ආණ්ඩුව වැඩ පෙන්නයි - රාජපක්ශ කල්ලියේ නඩු ඉවතට

warwickuni

Well-known member
  • May 21, 2008
    1,547
    658
    113
    no need as most incompetent persons can be used for prosecution and lead evidence to get acquittals and all the cases will be terminated with nothing but acquittals .
    So it is foolish to pass such a resolution if they did it.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,383
    11,752
    113
    ආශ්චර්යමත් රටක
    ඔකෙ වෙන්නෙ මෙහෙමනෙ පිරිමියෙකු වඩපොන්නයෙකුඉ චන්දෙට ඉදිරිපත් උනම පිරිමිය දිනනව. Mඅහින්ද ඩිනන්නෙ හොඩ හින්දම නෙමෙය් වද පොන්නයට ලබීමක් නතිනිසා

    අනිත් එකත් පොන්නය කියලා දැනගත්තම දීපු ඡන්දෙ ආපහු ගන්න තිබුණා නං කියල හිතෙන්නෙ නැද්ද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    42,271
    4,955
    113
    Lakwan
    චීනෙ පිටිපස්සෙන් සපෝර්ට් ඵකට තියන් මානව හිමිකම් බල්ලට දාල ඕව තමා කරන්නෙ..තමන්ට පක්ශ උන්ව බේරනවා විරුද්ධව කථා කරත් හිරේ දානවා..චීනෙත් වෙන්නෙ ඒකම නේ..

    api putin kenek ona kivvata russia wala wenneth oka. this is why these countries support us in UN :poop:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,931
    11,048
    113
    Malabe
    ටොන් පච නඩු දැම්මම නඩු අහක යන එක සාමාන්ය දෙයක්..අවුරුදු 5ක් බලේ ඉදල කොරපු ලබ්බක් නැ රටේ උන් ගහල පැන්නුවට පස්සෙ නඩු ගැන කතාව ලොල්,,
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,119
    443
    83
    අනන්තයේ
    ටොන් පච නඩු දැම්මම නඩු අහක යන එක සාමාන්ය දෙයක්..අවුරුදු 5ක් බලේ ඉදල කොරපු ලබ්බක් නැ රටේ උන් ගහල පැන්නුවට පස්සෙ නඩු ගැන කතාව ලොල්,,
    egawata ai thopilawath gahala pannnawa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,754
    28,280
    113
    එකමත් එක රටක
    චන්දෙ ආවම උස්සහ කරල බලපල්ලකො..

    ඊලග ජනාදිපතිවරණේදී ඔය ජනේලේ අනිත් පියනත් අරින්න වෙයි මෙහෙම ගියොත්... :lol:
    ඕකුන් තාම හිතන්නේ ඒ පැරදුනේ මිනිස්සුන්ට වැරදුන නිසා කියලා.

     
    • Haha
    Reactions: amilapradeep100

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    42,271
    4,955
    113
    Lakwan
    ඊලග ජනාදිපතිවරණේදී ඔය ජනේලේ අනිත් පියනත් අරින්න වෙයි මෙහෙම ගියොත්... :lol:
    ඕකුන් තාම හිතන්නේ ඒ පැරදුනේ මිනිස්සුන්ට වැරදුන නිසා කියලා.


    mahinda nan nambu pitin gedara giya eth sir ta amaricawata duwanna wei me yana widihata ratenuth pituwahal karai
     
    • Haha
    Reactions: amilapradeep100

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,474
    3,444
    113
    ස්වාධීන අධිකරණ වල ස්වාධීන තීන්දු ඔය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,630
    4,036
    113
    අර අසේල සම්පත් කියලා එකෙක් ගේම ඉල්ලුව කියලා අවු 2කට කලින් කරපු චෝදනාවකට ඇතුලට දාල.. බයිසන් ල නම් උඩ පනිනවා "ඉල්ලන් කෑවා කියවන්න ඇවිත්" කියලා. ඒ කියන්නේ, උන්ම පිලිගන්නවා වැඩිය කියවන්න ආවොත් පරණ එකක් ඇදල හරි අරන් පළිගන්නවා කියලා . ඕව කියලා වැඩක් නෑ . උන් හිතන්නේ ඕක තමයි හරි විදිය කියලා. :rofl:
    Kamba horu nidalle... anduwata ridena aththa katha kiyapu un athule...
     

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    163
    183
    43
    Matara
    ටොන් පච නඩු දැම්මම නඩු අහක යන එක සාමාන්ය දෙයක්..අවුරුදු 5ක් බලේ ඉදල කොරපු ලබ්බක් නැ රටේ උන් ගහල පැන්නුවට පස්සෙ නඩු ගැන කතාව ලොල්,,
    ඇයි පාර්ලිමේන්තුවේන් රාජපක්ශ කුක්කන්ගෙ නඩු වලට බලපෑම් කරන්න හදන්නේ ? විමල්ගෙන් අහපන් බයද කියල.