ආච්චිගෙ SLT fibre

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,290
    4,003
    113
    Home sweet home ..
    Ra wenna wenna adu wenawa
    Heta complaint ekak daanna one
    View attachment 85791
    Me mona magualkkda bn? mata nm kawadawath welana
    test karanna ba.. data yana nisa.. 100 pyinawa aniwa

    Samaharu channel interference eka gana danne na.
    ithin allapu gewal wala wifi range eka avith thamange wifi range eka interference karanawa.
    epara kiyanawa internet wifi walin speed na kiyala.

    Mage gedara floors 3nata mama Wifi routers 3 ka dala thiyenne hama ekama channel wenas karala.
    Channel 1 / Channel 6 / Channel 11

    Mage gedara onema thanakadi 85Mbps wifi range ekedi enawa router eka laga nathi unath.
    router eka lagatama giyoth wifi walin 100Mpbs wadi dan gaththa dawase idalama.

    oww channel seen eka balnnma oni dn
    ape pathtta watema eka ekage wifi ahu wenawa... channel okkoma full
    magula
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,291
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Samaharu channel interference eka gana danne na.
    ithin allapu gewal wala wifi range eka avith thamange wifi range eka interference karanawa.
    epara kiyanawa internet wifi walin speed na kiyala.

    Mage gedara floors 3nata mama Wifi routers 3 ka dala thiyenne hama ekama channel wenas karala.
    Channel 1 / Channel 6 / Channel 11

    Mage gedara onema thanakadi 85Mbps wifi range ekedi enawa router eka laga nathi unath.
    router eka lagatama giyoth wifi walin 100Mpbs wadi dan gaththa dawase idalama.

    ඒක තමයි... නැත්තන් ඉතින් 5GHz වලට මාරු වෙන්න වෙනවා..ගොඩක් අය ඕව හොයන්නෙ බලන්නේ නැතුවනේ කියන්නේ..ත්‍රෙඩ් එක දාපු එකත් කියන්නේ නැහැ LAN වලින් හරියටම ස්පීඩ් එක එනවද නැද්ද කියලා...

    මට නම් SLT එකෙන් හම්බුන Huawei ONT එකේ Wifi strength එක සාපේක්ශව ගොඩක් අඩුයි සාමාන්‍ය TP-Link ADSL Router එකකට වඩා....පස්සේ ඉතින් පරන ADSL Router එක දැන් Access Point එකක් විදියට පාවිච්චි කරනවා..
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,746
    2,640
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    WIFI walin enawa bn. Ube phone eka mokadda?
    mama dapu speed test eka dan tikakata kalin wifi walin check karala gaththa ekak.


    View attachment 85794
    ade kohomada bn mechchara enne?. ube youtube videos download venne MB kiyatada bn?
    mage mechcharai.
    9777931619.png
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,135
    12,369
    113
    Kottawa
    ube data package eka kiyada?
    ඒක තමයි... නැත්තන් ඉතින් 5GHz වලට මාරු වෙන්න වෙනවා..ගොඩක් අය ඕව හොයන්නෙ බලන්නේ නැතුවනේ කියන්නේ..ත්‍රෙඩ් එක දාපු එකත් කියන්නේ නැහැ LAN වලින් හරියටම ස්පීඩ් එක එනවද නැද්ද කියලා...

    මට නම් SLT එකෙන් හම්බුන Huawei ONT එකේ Wifi strength එක සාපේක්ශව ගොඩක් අඩුයි සාමාන්‍ය TP-Link ADSL Router එකකට වඩා....පස්සේ ඉතින් පරන ADSL Router එක දැන් Access Point එකක් විදියට පාවිච්චි කරනවා..

    e kohomada ban? :confused:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,291
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ube data package eka kiyada?

    Data Package එක නම් 90 GB (36 GB + 54 GB) එක (තව බෝනස් ඩේටා හම්බෙනවා 10.8 GB)...පහුගිය ටිකේ නම් හැමෝම වගේ ගෙදර හිටපු නිසයි WFH නිසයි ඕක හොඳටම මදි වුනා...දැන් ඕකයි Dialog HBB (Prepaid) Work/Study Pack එකක් දාලා දෙකම පාවිච්චි කරනවා..

    e kohomada ban? :confused:

    LAN Cable එකකින් Fiber ONT එකයි ADSL Router එකයි connect කරලා තියෙන්නේ...පස්සේ ADSL Router එකට Fixed IP එකක් assign කරලා ADSL Router එකේ DHCP Disable කරලා, ඒක Wifi Access Point එකක් විදියට පාවිච්චි කරනවා :yes:

    https://superuser.com/questions/645...-router-into-a-wireless-access-point-possible
    https://www.tp-link.com/us/support/faq/417/

    LAN enneth na ban. Fibre ont eke coverage eka adui thamai godak. Eeta wadaa coverage eka adui neda 5ghz eke???

    මගේ නම් Huawei ONT එකේ තමයි අවුල..අනිත් ඒවායේ Wifi strength එක කොහොමද දන්නේ නැහැ...ඔව්ව් 5 GHz තියෙද්දී obstacles තියෙනවා නම් රේන්ජ් එක අඩුයි..හැබැයි අනිත් පැත්තෙන් crowded නැති නිසා ස්ටේබල්....
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,135
    12,369
    113
    Kottawa
    Data Package එක නම් 90 GB (36 GB + 54 GB) එක (තව බෝනස් ඩේටා හම්බෙනවා 10.8 GB)...පහුගිය ටිකේ නම් හැමෝම වගේ ගෙදර හිටපු නිසයි WFH නිසයි ඕක හොඳටම මදි වුනා...දැන් ඕකයි Dialog HBB (Prepaid) Work/Study Pack එකක් දාලා දෙකම පාවිච්චි කරනවා..



    LAN Cable එකකින් Fiber ONT එකයි ADSL Router එකයි connect කරලා තියෙන්නේ...පස්සේ ADSL Router එකට Fixed IP එකක් assign කරලා ADSL Router එකේ DHCP Disable කරලා, ඒක Wifi Access Point එකක් විදියට පාවිච්චි කරනවා :yes:

    https://superuser.com/questions/645...-router-into-a-wireless-access-point-possible
    https://www.tp-link.com/us/support/faq/417/

    data package eka ahapu eka wena ekekge post ekakata ahanna gihin ube ekata waradila watila thiyenne :baffled: :baffled: :dull:

    ahh ela ela man try karala balannam :cool::cool:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,291
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    data package eka ahapu eka wena ekekge post ekakata ahanna gihin ube ekata waradila watila thiyenne :baffled: :baffled: :dull:

    ahh ela ela man try karala balannam :cool::cool:

    😁😁😁
    එළකිරි...

    SLT dena router eke wifi speed ne macho
    Menna link eka oya 5gz prolink router eka link kapan 100 penala enawa.

    https://elakiri.com/threads/slt-fiber-speed-same-connection.1940444/

    Rs.13500 witara yanawa router ekata. Speed 100 penala enawa. Eta passe speed test karanna yannam yanna epa puto eka test ekakata 500mb witara yanawa

    උඹට SLT එකෙන් හම්බුන Fiber ONT (Router) එක මොකක්ද brand/model එක?
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    564
    414
    63
    😁😁😁
    එළකිරි...



    උඹට SLT එකෙන් හම්බුන Fiber ONT (Router) එක මොකක්ද brand/model එක?
    1595220228027.png


    menna mekak thiyenne. prolink eka ganna kalin kohoa check kalath 50mbps wage tama awe. dena max 90-120 mbps range eke enawa
     

    Attachments

    • 1595220201263.png
      1595220201263.png
      218.2 KB · Views: 1,211

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,291
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    View attachment 86097

    menna mekak thiyenne. prolink eka ganna kalin kohoa check kalath 50mbps wage tama awe. dena max 90-120 mbps range eke enawa

    Fiberr ONT එකට ඩිරෙක්ට් කනෙක්ට් වෙලා Wifi Channel Width එක 40 MHz ට දාලා ස්පීඩ් එක ටෙස්ට් කරලා බැලුවද (කම්පියුටර් එකකින් බලන්න...Prolink Router එකට කනෙක්ට් වෙන්න එපා..)

    එහෙම ටෙස්ට් කරලා බැලුවේ නැත්තන් ටෙස්ට් කරලා රිසල්ට් එක දාපන්කො පුලුවන් නම්..