ගෑණියෙක් උනත් හොඳ කොන්දක් තිබ්බ නිසා මැතිණි නම් වැඩ ගත්තා. දැන් ඉන්න උන්ට හාල් මෝල් කාරයෙක් දැක්කමත් රෙද්දෙම ගූ යනවනෙ. ඉතින් කොහේ වැඩක් ගන්නද?මම ඔතනට කිහිප සැරයක් ගියා.ඔය ටික දිරනවා දැන් අවරුදු ගානක් තිස්සේ..ඔය වියදම් බන්කොලත් කතා වැඩක් නැහැ..ඔහොම තිබ්බොත් තව අවුරුදු 100 ගියත් ඕක ඔහොමම කැලේට යයි.අනිත් දේවල් වගේ නෙවෙයිනේ වැඩක් අරගෙනම නැහනේ
පොනිල වික්කේ වරාය,ඒක හදපු එකක් .මේක විකුනන්න කියනවා නෙවෙයි ..මේක මුල ඉදල හදන්න ඕන,ගන්න දෙයක් නැහැ..මේක අපිට කරන්න බහ.විකුනනවා වෙනයි partnership වෙනයි
රනිලා බදු දුන්න එක වැරදියි. තිබ්බෙ ඕක පුළුවන් විදිහකට ආණ්ඩුවෙන්ම හදලා ගන්න. මොනා උනත් ඌ බදු දුන්නෙ ණය පොලී වලින් හිර වෙලා, හදපු දා ඉඳන් ආදායමක් නැති/ආදායම ප්රමානවත් නැති දේවල්. ඔය තෙල් ටැංකි ටික කැලේ තිබ්බා කියලා අපි ඕවා උස්සන් ඉන්නවද? නෑනේ? ඕකට නඩත්තුවක් යන්නෙත් නැත්නම් ඕක නිසා අපි ණය පොලී වල හිර වෙලාවත් නැත්නම් ඕක එක එක පරයින්ට දෙන්නෙ මොකටද? කැලේ වැවිලා දිරලා ගියත් දෙන්න ඕන නෑ.