකා 🤔
    කඩ ගන්න ඉස්සෙල්ල මුට ටිකක් කන්න දෙන්න ඕන... මාන්දම හැදිච්ච එකෙක් වගේ 🤔
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,064
    1,869
    113
    hapo eka wadak na ban issara ape office eke un genwa. mata set naha ban wathura wage ... spices mata hodata thiyenna one
    Oke biriyani 2002/3 wage hugak kalekata kalin matakai mara rahai passe passe taste eka adu una anthimedi nikanma a boiled egg ekak chicken vtrak dunne bath eke taste ekakt netiwa giya