ආණ්ඩුව හෙල්ලූ වෛද්‍ය උදාර මහතාගේ ප්‍රකාශය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    1,633
    987
    113
    Monada huththo hellune? Nikan gon labbawal share karanna epa oi.
    මෙතුමා වටා ජනතාව පෙළගැහෙනවා බං
    දැනටමත් නායකයෙක් විදියට ඉස්මතු වෙලා ඉවරයි
    මෙතුමාගේ සෝශල් මීඩියා පේජ් බලපං
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    1,517
    3,303
    113
    මෙතුමා වටා ජනතාව පෙළගැහෙනවා බං
    දැනටමත් නායකයෙක් විදියට ඉස්මතු වෙලා ඉවරයි
    මෙතුමාගේ සෝශල් මීඩියා පේජ් බලපං
    Machan hope you are just trolling. But if you are actually serious I feel sorry for you. There were bigger SM figures that Pathum. Naganannada, Palawaththa, Mahesh Senanayaka just a few. SM followers are very fickle. They never deliver. Muth nikan dissapear wei after an election. Etakan rangai.
     
    • Like
    Reactions: Venux

    10ben

    Well-known member
  • Apr 21, 2011
    2,032
    459
    83
    මෙතුමා වටා ජනතාව පෙළගැහෙනවා බං
    දැනටමත් නායකයෙක් විදියට ඉස්මතු වෙලා ඉවරයි
    මෙතුමාගේ සෝශල් මීඩියා පේජ් බලපං
    ඔබ තුමා පැටුම් අත හැරල මෙතුමට එකතු වෙනවද?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    1,633
    987
    113
    Machan hope you are just trolling. But if you are actually serious I feel sorry for you. There were bigger SM figures that Pathum. Naganannada, Palawaththa, Mahesh Senanayaka just a few. SM followers are very fickle. They never deliver. Muth nikan dissapear wei after an election. Etakan rangai.
    මොන election එකක් බං gmoa වල වගේ election එකක්ද
    ඒවා අපිට අදාල නෑ නේ

    ඔබ තුමා පැටුම් අත හැරල මෙතුමට එකතු වෙනවද?
    මම කාවවත් වන්දනා කරන්නේ නැහැ
    ------ Post added on Sep 15, 2021 at 9:13 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,996
    5,316
    113
    තෙල් බෙහෙත් වෙළෙන්ඳෙක් වගේ මෑන්ස්ගේ කතාව. ඩෙක්ටර් කෙනෙක් නේද. ටිකක් වැදගත් විදියට කතාකරපංකෝ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    8,999
    10,183
    113
    සයිකෝ නං ආණ්ඩුවේ ඉස්පිරිතාලයක වැඩ කරන්න පුලුවන්ද
    අවංකවම බෑ. ඒ උනාට GMOA එකත් මහින්ද රාජපක්ශ වගේ. ගෙදර යවන්න ඕනේ උන්ව ප්‍රොටෙක්ට් කරනවා.
     
    • Like
    Reactions: senal neveyi