ආණ්ඩුවේ වැඩ පෙනේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    13,809
    11,108
    113
    ලංකාවේ අපේ ලංකාව

    පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

    September 19, 2021 01:30 pm

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ, තුෂාන් ගුණවර්ධන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    ඉල්ලා අස්වීමේ ලිපිය එළඹෙන අඟහරුවාදා දිනයේ දී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබා දීමට නියමිතය.

    භාණ්ඩ මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට බලපෑම් කිරීම , අක්‍රමිකතාවලට විරුද්ධ වීම ඇතුළු සිද්ධි ගණනාවක දී තමාට එල්ලවු බලපෑම් හේතුවෙන් මෙලෙස තනතුරින් ඉල්ලා අස්වෙන බව තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.


     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    13,809
    11,108
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැටගොඩ අස් වෙලා ඕකට දාලා එතනට වෙන කෙනෙක් දානවා.දැන් මිනිස්සුත් නෑ අයින් වෙන වේගෙට දාන්න අලුතෙන්
    මේ දවස් ටිකේ සෑහෙන සෙට් එකක් අයින් උනා නේද? අයින් වෙන හැම එකාටම කැටගොඩයව දායිද දන්නේ නෑ :lol:
     
    • Haha
    Reactions: amilapradeep100

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,302
    17,485
    113
    Malabe
    බලපල්ල උබලම පිලිගන්නවනෙ අපේ ආණ්ඩුවෙ පත්කිරිම් 100% නිවරදියි..ඔච්චරනෙ අවශ්යය..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    23,901
    1
    25,587
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපල්ල උබලම පිලිගන්නවනෙ අපේ ආණ්ඩුවෙ පත්කිරිම් 100% නිවරදියි..ඔච්චරනෙ අවශ්යය..
    පත්කිරීම නිවැරදි කියල කවුරුත් කිව්වද නැත්නම් තමන් හිතාගත්තද?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    13,809
    11,108
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපල්ල උබලම පිලිගන්නවනෙ අපේ ආණ්ඩුවෙ පත්කිරිම් 100% නිවරදියි..ඔච්චරනෙ අවශ්යය..
    අපේ ආණ්ඩුව :lol: :lol: :lol:

    අගේ කරන්න ඕනේ තුෂාන්ට කොන්ද පණ තිබීම ගැන මේකේ ඉන්න පණුවට වඩා :lol:
    ------ Post added on Sep 19, 2021 at 2:10 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,302
    17,485
    113
    Malabe
    පත්කිරීම නිවැරදි කියල කවුරුත් කිව්වද නැත්නම් තමන් හිතාගත්තද?
    උබලනෙ අස් උනාම අඩන්නෙ හොටු පෙර පෙරා හෙද හොද මනුස්සය කියකියා,🤭🤭🤭
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    13,809
    11,108
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලනෙ අස් උනාම අඩන්නෙ හොටු පෙර පෙරා හෙද හොද මනුස්සය කියකියා,🤭🤭🤭
    මොන හුයන්නක් කියනවද මන්දා. ආයේ නිවුස් එක කියවපන්. ඌට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න දෙන්නේ නැති නිසයි පොර ඉල්ලා අස් වෙන්නේ නැතුව ඌට දුන්න ජොබ් එක නිසා නෙමේ. කොයි ලෝකෙද ඉන්නේ? මොනවා උනත් අගේ කරන්න ඕනේ පාන්ඩුවට පුක දෙන්නේ නැතුව අයින් උන එකට. එකට උඹ. උක දීගෙන ඉන්නේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    2,667
    4,498
    113
    බලපල්ල උබලම පිලිගන්නවනෙ අපේ ආණ්ඩුවෙ පත්කිරිම් 100% නිවරදියි..ඔච්චරනෙ අවශ්යය..

    ඔව් ඔව් හරියටම හරි. අනේද කියන්නේ. කම්බා හොර 2500 බන්දුල සක්කිලි බලු මූනා ගෙයි, මිනීමරු ලසන්ත අලගෙඩි වන්නම කම්බ හොරාගෙයි උන්ගේ වහලුන්ගෙයි බලපෑම් සහ මරණ තර්ජන නිසා අයින්වෙන කතාවක් කිව්වේ. ඔව් ඉතින් එහෙම බැලුවම හොඳටම කරලා තියෙනවා තමයි :rofl: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,302
    17,485
    113
    Malabe
    මොන හුයන්නක් කියනවද මන්දා. ආයේ නිවුස් එක කියවපන්. ඌට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න දෙන්නේ නැති නිසයි පොර ඉල්ලා අස් වෙන්නේ නැතුව ඌට දුන්න ජොබ් එක නිසා නෙමේ. කොයි ලෝකෙද ඉන්නේ? මොනවා උනත් අගේ කරන්න ඕනේ පාන්ඩුවට පුක දෙන්නේ නැතුව අයින් උන එකට. එකට උඹ. උක දීගෙන ඉන්නේ
    එක්කෙනෙක් කියන කතාව මම නම් දන්නෙ නැ, ඔය කතා අහල චුන් වෙන්ඩ මට නම් මොලේ අමාරුවක් නැ, උබල මෝඩ ගුපියොනෙ ඕන එකෙක්ගෙ පස්ස ලොවනව උබලට පොඩ්ඩක් හරි වාසියි වගේ පේනවනම් පස්සෙ උපරිම එකෙන් පුක පලා ගන්නව..🤣🤣🤣🤣🤣කොහොමින් හරි අපේ ආණ්ඩුවෙ පත්කිරිම් 100%ක් නිවරදියි කියල උබලම පිලිගන්න එක ගැන මට සතුටුයි..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    13,809
    11,108
    113
    ලංකාවේ අපේ ලංකාව
    එක්කෙනෙක් කියන කතාව මම නම් දන්නෙ නැ, ඔය කතා අහල චුන් වෙන්ඩ මට නම් මොලේ අමාරුවක් නැ, උබල මෝඩ ගුපියොනෙ ඕන එකෙක්ගෙ පස්ස ලොවනව උබලට පොඩ්ඩක් හරි වාසියි වගේ පේනවනම් පස්සෙ උපරිම එකෙන් පුක පලා ගන්නව..🤣🤣🤣🤣🤣කොහොමින් හරි අපේ ආණ්ඩුවෙ පත්කිරිම් 100%ක් නිවරදියි කියල උබලම පිලිගන්න එක ගැන මට සතුටුයි..
    උඹට තියන මොළේ අමාරුව වෙන කාටවත් නැතුව ඇති. හා හා :lol: :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,302
    17,485
    113
    Malabe
    ඔව් ඔව් හරියටම හරි. අනේද කියන්නේ. කම්බා හොර 2500 බන්දුල සක්කිලි බලු මූනා ගෙයි, මිනීමරු ලසන්ත අලගෙඩි වන්නම කම්බ හොරාගෙයි උන්ගේ වහලුන්ගෙයි බලපෑම් සහ මරණ තර්ජන නිසා අයින්වෙන කතාවක් කිව්වේ. ඔව් ඉතින් එහෙම බැලුවම හොඳටම කරලා තියෙනවා තමයි :rofl: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔය මාධයවලට කියල ඉවරවෙලා හරි පොලිසියට පොඩි හරි පැමිනිල්ලක් දැම්මනම් හරි..උබලට එල්ලෙන්ඩ වැල් නැති සීන් එකක් තියෙන්නෙ මනුස්සයෙක් ඉල්ලා අස් උනාමත් අඩනව 🤣🤣🤣🤣