ආදරයද ? රාගයද ? ඒ දෙකම ද ?(18+)
ගොඩක් කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙ නෑ. පත්තරේක තිබ්බ සීන් එකක් දැකලා මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ උඹලගෙ අදහසුත් දැනගන්න.
වැඩිහිටියො කියන විදියට නම් අද කාලෙ කෙල්ලො කොල්ලො ආදරේ කරන්නෙ නැතිලු. ආදරේ කියලා කරන්නෙ සෙක්ස් ලු.
ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. උඹලා දන්නවනේ සමහර එවුන් කෙල්ලෙක් සෙට් උන ගමන් යන්නෙ රූම් වලට. හැබැයි හැම එකාම එහෙම නෑ. මට හිතෙන විදියට හැම ආදරයක් ඇතුලෙම අඩු වැඩි වශයෙන් රාගය කියන දේ තියනවා. සමහරු බැඳලා කරන්න තියන දේවල් කලින්ම කරනවා(බැඳලා ගැහුවත් එකයි. ගහල බැන්දත් එකයි කියල හිතන එවුන්). සමහරු ඔය පිටතින් කරන්න පුලුවන් කර්මාන්ත කිහිපයක් සුළුවෙන් කරගෙන ඉන්නවා. ඒ අතරෙ නරක විදියට කෙල්ලගෙ ඇඟෙන්වත් අල්ලන්නෙ නැති එවුනුත් ඉන්නව(ලු).
නන්දා මාලනී "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අනන්තයි.." කිව්වට මම නම් එහෙම ලව් එකක් තාම ඇත්තට දැකලා නෑ
අඩු වැඩි වශයෙන් සෙක්ස් කියන දේ තියනවා. අද කාලෙ හැටියට කොල්ලෙක්ට 27න් මෙහා බඳිනවා කියන එකත් පට්ටම ගේමක් තමයි.
පෞද්ගලිකව මම නම් බැන්දට පස්සෙ කරන්න තියන ඒව කලින් කරන එකට එකඟ නෑ.(එතකොට හනිමූන් ගිහින් මොනවද කරන්නෙ )
ඉතින් කියපල්ලා බලන්න උබලගෙත් අදහස්(බොක්කෙන්ම)
(සංවාදයට පුල් ඕපන්)

Last edited: