අ.කු ජනපති වීමේ සම්භාවිතාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    4,511
    2,891
    113
    පෘථිවිය
    අ.කු නොහොත් ජෙපි නායක ඉදිරි ජනාධිපති සිහිනය කල එලි බස්සව දින කිහිපයක් ගත වුනි.

    යුටියුබ් සිසාරා මහා කුණාටුවක් හමාගෙන අ.කු රටේ සෝෂල් මිඩියා ජනපති ලෙස 2024 දිව්රුම් දී දින කිහිපයක් ගත වුනි.

    අහෝ ඛේදයකි, දුකකි තිතකි.

    මුළු නගර වසාගෙන පාස්පෝර්ට් පෝලිම දික් වුනේ ඉදිරියේ අ.කු ජනපතිවී රට සුකිතමුදුත කරනබව ඔවුන් දැනගත් නිසාවෙනි.

    සුඛිතමුදිත අ.කු පාලන ජෙපි ආණ්ඩුවක පහස ලබන්නට ඔවුන් අකමැතිද? පාස්පෝර්ට් පෝලිම දික් වුනේ ජෙපි ජනපති එන බව නොදැනද?

    colombo-sri-lanka-november-passengers-waiting-queue-security-checkpoint-departure-terminal-bandaranaike-international-111553513.jpg
     
    • Haha
    Reactions: pathaleiretta

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    4,791
    6,188
    113
    බැරි කමක් නැ,අපේ උන්ට මදි කමක් වගේ ප්‍රදාන පක්ෂ දෙකෙන් පිට එකකට දෙන්න.
    ගොඩක් දුරට වෙන්නේ නැ.
     
    • Like
    Reactions: hodakolla and Didy

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,511
    2,891
    113
    පෘථිවිය
    ලපසේන ජනාධිපති වෙන ලකුණු ආව විතරයි පාස්පෝර්ට් පෝලිම කිලෝමීටර් ගණන් දික් වුනේ.

    බැරිවෙලාවත් 2024 අවොත් ඉති සුඛිත මුදිත තමයි
    මොකද උද්ගෝෂණ කරන්න කට්ටිය නැහැ, උන් ආණ්ඩුවේ
    පිකටින් කරන්න කොල්ලෝ කෙල්ලෝ නැහැ, උන් උපාධි අරන් ලොකු රස්සාවල් හොයාගන්නවා
    සල්ලි අච්චු ගහන්න වෙන්නේ නැහැ, මොකද සල්ලි අච්චුගහන කොම්පැනිය එලවල දානවා
    හමුදාවට 8 පාස් නැතිව උපාධි තියෙන එවුන් ඇවිත් ආරක්ෂාව තර වෙනවා

    පට්ට සීන් ටිකක් බලන්න තියේවි

    අඩුගානේ බිඩෙන් ට කිසිම බුරුලක් දෙන එකක් නැහැ
    අනික ජින්පින් ට චිනේ මකලම දානවා සිකුරුයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,254
    7,110
    113
    අකුදි ජනාදිපති වෙයි කියල බලන් ඉන්නව නම් ඒක හීනයක් විතරයි. 🤐🤐🤐
    ගොඩක් උන් හිතන් ඉන්නවා අකුදි ගැන කතා කරද්දි හැමෝම පොරට හොද කාලයක් ඇවිත් කියල. නැහෑ වෙආ තියෙන්නෙ මේකයි. පොහොට්ටුවයි සජබෙයි යූ එන්පී එකයි පිස්සු කෙලිද්දී උන්ට සපෝට් කරපු උන් ලැජ්ජාවට දැන් අකුදි ට කවර් වෙලා ජෙප්පෙක් වෙලා විතරයි. ඊලග චන්දෙදී උන් සුපුරුදු පරිදි ඒ පක්ශෙට කතිරෙ ගහල එනවා ජෙවිපී එක එහෙම්මයි ඕනම නම් චුට්ටම චුට්ටක් වැඩිවෙයි ඒ මේ රැල්ලට රැවටිලා ගහපු උන. 🤐🤐🤐 මේ රැල්ල කඩපු සෝඩා බෝතලයක් වගේ. තව මාසෙකින් දෙකකෛන් ඉවරයි. 😊😊😊😊