ආණ්ඩුව වැඩ පෙන්නයි. ඉන්දියාවේ අන්දානි වැඩ පටන් ගනී

Srilankan1

Well-known member
  • May 14, 2008
    11,765
    6,204
    113
    ලංකාවේ අපේ ලංකාව
    PSX_20210930_120038.jpg

    Indian company Adani Group has signed an agreement with local partners John Keells Holdings, and the Sri Lanka Ports Authority to jointly develop the West Container Terminal (WCT) at the Colombo Port.

    The Adani Group has signed a build-operate-transfer (BOT) agreement with an investment exceeding USD 700 million.

    According to sources, the Adani Group has been in talks with John Keells, one of the largest conglomerates in Sri Lanka, on aspects of design and a probable timeline for execution.

    The agreement signed among all three stakeholders, which was conducted virtually today, will, however, bear details of the execution of the project.

    The Adani Group had initially been involved in the agreement to develop the East Container Terminal (ECT) jointly with Japan.

    However, both India and Japan were ejected from the ECT project over concerns raised by Trade Unions, monks, and other parties.

    The Government thereafter announced the involvement of the Adani Group in the West Container Terminal (WCT).

    The Indian role in the WCT project, through investment from Adani Group, is said to be “strictly private sector”, unlike the proposed ECT that entailed governmental involvement. (NewsWire)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    3,625
    4,776
    113
    චී ලංකාව

    වාව් තව ටිකායි එක බිම් අගලක් දෙන්න එපා ලංකාවේ උන්ට ජය හින්ද් ජය චයිනා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,747
    1
    38,044
    113
    29
    Kalutara
    වාව් තව ටිකායි එක බිම් අගලක් දෙන්න එපා ලංකාවේ උන්ට ජය හින්ද් ජය චයිනා.
    හේල් ඇමරිකා කියන්න එකෙක් නැති හැටියක්.. 😪
     
    • Like
    Reactions: iworld

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,765
    6,204
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇග්‍රිමන්ට් එක අවුරුදු කීයක්ද
    35 Years

    මේ අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් අදානි සමාගමටත්, මෙරට නියෝජිත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙත 34% ක් සහ වරාය අධිකාරිය 15% ක් ගිවිසුම අනුව හිමිවනු ඇත.

    එම අනුමැතිය යටතේ අදානි පෝට්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග හවුල්කාරීත්වයකට එළඹෙනු ඇත. එමගින් රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස වසර 35 ක කාලයක් ආවරණය පරිදි කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා අයිතිය පැවරීම (BOT) සිදුකෙරේ. මීටර් 1400ක් දිග නැංගුරම් ස්ථානයක් සමග මීටර් 20 ක ගැඹුරක් පවතින නිසා බටහිර පර්යන්තය ප්‍රතිනැව්ගත කිරීම් භාණ්ඩ මෙහෙයුම් සඳහා සුදුසුම පර්යන්තයක් වනු ඇති අතර එහි අතිවිශාල ප්‍රමාණයේ බහාලුම් නෞකා හැසිරවීමේ හැකියාව පවතී.
     
    • Love
    Reactions: hichchiputha

    shenat

    Well-known member
  • May 13, 2007
    30,210
    32,093
    113
    ආශ්චර්යමත් රටක
    නරකමත් නෑ වගේ අවු 35 න් රජයට terminal එක ලැබෙනවා නම්

    CSCT එකත් අවුරුදු 35 චීනෙත් එක්ක

    නරක නෑ?

    හම්බන්තොට ලබ්බක් හදන්නෙ නැතුව ඒ ණය අරන් කොළඹ වරායෙ ඉතුරු ජැටි වරාය අධිකාරියෙන්ම ඔපරේට් කරන විදියට හැදුව නම් හොඳ නැද්ද? අවුරුදු 35 ක් යනකොට ලංකාව ආයෙ ගොඩ ගන්න බැරි වෙන්නම ණය ගොඩේ ගිලිල ඉඳියි. ආයෙත් උන්ටම දෙන්න තමයි වෙන්නෙ.

    අනිත් එක අදානි වරාය හදල ඉවර වුනාට පස්සෙ ජෝන් කීල්ස් එකේ උන් උන්ගෙ 34% ත් අරුන්ට විකුණලා (ප්ලෑන් එකේ විදියටම ) 85%ක් අයිති කරගන්නවා.