ආගමික සිද්ධස්තාන වලට විදුලි බිලේ සහනයක්, ගෘහාශ්‍රිත සහ ව්‍යාපාරික ස්තාන වල විදුලි බිලට තවත් 50%ක වැඩිවීමක්!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    6,497
    12,025
    113
    ඕන්න ඔය වගේ දෙයක් කරන්න ඕන. එතකොට හාමුදුරුවන්ට ආතල් ගිහියන්ට තවත් ආතල්. ඔන්න බලපන්කො අන්තිමට වෙන්නෙ ඕක තමා. 😏
    හාමුදුරුවරු සතියක් වැඩ වර්ජනේ කරනවලු කරන්ට් බිලට සහනයක් දෙනකන්.
    Kudu karanawa pansale lights tika
    Ay wade
    Ammata thatta kariyo tika dan piriwen tika issarahata daagena enawa ewala ugannan be fan nathuwa kiyala.

    tawa ekek kiwwa minissu hithey prashna walata hawas waruwelu panasalata enne hithey sahanayak ganna. :ROFLMAO: :ROFLMAO:

    Madagoda pakaya kiyannawa dial eka 1000 units walata 12,500lu gewwe. Dan un 300k wage adu kalalu eth 65,000klu bila

    Yako mama 300kda koheda use karala bila wadi wenna kalin 10kda koheda gewwa masekata. Api yako ratata tax gewana dollars gewana un.

    Mey kari thattoyo tika pinata kaka bibi billath apitama daanawa.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,057
    1
    22,928
    113
    නිතරම පන්සල අස්සෙ රිංගගෙන, පංසලේ දේවල් වලටයි, දහම් පාසලේ දේවල්වලටයි, හාමුදුරුවන්ගෙ පෞද්ගලික දේවල් වලටයි හොම්බ දාගෙන, හාමුදුරුවො හම්බෙන්න ඕන්නං ඉස්සෙල්ල මට කතාකරන්න ඕනෙ කියල හිතන් ඉන්න සෙට් එකක් ඉන්නව නේද?

    ඕකුන්ගෙන් කරන්ට් බද්ද කියල එකක් ගහල පන්සලට දෙන්න ඕනෙ :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    36,034
    1
    23,978
    113
    නිතරම පන්සල අස්සෙ රිංගගෙන, පංසලේ දේවල් වලටයි, දහම් පාසලේ දේවල්වලටයි, හාමුදුරුවන්ගෙ පෞද්ගලික දේවල් වලටයි හොම්බ දාගෙන, හාමුදුරුවො හම්බෙන්න ඕන්නං ඉස්සෙල්ල මට කතාකරන්න ඕනෙ කියල හිතන් ඉන්න සෙට් එකක් ඉන්නව නේද?


    ඕකුන්ගෙන් කරන්ට් බද්ද කියල එකක් ගහල පන්සලට දෙන්න ඕනෙ :lol:

    මේ පැත්තෙ නං දානෙ ඉතුරුවා කන්න බලාගෙන ඔය සෙට් එක යන්නෙ

    කන්නත් සල්ලි නැතුව මොන කරන්ට් බදු ද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,057
    1
    22,928
    113
    මේ පැත්තෙ නං දානෙ ඉතුරුවා කන්න බලාගෙන ඔය සෙට් එක යන්නෙ

    කන්නත් සල්ලි නැතුව මොන කරන්ට් බදු ද
    නිකමට බලපන්කො වැඩිහරියක් හාමුරුවො වටේ පිරිවරාගෙන ගොට්ට අල්ලගෙන ඉන්නෙ අමු බයිසන්ලා රැලවල්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    13,898
    10,841
    113
    හාමුදුරුවරු සතියක් වැඩ වර්ජනේ කරනවලු කරන්ට් බිලට සහනයක් දෙනකන්.

    තට්ට කැරියෝ ඒ සතියේ නොකරන වැඩ:

    ලයිට් පත්තු කරලා විදුලි බලය නාස්ති කරන එක.
    ස්පීකර් දාගෙන ශබ්ද දුෂණය කරන එක.
    ළමා අපචාර කරන එක.
    පාරවල් වහගෙන පෙරහැරවල් ගිහින් මාර්ග තදබදය ඇති කරන එක.
    සෝෂල් මීඩියා වල කුණුහරුප කියන එක.
    පිනට කකා තඩි පුටුවක් උඩට වෙලා කකුල් උඩ ගහගෙන රට හදන්න උගන්නන එක.
    ගැණු පස්සෙ යන එක.
    බොන එක.
    දේශපලකයෝන්ට කඩේ යන එක.
    සත්ව හිංසාව කරන එක.
    ලොක්කගේ පච වමාර වමාර නාකි උපසකයෝන්ට ආතල් දෙන එක.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    16,869
    2,545
    113
    52
    400 : Bad Request
    mokada yako ubala agamika sthana ekka mechchara areas? :lol: keri demmaluda meke dan inne dan.. kochchara ubala uda pannath dawasak hari budda sasane randawala tiyanna wada karana minissu innava one taram.. paw ubala nikan paw purwan sansare dik karagannava.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    14,537
    16,159
    113
    සේදවත්ත
    බිල ටිකක් අඩු වෙයි ආවසගේ ලයිට් නිමල සාමනේරල ගත්තම අස්සට 🥲 . A/C නැති නිසා දාඩිය දානව සිව්වරත් ගලවන්න ඕනේ , ඒ නිසා ලයිට් නිමන එක තමා හොද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    තත්වේ හිතනවාට වඩා දරුණුයි.. ව්‍යාපාර කරන එවුන්ටත් හික් වෙලා ඉන්නේ කරන්ට් බිල් එක හින්දා.. හිතනවාට වඩා බලපෑමක් වෙයි වගේ විදුලි බිල් වෑඩි කිරීමෙන්. කරන්න දෙයක් නෑ සහන දෙන්න පුලුවන් තත්වයක් නෑනේ.. තෑරි දාර බයියන්ට නම් අවුලක් නෑ නෙලුම් කුලුණ තියෙනවා නේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    8,661
    11,445
    113
    චී ලංකාව
    තත්වේ හිතනවාට වඩා දරුණුයි.. ව්‍යාපාර කරන එවුන්ටත් හික් වෙලා ඉන්නේ කරන්ට් බිල් එක හින්දා.. හිතනවාට වඩා බලපෑමක් වෙයි වගේ විදුලි බිල් වෑඩි කිරීමෙන්. කරන්න දෙයක් නෑ සහන දෙන්න පුලුවන් තත්වයක් නෑනේ.. තෑරි දාර බයියන්ට නම් අවුලක් නෑ නෙලුම් කුලුණ තියෙනවා නේ
    නෙලුම් බට්ප්ලග් එකේ මාරුවෙන්න මාරුවට ඇරගන්න තියෙන්නේ බයියන්ට

    73a750ff895a2bbe0b7fd53cf3ffb586175f1e68.jpeg

    ------ Post added on Sep 22, 2022 at 5:38 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    නෙලුම් බට්ප්ලග් එකේ මාරුවෙන්න මාරුවට ඇරගන්න තියෙන්නේ බයියන්ට

    73a750ff895a2bbe0b7fd53cf3ffb586175f1e68.jpeg

    ------ Post added on Sep 22, 2022 at 5:38 AM
    පකයලා බනින්නේ ලපයාටයි දමිතාටයි රෑට්ටාටයි 😂 😂 😂 😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    උද්ධමනෙට හේතුව ලපයයි දමිතයි රෑට්ටයි :yes:
    මම දන්න නාකි උකන්නෙක් ඉන්නවා දමිතාගෙයි ලපයාගෙයි රෑට්ටාගෙයි පලු අරිනවා.. ඊයේ උදේ අර විශ්ව ලන්කා කියන එකාව අල්ලගෙන ෆේස්බුක් පෝස්ට් දදා හිටියා.. ඌ වෑඩ කරන කම්පෑණියේ කරන්ට් බිල ඈවිල්ලාද කොහෙද ඊයේ දවල්.. නාහෙන් අඩනවා අන්න ව්‍යාපාර ඉවරයි කියලා... බිස්නස් කරන්න බෑ.. බිල් ගෙව්වාම පඩි ගෙවන්න සල්ලි නෑලූ 😂 😂 😂 😂
    මම ඌට රිප්ලයි කලා දමිතාටයි රට්ටාටයි ලපයාටයි බෑනලා 😂😂😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,057
    1
    22,928
    113
    පෙර භව වල දී භික්ශූන් විසින් සිදුකරන ලද දරුනු පාප කර්ම හේතුවෙන් පන්සල් වල විදුලි බිල දරා ගත නොහැකි සේ වැඩි වී ඇත.