ආදරයද ? රාගයද ? ඒ දෙකම ද ?(18+)

බඳින්න කලින් ලිං

  • එකඟයි

    Votes: 48 47.1%
  • එකඟ නෑ

    Votes: 54 52.9%

  • Total voters
    102
  • Poll closed .

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,599
    1,605
    113
    Colombo XOR Matara
    ආදරයද ? රාගයද ? ඒ දෙකම ද ?(18+)

    ගොඩක් කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙ නෑ. පත්තරේක තිබ්බ සීන් එකක් දැකලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ උඹලගෙ අදහසුත් දැනගන්න.:nerd::)
    වැඩිහිටියො කියන විදියට නම් අද කාලෙ කෙල්ලො කොල්ලො ආදරේ කරන්නෙ නැතිලු. ආදරේ කියලා කරන්නෙ සෙක්ස් ලු. :shocked:
    ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. උඹලා දන්නවනේ සමහර එවුන් කෙල්ලෙක් සෙට් උන ගමන් යන්නෙ රූම් වලට. හැබැයි හැම එකාම එහෙම නෑ. මට හිතෙන විදියට හැම ආදරයක් ඇතුලෙම අඩු වැඩි වශයෙන් රාගය කියන දේ තියනවා. සමහරු බැඳලා කරන්න තියන දේවල් කලින්ම කරනවා(බැඳලා ගැහුවත් එකයි. ගහල බැන්දත් එකයි කියල හිතන එවුන්:confused:). සමහරු ඔය පිටතින් කරන්න පුලුවන් කර්මාන්ත කිහිපයක් සුළුවෙන් කරගෙන ඉන්නවා. ඒ අතරෙ නරක විදියට කෙල්ලගෙ ඇඟෙන්වත් අල්ලන්නෙ නැති එවුනුත් ඉන්නව(ලු).:nerd:

    නන්දා මාලනී "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අනන්තයි.." කිව්වට මම නම් එහෙම ලව් එකක් තාම ඇත්තට දැකලා නෑ :no:
    අඩු වැඩි වශයෙන් සෙ‍ක්ස් කියන දේ තියනවා. අද කාලෙ හැටියට කොල්ලෙක්ට 27න් මෙහා බඳිනවා කියන එකත් පට්ටම ගේමක් තමයි.

    පෞද්ලිනම් බැන්පස්සෙ රන්තින ඒලින් න එට එනෑ.(කොනිමූන් ගිහින් මොරන්නෙ :confused:)

    ඉතින් කියපල්ලා බලන්න උබලගෙත් අදහස්(බොක්කෙන්ම)

    (සංවාදයට පුල් ඕපන්)
     
    Last edited:
    • Like
    Reactions: blacktulip

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,599
    1,605
    113
    Colombo XOR Matara
    මල කෙලියයි. poll එක එඩිට් කරන්න බෑ නේ.. :sorry::sorry:

    ප්‍රශ්නෙ දැම්මෙ " බදීන්න කලින් ලිංගිකව එකතු වීම " කියලා :eek::eek:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,032
    1,596
    113
    34
    Colombo
    බන්දින්න කලින්
    නොකරපු කොල්ලෙක් හොයාගන්න පුලුවන්ද බන් අද
    ගලක් කපා ගත්තේ නැති කෙල්ලෙක් හොයාගන්න පුලුවන්ද බන් අද

    මම නම් ඕවා ගැන එච්චරම හිතන්නේ නෑ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    11,750
    2,440
    113
    යතාර්තය ඇතුලෙ
    එකග නෑහෑ,,,ලි0ගික කුතුහලය කියන එක දෙදෙනා අතර තියෙනකොට තම පොඩි කික් එකක් තමන්ගෙ ජිවිතෙ වටිනාම වෑදගත් දවසට තියෙන්නෙ,,,එත් අදනම් එක බලපොරොත්තු වෙන්න බෑරි දෙයක්,,පිරිමියාගෙන් සහ ගෑහෑනියකගෙන්,,,කසාදය නිතියෙන් බෑන්දත් කිසිම පිරියෙක්ගෙ සහ ගෑහෑනියකගෙ හෑගිම් වලට මොන නිතිරිති දාලවත් බෑදලා තියන්න බෑහෑ,,,යන එකා කොරහා බිදගෙනම යනවා..ඉන්න එකා මොන දහ දුක් වින්දත් ඉන්නවා...මෙකත් හරියට බුරු ගහනවා වගෙ වෑඩක්
     
    • Like
    Reactions: Jolly_Roger

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,297
    2,660
    113
    40
    මහනුවර නගරය
    ඇත්තටම කියනවනම් ආදරය කියන්නේ රාගයෙන් තොරයි
    අපි ආදරය කියල අදුරගන්නේ ගොඩක් වෙලාවට ලබාගැනීමයි
    ඒත් ලබාගැනීමම ආදරේ නෙමෙයි
    ආදරේ කියන්නේ ශරීර වලින් නැතිව ආත්ම දෙකක බැඳීමක්
    එහෙම ආදරේ කරනකොට අපිට ඒ වගේ දේවල් ඕනි වෙන්නේ නෑ
    හැබැයි රාගය කියන්නේ අපිට ඕනි අපි ආසා කරන දෙයක්
    තමුන්ගේ ආදරේට ඒකෙන් හානියක් කරදරයක් ලැජ්ජාවක් නොවෙනවනම් විතරයි ඒක ගැන හිතන්න ඕනි
    බදින්න කලින්නම් නොහිතම ඉන්න තරමට හොදයි
    හැබැයි දෙන්නට දෙන්න ඕපන් වෙලා මේ දේවල් ගැන කතා කරන එක හොදයි
    එතකොට බැදීම ශක්තිමත් වෙනවා වගේම දෙන්නට දෙන්න හොද අවබෝදයක් ලබාගන්නවා
    ප්‍රායෝගිකව කරන්න යන්න හොද නෑ බදිනකල්ම
    දැන් කියන්න එපා එයා මගේනම් මගේම වෙනවානම් කලාම මොකද කියලා
    එහෙමනම් කරන්න ඕනි බදිනකල් ඉවසන් ඉන්න එකයි
    ඒක තමයි තමුන්ගේ ගර්ල් ගැන හිතන්න තියෙන ඉහලම විදිහ
     
    • Like
    Reactions: Koalabanti

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,599
    1,605
    113
    Colombo XOR Matara
    බන්දින්න කලින්
    නොකරපු කොල්ලෙක් හොයාගන්න පුලුවන්ද බන් අද
    ගලක් කපා ගත්තේ නැති කෙල්ලෙක් හොයාගන්න පුලුවන්ද බන් අද

    මම නම් ඕවා ගැන එච්චරම හිතන්නේ නෑ
    එහෙම කෙල්ලොත් ඉන්නව බන් කලාතුරකින්. :nerd:

    එකග නෑහෑ,,,ලි0ගික කුතුහලය කියන එක දෙදෙනා අතර තියෙනකොට තම පොඩි කික් එකක් තමන්ගෙ ජිවිතෙ වටිනාම වෑදගත් දවසට තියෙන්නෙ,,,එත් අදනම් එක බලපොරොත්තු වෙන්න බෑරි දෙයක්,,පිරිමියාගෙන් සහ ගෑහෑනියකගෙන්,,,කසාදය නිතියෙන් බෑන්දත් කිසිම පිරියෙක්ගෙ සහ ගෑහෑනියකගෙ හෑගිම් වලට මොන නිතිරිති දාලවත් බෑදලා තියන්න බෑහෑ,,,යන එකා කොරහා බිදගෙනම යනවා..ඉන්න එකා මොන දහ දුක් වින්දත් ඉන්නවා...මෙකත් හරියට බුරු ගහනවා වගෙ වෑඩක්
    :yes::yes:
    ඇත්තටම කියනවනම් ආදරය කියන්නේ රාගයෙන් තොරයි
    අපි ආදරය කියල අදුරගන්නේ ගොඩක් වෙලාවට ලබාගැනීමයි
    ඒත් ලබාගැනීමම ආදරේ නෙමෙයි
    ආදරේ කියන්නේ ශරීර වලින් නැතිව ආත්ම දෙකක බැඳීමක්
    එහෙම ආදරේ කරනකොට අපිට ඒ වගේ දේවල් ඕනි වෙන්නේ නෑ
    හැබැයි රාගය කියන්නේ අපිට ඕනි අපි ආසා කරන දෙයක්
    තමුන්ගේ ආදරේට ඒකෙන් හානියක් කරදරයක් ලැජ්ජාවක් නොවෙනවනම් විතරයි ඒක ගැන හිතන්න ඕනි
    බදින්න කලින්නම් නොහිතම ඉන්න තරමට හොදයි
    හැබැයි දෙන්නට දෙන්න ඕපන් වෙලා මේ දේවල් ගැන කතා කරන එක හොදයි
    එතකොට බැදීම ශක්තිමත් වෙනවා වගේම දෙන්නට දෙන්න හොද අවබෝදයක් ලබාගන්නවා
    ප්‍රායෝගිකව කරන්න යන්න හොද නෑ බදිනකල්ම
    දැන් කියන්න එපා එයා මගේනම් මගේම වෙනවානම් කලාම මොකද කියලා
    එහෙමනම් කරන්න ඕනි බදිනකල් ඉවසන් ඉන්න එකයි
    ඒක තමයි තමුන්ගේ ගර්ල් ගැන හිතන්න තියෙන ඉහලම විදිහ
    :nerd::nerd:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ane manda... mama nam hitanne eke ekkenage samaja mattama & hithana akaraya anuwa badinna kalin sex karanawada nadda kiyana de tiranaya wenawa... mama nam waradak dakinnaa.. , pudgalika wa mama nam marry karanakan kellawa virgin tiyanawa..coz mama ekita adare nisa!
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    ගොඩක් කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙ නෑ. පත්තරේක තිබ්බ සීන් එකක් දැකලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ උඹලගෙ අදහසුත් දැනගන්න.:nerd::)
    වැඩිහිටියො කියන විදියට නම් අද කාලෙ කෙල්ලො කොල්ලො ආදරේ කරන්නෙ නැතිලු. ආදරේ කියලා කරන්නෙ සෙක්ස් ලු. :shocked:
    ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. උඹලා දන්නවනේ සමහර එවුන් කෙල්ලෙක් සෙට් උන ගමන් යන්නෙ රූම් වලට. හැබැයි හැම එකාම එහෙම නෑ. මට හිතෙන විදියට හැම ආදරයක් ඇතුලෙම අඩු වැඩි වශයෙන් රාගය කියන දේ තියනවා. සමහරු බැඳලා කරන්න තියන දේවල් කලින්ම කරනවා(බැඳලා ගැහුවත් එකයි. ගහල බැන්දත් එකයි කියල හිතන එවුන්:confused:). සමහරු ඔය පිටතින් කරන්න පුලුවන් කර්මාන්ත කිහිපයක් සුළුවෙන් කරගෙන ඉන්නවා. ඒ අතරෙ නරක විදියට කෙල්ලගෙ ඇඟෙන්වත් අල්ලන්නෙ නැති එවුනුත් ඉන්නව(ලු).:nerd:

    නන්දා මාලනී "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අනන්තයි.." කිව්වට මම නම් එහෙම ලව් එකක් තාම ඇත්තට දැකලා නෑ :no:
    අඩු වැඩි වශයෙන් සෙ‍ක්ස් කියන දේ තියනවා. අද කාලෙ හැටියට කොල්ලෙක්ට 27න් මෙහා බඳිනවා කියන එකත් පට්ටම ගේමක් තමයි.

    පෞද්ලිනම් බැන්පස්සෙ රන්තින ඒලින් න එට එනෑ.(කොනිමූන් ගිහින් මොරන්නෙ :confused:)

    ඉතින් කියපල්ලා බලන්න උබලගෙත් අදහස්(බොක්කෙන්ම)

    (සංවාදයට පුල් ඕපන්)
    ane mandaaaaaaaaaaa!!!! but machan issara ara kalin marry karanwane(16 di ho 19 ta kalin) ape un marry karaddie 25th painwane :D :D !!! ithin issara unta oka awulk ne e ayata asawal ena kale marry karala !!!dan kale ithin e wage kalekda marry kaloth deiyange pihitai pare hinga kanna wenne :D :D !!! anika balapan sallie thiyna unta nam 25n meha marry kaleki ehema nethuwa normal unta bene !!! onna game alayak thamabn kana untanm awulk ne!!!:lol::lol::lol:!!! ane manda mage idea eka mekai e kenawa marry karanwanm awulk ne ,,bt hotel (chora hotels)and gubbeiyan asse ringann ena kello nam set wenne ne!!! bt ane manda bn dan kale kello hapan kollanta wada api eyala gana hithuwata bahutharayak boys la gana hithanne ne :sorry::sorry::sorry:!!! hane affoi!!! bt machan kohomada machan honey moon ekedi girl virgin ne kiyala mattu unama!!! :lol::lol::lol: !!! amba saranai !!! ithin hitha hadagena hitiyekida !!!!:confused::confused::confused: !!! ane manda mam asa ne kellanwa anatha karanwata and rape karanwata !!! konda pana thiyena kollo ewa karanne ne dan un pregnant una gaman dagalanne abortion karanane!!! set wennethi wada!!!
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,599
    1,605
    113
    Colombo XOR Matara
    ane manda... mama nam hitanne eke ekkenage samaja mattama & hithana akaraya anuwa badinna kalin sex karanawada nadda kiyana de tiranaya wenawa... mama nam waradak dakinnaa.. , pudgalika wa mama nam marry karanakan kellawa virgin tiyanawa..coz mama ekita adare nisa!
    :yes::yes:
    ane mandaaaaaaaaaaa!!!! but machan issara ara kalin marry karanwane(16 di ho 19 ta kalin) ape un marry karaddie 25th painwane :D :D !!! ithin issara unta oka awulk ne e ayata asawal ena kale marry karala !!!dan kale ithin e wage kalekda marry kaloth deiyange pihitai pare hinga kanna wenne :D :D !!! anika balapan sallie thiyna unta nam 25n meha marry kaleki ehema nethuwa normal unta bene !!! onna game alayak thamabn kana untanm awulk ne!!!:lol::lol::lol:!!! ane manda mage idea eka mekai e kenawa marry karanwanm awulk ne ,,bt hotel (chora hotels)and gubbeiyan asse ringann ena kello nam set wenne ne!!! bt ane manda bn dan kale kello hapan kollanta wada api eyala gana hithuwata bahutharayak boys la gana hithanne ne :sorry::sorry::sorry:!!! hane affoi!!! bt machan kohomada machan honey moon ekedi girl virgin ne kiyala mattu unama!!! :lol::lol::lol: !!! amba saranai !!! ithin hitha hadagena hitiyekida !!!!:confused::confused::confused: !!! ane manda mam asa ne kellanwa anatha karanwata and rape karanwata !!! konda pana thiyena kollo ewa karanne ne dan un pregnant una gaman dagalanne abortion karanane!!! set wennethi wada!!!

    ලංකාවෙ ලිංගික පීඩනය වැඩිවෙන්න එක හේතුවක් තමයි බඳින්න පහු වෙන එක. උඹ කිව්වත් වගේ ඒ කාලෙ 16 17 වෙද්දි ලමයෙකුත් ඉන්නවා :lol::lol:
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    ane manda... mama nam hitanne eke ekkenage samaja mattama & hithana akaraya anuwa badinna kalin sex karanawada nadda kiyana de tiranaya wenawa... mama nam waradak dakinnaa.. , pudgalika wa mama nam marry karanakan kellawa virgin tiyanawa..coz mama ekita adare nisa!

    umba kiyana kathawa hari machn apita karadarayak unoth girl anathai !!:(
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    ගොඩාක් හොද මාතෘකව බදින්න කලින් අද කාලයේ හැමෝම sex වගේ කරනවා කෙල්ලොත් බලන්නේ හොද කොල්ලෙක් එක්ක සෙට් වේල්ල sex කරලා පස්සේ සල්ලි තියන කොල්ලෙක් එක්ක බැදගන්න එක තමයි ඇත්ත දැන් කලේ කෙල්ලෝ කොල්ලෝ හිටන් එකට blue films බලනවනේ ඒ නිසා ඔවුන්ට ඒ පිළිබද කිසිම ගානක් නේ 60% විතර දැන් කාලයේ කන්නය පටලය වයස 18 වෙන්න ඉස්සර වේලා කැඩිලා ගිහිල්ල කුමන ක්‍රමයකින් හරි මගේ අද හසට අනුව කෙල්ලන්ගේ ලිංගික හැගීම් වැඩි කොල්ලන්ට වඩා එක තමයි ඔය බැන්දට පස්සෙත් සමහර ගැහැණු වෙන පිරිමි සමග අයතා සම්බන්දකම් ඇති කරගන්නේ
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    :yes::yes:


    ලංකාවෙ ලිංගික පීඩනය වැඩිවෙන්න එක හේතුවක් තමයි බඳින්න පහු වෙන එක. උඹ කිව්වත් වගේ ඒ කාලෙ 16 17 වෙද්දි ලමයෙකුත් ඉන්නවා :lol::lol:

    eth ban dan ape 16 weddi rawulawath hariyata wawila ne ne !!!!:lol::lol::lol: !!! ekalene inna thibbe!!!!:lol::lol::lol:
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    man kellekta love kala awrudu 3k.. but kisima chater wedak kale ne... (kotinma athin alluweth 3,4 parai) :yes:
    eth eka anthimata newathuna... ita passe eki wena ekek ekka giya... uth ekka nam karaganna ona okkoma karagaththa kiyala aranchi una... :sorry:
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    ගොඩාක් හොද මාතෘකව බදින්න කලින් අද කාලයේ හැමෝම sex වගේ කරනවා කෙල්ලොත් බලන්නේ හොද කොල්ලෙක් එක්ක සෙට් වේල්ල sex කරලා පස්සේ සල්ලි තියන කොල්ලෙක් එක්ක බැදගන්න එක තමයි ඇත්ත දැන් කලේ කෙල්ලෝ කොල්ලෝ හිටන් එකට blue films බලනවනේ ඒ නිසා ඔවුන්ට ඒ පිළිබද කිසිම ගානක් නේ 60% විතර දැන් කාලයේ කන්නය පටලය වයස 18 වෙන්න ඉස්සර වේලා කැඩිලා ගිහිල්ල කුමන ක්‍රමයකින් හරි මගේ අද හසට අනුව කෙල්ලන්ගේ ලිංගික හැගීම් වැඩි කොල්ලන්ට වඩා එක තමයි ඔය බැන්දට පස්සෙත් සමහර ගැහැණු වෙන පිරිමි සමග අයතා සම්බන්දකම් ඇති කරගන්නේ

    ekanam aththa machan pita yana ekata mam nam kiyanne godak scene waladi pirimiyage waradda!!!:shocked::shocked::shocked:
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    man kellekta love kala awrudu 3k.. but kisima chater wedak kale ne... (kotinma athin alluweth 3,4 parai) :yes:
    eth eka anthimata newathuna... ita passe eki wena ekek ekka giya... uth ekka nam karaganna ona okkoma karagaththa kiyala aranchi una... :sorry:

    ado umbata wela thiyenneth mata una demai mam 4 years ekama eka parak kanen(ear) mirikuwa ethcrama thama (ethakota ol karana kale :P:P:P)...passe eeya wena ekek ekka set una (danta kollo 4k hitiya mth ekka :growl::growl::growl:) ithin mam hitha hada gaththa eya marry kalanm mata minissungen bera ganna wenwane kiyala !!!baya wenna epa machn umbata honda ekak set wei !!!
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    man nam kamathi ne kellata bandata passe karana ewwa badinna kalin karanna..
    hitapu kellath e wagema hodin balagaththa..
    e napuri mawa dala giya...


    girlz lagen bahutharayak ohoma thama machan eyalata thaniyama karaganna beri nisa(dannawane mam mean karanne mokakda kiyala ) eyala apen e dewal bala poroththu wenawlu...ewa dana gathth boot eka kapuwamane!!!:lol::lol:
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    man kellekta love kala awrudu 3k.. but kisima chater wedak kale ne... (kotinma athin alluweth 3,4 parai) :yes:
    eth eka anthimata newathuna... ita passe eki wena ekek ekka giya... uth ekka nam karaganna ona okkoma karagaththa kiyala aranchi una... :sorry:



    මචන් ගැහැණු ළමයි හැගීම් වලට වහල් වෙනවා වැඩි එයා උබෙන් ඉල්ලපු දේ උබට දෙන්න බැරි උන නිසා තමයි එයා යන්න අත්තේ පොඩ්ඩක් කල්පනා කරලා බලපන් උබ ඒකිගේ අතින් අල්ලා තියෙන්නෙත් 3-4 විතරයි එහෙම උනාම අවුල් බන්