ආදරයක් හමු වු හැටි..

Xavi

Member
Jan 13, 2012
344
13
0
පොඩ්ඩක් වැරදුන බන් එක ඒක පාර්ශවික ආදරයක්
මට ආදරයක් ලැබෙන්නේ නැහැ
තව දෙයක් machan ආදරය කියන්නේ ලැබීමම නෙමේ
එය කොහේ හරි හොදින් සතුටින් ඉන්නවනම් මට ඒ හොදටම ඇති
hm godak dukai ban uba love eka gana ai ban eya kamati una natta ubata
 
ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,345
    487
    113
    මට අවරුදු 25දී තමා මගේ පලවෙනි ආදරේ හම්බවෙන්නේ.. ලොකු කතාවක් අමුතු කතාවක්.. මම මට වෙච්ච අත්දැකීම් මටම වෙනකම් මම හිතන් හිටියේ කතපොත්වල තියෙන්නේ හීන කතා කියල.. කොහොමින් කොහොම හරි අවරුදු දෙකක් ආදරේ කරා. ඒ ළමයට cancer එකක් හදුනා එයාගේ life එක බෙරගන්නනම් මට එයාගෙන් අත්වෙන්න උනා.. පිටින් බලන් ඉන්න කෙනෙක්ට එකනම් පෙන්නේ මම සෙල්ෆිෂ් උන කියල.. එත් මගේ හිත මම දන්නවා.. අන්තිමේදී එය 2012 may 24 බැන්ද.. මම තනි උන එයට යන්න දීල.. අවරුදු එක හමාරක් තනියම ගෙව්ව ජිවිතේ.. පාවෙලා ගිය හිත ඔහේ... හදිසියේම එක තැනක නැවතුන මගේ හිත.. දැන් මම ආයේමත ආදරෙන්.. මගේ ගමනාන්තය එතන කියල හිතුන.. මම ගොඩක් අදරෙයි චුටි..:love::love::love:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,466
    889
    113
    Colombo

    දැන් ඒ ළමයාට කොහොමද ? පිළිකාව හොඳයි ද ?
    ඇයි එයාගෙන ඈත්වෙන්න සිද්ධ උනේ. මට නම් හිතාගන්න බෑ. එයා ළඟ ඔයා හිටියා නම් ....
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,345
    487
    113
    දැන් ඒ ළමයාට කොහොමද ? පිළිකාව හොඳයි ද ?
    ඇයි එයාගෙන ඈත්වෙන්න සිද්ධ උනේ. මට නම් හිතාගන්න බෑ. එයා ළඟ ඔයා හිටියා නම් ....

    මම කිව්වනේ බන් එක දිග කතාවක් .. අවරුදු දෙකක් තුල ගොඩක් දේවල් උනා.. මේ හැමදේම හැඟීම් ආදරය සල්ලි හැමදේම එක්ක ගලාගිය කතාවක්.. එක දෙයක් වෙනම ගන්න බෑ . එහෙම ගත්තම අනික් දේවල් එක්ක එකට මුහු වෙන්නෑ ... දැන් ඒ ළමයට හොඳයි.. මම කතාකරන්න ගියේ නෑ.. මොකද ඒ පව්ල් කඩ ඉහිරවන්න අවශ්න නොවන නිසා.. එක අතීතය.. දැන් මගේ වර්තමානය වෙනස්.. දැන් අලුත් chapter එකක්
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    62
    28
    Gedara
    ජිවිතය කියන්නේ පුදුමාකර දෙයක් බොලව්.. ප්‍රේමය ආදරය රාගය ආයේ, අසම්මත ප්‍රේමය රාගය මේ ඔක්කොම වින්දත් ආදරය කියන්නේ ජිවිතේ එක පාරක් එක්කෙනෙක් වෙනුවෙන් විතරක් පුදන්න පුලුවන් දෙයක්.. ඒක ආපස්සට අපි පුදපු කෙනාගෙන්ම අපිට ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ලොකේ ගොඩක් මිනිස්සුන්ට ඒ වාසනාව නැ..

    :yes::yes::yes:
    Rep ++
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    62
    28
    Gedara
    පොඩ්ඩක් වැරදුන බන් එක ඒක පාර්ශවික ආදරයක්
    මට ආදරයක් ලැබෙන්නේ නැහැ
    තව දෙයක් machan ආදරය කියන්නේ ලැබීමම නෙමේ
    එය කොහේ හරි හොදින් සතුටින් ඉන්නවනම් මට ඒ හොදටම ඇති

    මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා :)
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    62
    28
    Gedara
    මමත් මගේ ස්ටෝරි එක පස්සේ කෙටියෙන් දාන්නම්...දැනට අපේ අෆෙයාර් එකට අවුරුදු දෙකයි මාස පහක් වෙනවා...මම ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේ කෙල්ලෙක් ලබන්න..මම එයාගේ ෆස්ට් ලව් එක..එයා මගේ දෙවෙනි ලව් එක...පළවෙනි එකෙන්ම මම බූටක් කෑවා..මුලින් මම ඒ මට බූට තියපු ගෑනිට හිතින් සහ හැම විදියකින්ම බැන්නත් දැන් නම් හිතෙනවා ඒ කෙල්ල මට බූටක් තියලා කරේ හරිම හොද වැඩක් කියලා.. :lol:

    ඒ ගෑනි මට බූට තිබ්බ නිසා තමයි මට දැන් මගේ ලගම හැම දේකටම ගොඩාක් ආදරෙන් ඉන්න මාව තේරුම් ගන්න පුලුවන් ගොඩාක් හොද කෙල්ලෙක් මගේ පෙම්වතිය වෙලා ඉන්නේ...ආපහු මම කියනවා..දැන් කාලේ හැදිච්චකම තියෙන, අහිංසක, දැනුම තියෙන ඒ වගේම ලස්සන කෙල්ලෝ හොයාගන්න ගොඩාක් අමාරුයි..ඒත් මට ඒ විදියේ කෙල්ලෙක් ලැබෙන්න තරම් මම පිං කරලා තියෙනවා.. :love::love::love:

    lucky <3 :love::love:
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    මට අවරුදු 25දී තමා මගේ පලවෙනි ආදරේ හම්බවෙන්නේ.. ලොකු කතාවක් අමුතු කතාවක්.. මම මට වෙච්ච අත්දැකීම් මටම වෙනකම් මම හිතන් හිටියේ කතපොත්වල තියෙන්නේ හීන කතා කියල.. කොහොමින් කොහොම හරි අවරුදු දෙකක් ආදරේ කරා. ඒ ළමයට cancer එකක් හදුනා එයාගේ life එක බෙරගන්නනම් මට එයාගෙන් අත්වෙන්න උනා.. පිටින් බලන් ඉන්න කෙනෙක්ට එකනම් පෙන්නේ මම සෙල්ෆිෂ් උන කියල.. එත් මගේ හිත මම දන්නවා.. අන්තිමේදී එය 2012 may 24 බැන්ද.. මම තනි උන එයට යන්න දීල.. අවරුදු එක හමාරක් තනියම ගෙව්ව ජිවිතේ.. පාවෙලා ගිය හිත ඔහේ... හදිසියේම එක තැනක නැවතුන මගේ හිත.. දැන් මම ආයේමත ආදරෙන්.. මගේ ගමනාන්තය එතන කියල හිතුන.. මම ගොඩක් අදරෙයි චුටි..:love::love::love:
    hm mokkda ban uba story eka bagatane thiynna ne:D:D:D
     
    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    මමත් මගේ ස්ටෝරි එක පස්සේ කෙටියෙන් දාන්නම්...දැනට අපේ අෆෙයාර් එකට අවුරුදු දෙකයි මාස පහක් වෙනවා...මම ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේ කෙල්ලෙක් ලබන්න..මම එයාගේ ෆස්ට් ලව් එක..එයා මගේ දෙවෙනි ලව් එක...පළවෙනි එකෙන්ම මම බූටක් කෑවා..මුලින් මම ඒ මට බූට තියපු ගෑනිට හිතින් සහ හැම විදියකින්ම බැන්නත් දැන් නම් හිතෙනවා ඒ කෙල්ල මට බූටක් තියලා කරේ හරිම හොද වැඩක් කියලා.. :lol:

    ඒ ගෑනි මට බූට තිබ්බ නිසා තමයි මට දැන් මගේ ලගම හැම දේකටම ගොඩාක් ආදරෙන් ඉන්න මාව තේරුම් ගන්න පුලුවන් ගොඩාක් හොද කෙල්ලෙක් මගේ පෙම්වතිය වෙලා ඉන්නේ...ආපහු මම කියනවා..දැන් කාලේ හැදිච්චකම තියෙන, අහිංසක, දැනුම තියෙන ඒ වගේම ලස්සන කෙල්ලෝ හොයාගන්න ගොඩාක් අමාරුයි..ඒත් මට ඒ විදියේ කෙල්ලෙක් ලැබෙන්න තරම් මම පිං කරලා තියෙනවා.. :love::love::love:

    Mage Storiyath Same Yaluwa.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,841
    421
    83
    01. යාලුවෙක් විදිහට හිටියා. හැබැයි ආදරෙයි කියපු දවස මතකයි. call එකකින් කිවුවේ. call එක මම හිතන්නේ 5H විතර ගියා. :D. හැබැයි හිතේ තියාගෙන ඉදලා ඒ කියපු මොහොතේ දැනිච්ච දේ කියල වැඩක් නැහැ මචන්. මාරයි. එහෙම වෙලා හා හා පුරා කියලා love කරන්න ගත්ත ගමන් ඒකිව බන්දාලා දුන්නා. එක උනේ මම A/L කාලේ. :( එත් එක නැති උන එකට මාර දුකක් තියනවා. මොකද මට නැති උනත් ඒකිගේ දෙමවුපියෝ සල්ලි නිසා ඒකිට ඉගෙන ගන්න කාලේදී කරපු ගොන් කමට. මොකද එකී පට්ටම මීටරයක්. මම A/L ගණන් theory එක කියල දුන්නහම ගේමක් නැතුව හදනවා. A/L maths එහෙම කළා නම් දැන් eng යන මීටරයක්. දැන් පොඩි බබෙකුත් ඉන්නවා.

    02. යාලුවෙක් විදිහට හිටියා. කලින් අත්දැකීම් එක්ක වැඩේ ටිකක් ඉක්මනට ගොඩ ද ගත්තා. එකත් 1st time කිවුව දවසේ මරු. ඒ feeling එකට වචන නැහැ බන්. ඕකත් ඉතින් ඇදගෙන ගියා. දැන් එකත් ටික කාලෙකට කලින් ඉවර උනා.​

    එත් හැම දෙකින්ම තේරුම් ගත්ත දෙයක් තියනවා බන්. ඒ වචනයෙන් විස්තර කරන්න බැරි පට්ටම feeling එක අනිවාර්යෙන් දවසක වචනයෙන් කියා ගන්න බැරි පට්ට දුකකට හේතුවක් වෙනවා කියල.​
     
    Last edited:

    hm ubata love story ekath sad story ekak una neda mona karanna da life e ohama tami ban
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    838
    113
    ඉස්කෝලේ 9 වසරට ආව දවසේ තමා එයාව මුලින්ම දැක්කේ.හොඳ කෙනෙක් කියලා හිතුනත් විශේෂත්වයක් තිබ්බේ නැහැ,ඒත් අවුරුද්ද ඉවරවෙද්දි අපි හොඳ යාළුවො වෙලා හිටියේ.මගේ හිතේ පොඩි අදහසක් තිබ්බට ඒ ආදරයමද කියල මට තේරුනේ නැහැ.10 වසරෙදි මගෙ හොඳම යාළුවෙක් එයාට කැමති කියලා මගෙ අතින්ම කිවුවා.පොරම මට තමා ගිහින් අහන්න කිවුවේ පොරට බයයි කියලා.මමත් ඉතින් තනියෙන් ඉන්න වෙලාවක් බලලා ඇහුවා.ඒත් එයා කිවුවේ ඉස්කොලේ කාලෙදි සම්බන්ඳතා තියගන්න එයා කැමති නැහැ කියලා.ඒක එතිනින් ඉවරවුනා.මගේ යාළුව වෙන කෙනෙක් එක්ක ‍යාළුවුනා.ඔහොම 10 වසරත් ගෙවිලා ගියා.11 වසරෙදි අපි දෙන්න තව තවත් ළංවුනා.මම ගැන එයා නොදන්න දෙයක් නැහැ.ඒ නිසා මගේ අතින් වෙන්න තිබ්බ වරදි ගොඩක් එයා නිසා වැළකුනා.ඒ අවුරුද්දේ අන්තිම දවස්වල තිබ්බ ක්‍රිකට් මැච් එකකදි මම තව කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා නිකටට මැහුම් දැම්මා.එදා එයා විවාද තරඟයකට ගිහින් හිටියේ.ආවට පස්සේ එයා ඒක දැනගෙන ගොඩක් ඇඬුවා.මටත් හිතාගන්න බැරිවුනා ඒ ඇයි කියලා.මම එයාට ගොඩාක් ආදරය කලා පැත්තක ඉඳන්.එයාව දකින්න ඕන නිස‍යි මම හැමදාම ඉස්කොලේ ආවේ.මම 11 වසර පන්තියේ පරාලේ ලියලා තිබ්බා "වංගු වංගු ගලනකොටයි ගඟක් ලස්සන,හැංගි හැංගි බලනකොටයි ඔයා ලස්සන" කියලා.කවුරුවත් දන්නේ නැහැ එක ලිවුවේ මම කියලා.පස්සේ කාලෙක එයාට මම ඒක ගැන කිවුවා.OL වලින් පස්සේ එයා කොළඹ කාන්තා පාසලකට ආවා.මම පිරිමි පාසලකට ආවා.ඊට පස්සේ ඉතින් මට එයාව නොදැක ඉන්න බැරිවුනා.එක පරක් ඉස්කොලෙන් පැනලා ගුටිත් කෑවා.ඒත් මම එයාව බලන්න ගියා.ඔහොම කාලයක් යද්දි එයාම මගෙන් ඇහුවා මේ කරන එකේ තේරුම මොකක්ද කියලා.මම කිවුවා දවස් 3න් ඔයාට එකට උත්තරක් දෙන්නම් කියලා.අන්තිමට 138 කොට්ටාව යන බස් එකකදි මම එයාට කැමති කිවුවා.එයත් කැමති වුනා.මම අවුරුදු 5ක් ඉවසපු එක අපතේ ගියේ නැහැ.2014 ට අවුරුදු 7 එකට ඉන්නවා.ප්‍රශ්න එනවා යනවා.අඬනවා හිනාවෙනවා.බැනගන්නවා මුකුළුකරනවා.අන්තිමට අපි දෙන්නා එකට ඉන්නවා.

    මට ආව ලොකුම ප්‍රශ්නේ ගිය අවුරුද්දේ ආවා,තාමත් ඒ නිසා අපී දෙන්නා දුක් වෙනවා.ඒත් ගොඩාක් හිතලා එකට විසඳුමක් තවම හොයනවා.ඒත් ආදරය ඒ හැමදෙයක් මැදින් ලස්සනට ගලාගෙන යනවා.

    ආදරය සුන්දරයි ඒ වගෙම නැතිවුනොත් ඒ වගේ දුකක් තවත් නැහැ ,ඒක කරලම බලන්න ඕනේ.යාළුවෙලා අනිත් දවසේ රූම් යන එවුන්ටනම් ඕක තෙරුම් ගන්න සෑහෙන්න අමාරුයි.

    • Like
    Reactions: akila12345

    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    9.gif
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    712
    73
    28
    මමත් ආදරය ගැන කියවන්න පොඩි වැඩි. 2014/04/02 මම එයාගෙන් අහල ආදරේ ඉල්ල ගත්ත. මම කලින් යාලු වෙලා හිටපු girl (එයා හොදත් නෑ. මගේ අතිනුත් වැරදි උනා. ඒ උනාට මම කවදාවත් රැවට්ටුවේ නෑ එයාව. අවන්කවම මම ආදරේ කලා. එත් එයා මන් එක්ක සෙල්ලං කලා. මම යන්න හදද්දී එයා හැරෙන්න හැදුව. එත් මම එතකොට තීරණේ අරං ඉවරයි) ව සම්පුර්ණයෙන්ම අමතක කරලා මුලු හදවතින්ම ආදරේ කලා. මට දෙන්න පුළුවන් උපරිම ආදරේ දුන්න. කවදාවත් මම එයාව අනවශ්‍ය දේවල් වලට පෙළඹ ගත්තේ නෑ කරන්න පුළුවන් කම තිබෙද්දිත්. එයත් මට අවන්කවම ආදරේ කලා. මම එක තාම විශ්වාස කරනවා. ජීවිතේ සතුටුම කාලේ ගත කලා. අපි දෙන්නම ජීවිත වෙනස් කරගත්ත. එයා මවත් ඉගෙන ගන්න උනන්දු කලා. ඒ බොළඳ කෙල්ලවත් මම වෙනස් කලා. ලෝකේ ගැන කියල දුන්න. ජීවිතේ වැනි වැනි හිටපු කෙල්ලව කොහොමහරි හරි track එකට දාන්න try කල. ඉගෙනගන්න උනන්දු කලා. කේන්දර බලපු දවසේ ඔක්කොම අනිත් පැත්ත හැරුන. එයාගේ තාත්තා විරුද්ද උනා. මම කියලමයි පටන්ගත්තේ ජීවිතේ ලේසි නෑ කියල. බැරිම තැන මමම කිව්වා මේක නවත්තමු කියලා. එත් එයාගේ හොඳට. එත් ඊට පස්සේ මම මැරෙනවා කිව්වත් මගේ ගැන බැලුවේ නෑ . මේක ඉවර උනේ 2014 december. දැන් මාස 7කට කලින්. මම තාමත් දුක් විදිනවා.මල මිනියක් වගේ. ඔක්කොටම පේන්න හිනාවෙලා මම තාම අඩනවා. එයාටත් කරන්න දෙයක් නැති වෙන්න ඇති. එත් එක මගේ හදවත පිළිගන්නේ නෑ. මම ඊට වඩා සටන් කලා. ගොඩක්. එයටත් මීටවඩා දෙයක් කරන්න තිබ්බ.
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    73
    28
    10km radius

    Proud of you bro.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    707
    113
    Ceylon
    යාළුවෙලා අනිත් දවසේ රූම් යන එවුන්ටනම් ඕක තෙරුම් ගන්න සෑහෙන්න අමාරුයි.