අහෝ දුකකි, ඉරකි, තිතකි....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    16,417
    1
    34,467
    113
    29
    Kalutara
    මොනිටරේ උස්සන් ගිහින් මාරු කරන් ආවට ලෙඩේ තිබිලා තියෙන්නේ VGA කේබල් එකේ. වෙන එකෙක්ගේ එකක් ගැහුවම හොඳට වැඩ. අවුලක් නෑ දුකක් නෑ පික්සල් එක්ක කෙල වෙලා තිබ්බ නිසා මාරු කරන් ආවනේ කියලා හිත හදාගතහැකි.

    දැන් ගිහින් අලුතෙන් VGA කේබල් එකක් ගෙනාවා. ඒක ගහලා 75Hz වලට windows වල display සෙටින්ස් මාරු කලාමත් ඩෙස්ක්ටොප් එකේ ෆොන්ට් වල එහෙම පික්සල් ගැස්සෙනවා පේනවා හොඳට බැලුවම. හැබැයි ඒකම 60Hz දැම්මම කිසි ගානක් නෑ. ඇයි බන් එහෙම වෙන්නේ? බෝඩ් එකේ vga එක 75Hz සපෝට් නැද්ද? 😣
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    42,123
    25,279
    113
    FB-IMG-1634308416141.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,417
    1
    34,467
    113
    29
    Kalutara
    ඉතින් 60Hz වල අවුල මොකක්ද උබට ?
    මොනිටරේ ගහල තියෙන්නේ කියාද ?
    මොනිටරේ ගහල තියෙන්නෙ 75

    EIZO test eka 60Hz dammama awulk nadda kalin wage
    ඒකෙ ගැමා ටෙස්ට් එකේ 60 අවුලක් නෑ 75 අවුල්. හැබැයි ඉරි පෙන්නන්නෙ හරහට. පහල අතට නේද එන්න ඕන. අර කොල්ලගෙ කේබල් එකේ පහල අතට පෙන්නනව.