ඒ කියන්නෙ පිට කෙනෙක්ට බැරිද පොඩි එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරන්නBirth certificate
Guardian NIC
math mekamai kiyanna awe.ඒ ඉස්සර තමයි බන් පෙකනිය කපන්නත් කලින් බැංකු පොතක් ඕපන් කරන්නෙ. දැන් ඕක අපේ රටේ ආර්ථිකයට ගැලපෙන්නෙ නෑ. රුපියල හයියෙන්ම බාල්දු වෙනවා. බිට්කොයින් බැරි නම් ඔන්ලයින් ඩොලර් එකවුන්ට් එකක්.
math mekamai kiyanna awe.
kaalayak tibba bank deposit daana eka honda. but me yana vidiyata banks wala salli tibboth enna enna value eka adu wenawa.
stock market eke CDS account ekak hadala long term share ekak aran dapan. (high risk)
ekko crypto. (high risk)
ekko gold coin or pound ekak aran deepan. ekath hondai.
Battaramulla ලක්ෂ 2 ට තිබ්බ කියන්නේ කොයි කාලේ ද?mage yaluwek ipadunama uge seeya rupiyal laksha 2 kada koheda FD ekak dala. yaluwage ge eha patte perch 10 wikunanna thibba idamath laksha 2i (battaramulle)
dan FD acc eke value eka laksha 4k 5k wage![]()
seeyata hena gahapiya ⚡️mage yaluwek ipadunama uge seeya rupiyal laksha 2 kada koheda FD ekak dala. yaluwage ge eha patte perch 10 wikunanna thibba idamath laksha 2i (battaramulle)
dan FD acc eke value eka laksha 4k 5k wage![]()