ආණ්ඩුව ටයිටැනික් නැවේ බෑන්ඩ් එක වගේ., ගිලෙනකම් චූන් - අනුර කුමාර

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    9,054
    927
    113
    අනුරය ඌ ඉපදුන දවසෙ ඉඳල මේක ගිලෙනකන් බලන් ඉන්නව ඒත් ගිලෙන්නෙ නෑ. කීප සැරයක් ගිල්ලන්නත් බැලුව. කොරෝන අල්ලගෙන ගිල්ලන්න ට්‍රයි කරනව මේ සැරේ.
    ඔය ජේ වී පී කොමියුනිස්ට් බල්ලොන්ට ඕන විදියට මේ රට ගිල්ලවන්න බෑ
     

    JohnWick

    Active member
  • Apr 23, 2017
    167
    42
    28
    අනුරය ඌ ඉපදුන දවසෙ ඉඳල මේක ගිලෙනකන් බලන් ඉන්නව ඒත් ගිලෙන්නෙ නෑ. කීප සැරයක් ගිල්ලන්නත් බැලුව. කොරෝන අල්ලගෙන ගිල්ලන්න ට්‍රයි කරනව මේ සැරේ.
    ඔය ජේ වී පී කොමියුනිස්ට් බල්ලොන්ට ඕන විදියට මේ රට ගිල්ලවන්න බෑ
    Kathaawa ahuwada? Pora aththa kiyanne. Ekekwath sadda na.

    Anunge ganunge reddawal gana katha walata wadaa agaya kalayuthu kathaawak. Awla kiyanne godak un ahanna kamathi ara wage kathaa.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,072
    7,530
    113
    තාම ලන්කාවේ
    කවුද බන් අකුදි ගේ එහා පෑත්තේ ඉන්න එහා. පවු බන් ඌ මාර අමාරුවක වෑටිලා ඉන්නේ. අනුර කියපු දේවල් ටික නම් ඈත්ත. අර නෑව ගිලෙන්න ගිය වෙලාවත් හරි නේද?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    6,968
    1,294
    113
    Westනාහිර
    තැරි මෝඩ අනුර කුමාරයා කිව්වොත් ඉතින් ඇත්තක් තමා .🤣🤣🤣🤣🤩🤩🤩

    අාණ්ඩුවෙන් බොරු කියන්නෙම නැහැ නේද..කොරෝන බ්‍රැන්ඩික්ස් ඵකට අාපු ඵක ගැන අාවෙ කොහොමද කියල අැත්ත කිව්වද..කෝ මහලොකු බුද්ධි අංස?😂😂තුන්දාස් ගානෙ හිටපු කොරෝන ලෙඩ්ඩු දැන් විසිදාහට ළගයි.මම තමා හොඳටම කරේ.😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,416
    7,429
    113
    මාලඹේ
    අාණ්ඩුවෙන් බොරු කියන්නෙම නැහැ නේද..කොරෝන බ්‍රැන්ඩික්ස් ඵකට අාපු ඵක ගැන අාවෙ කොහොමද කියල අැත්ත කිව්වද..කෝ මහලොකු බුද්ධි අංස?😂😂තුන්දාස් ගානෙ හිටපු කොරෝන ලෙඩ්ඩු දැන් විසිදාහට ළගයි.මම තමා හොඳටම කරේ.😂😂
    පලයන් යන්න අනුරගේ පුක ලෙවකන ජෙප්පෝ . අමුවෙන් කොරපොතු පිටීන් මාළු කන වන චාරි ඉන්න රටක් ලෙඩ්ඩු 20 000න් බේරිලා ඉන්න එක ලොකු දෙයක් 🤣🤣🤣🤩🤩🤩