ආණ්ඩුව වැඩ පෙන්වයි.!!! පොල්තෙල් 600යි..ට හිකෙයි..

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,414
    1
    8,181
    113
    සොරබොරවැව
    cocnut%20oil-500x500.jpg


    පොල් තෙල් ගන්න ගියා සිංහළු.. බෝතලේ 600යි.. ට ඉකෙනවා.. සෑර්ගේ ඇරිල්ලට ගොඩාක් පින්..! 🙏🙏🙏
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,805
    7,211
    113
    日本
    අාපෝ‍ අර සජිත් කියන කාලකන්නියා දින්නනම් හොඳයි කියල හිතෙනව දැන්නම්..පුදුම අැඬියාවක් තියෙන්නෙ දැන් ලංකාවෙ උන්ගෙ..රැල්ලට අඬන්නේ..රැල්ලට..
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,414
    1
    8,181
    113
    සොරබොරවැව
    අාපෝ‍ අර සජිත් කියන කාලකන්නියා දින්නනම් හොඳයි කියල හිතෙනව දැන්නම්..පුදුම අැඬියාවක් තියෙන්නෙ දැන් ලංකාවෙ උන්ගෙ..රැල්ලට අඬන්නේ..රැල්ලට..
    උඹට නම් මැදමූලනෙන් පොල්තෙල් ටික එනවා ඇතිනේහ්.. :rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth
    සා වෑව්.... ෆාදෙනිස් මහට්ටයට විජ්ජාත්මක පැහැදිලිකිරීමකුයි... කොරිඩෝ...හ් ටිස්සට වීඩියෝ එකකුයි කරන්න කිව්වා නම් හරි බුජ්ජිමත් ජනතාව වෙනුවෙන්.... 🥰🥰🥰
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,805
    7,211
    113
    日本
    උඹට නම් මැදමූලනෙන් පොල්තෙල් ටික එනවා ඇතිනේහ්.. :rofl:
    ප්‍රශ්න නැති රටක් කියපංකො මේ දවස්වල..ජෙප්පො වගේ හැමදේකටම නහයෙන් අඬන්න ඵපා..මේ අාණ්ඩුව හොඳ නැත්නම් ලබන පාර ටොයි ජෙප්පොන්ට ජන්දෙ දීල රට කරවන්න දීපන්..ඵච්චරයි.
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,574
    1
    10,647
    113
    ප්‍රශ්න නැති රටක් කියපංකො මේ දවස්වල..ජෙප්පො වගේ හැමදේකටම නහයෙන් අඬන්න ඵපා..මේ අාණ්ඩුව හොඳ නැත්නම් ලබන පාර ටොයි ජෙප්පොන්ට ජන්දෙ දීල රට කරවන්න දීපන්..ඵච්චරයි.
    එහෙනං මොන පුකටද මෛත්‍රි ඉන්නකං නෙඳිරි ගෑවෙ. ඒකාලෙත් ඔය වගේ හිතල ඉවසල ඉන්න තිබ්බනෙ :lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    1,842
    2,383
    113
    අාපෝ‍ අර සජිත් කියන කාලකන්නියා දින්නනම් හොඳයි කියල හිතෙනව දැන්නම්..පුදුම අැඬියාවක් තියෙන්නෙ දැන් ලංකාවෙ උන්ගෙ..රැල්ලට අඬන්නේ..රැල්ලට..
    ස'තොපිට අරින ඇරිල්ල කොච්චරද කියලා comment එකෙම්ම තේරෙනවා.. :lol::lol:
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,158
    5,476
    113
    ගොවියන්ට හොඳ මිලක් ලැබෙනව,
    පොල්තෙල් කන්න බැරි නම් වතුරෙන් තම්බගෙන කාපන්,
    හැම දේම ආණ්ඩුව කරල දෙනකම් ඉන්නේ නැතුව පොල් ගහක් හිටවලා ගෙදරම තෙල් ටික හින්දගනින්.


    කට්ටිය බිසී පව්නෙ උන්ටත් පොඩි නිදහසක් තියෙන්න ඕනිනෙ