ආදරය, අධ්‍යාපනය සහ රැකියාව සමගින් සමලිංගිකයෙක් විදිහට මම ජීවිතයට මුහුණ දෙන්නෙ කොහොමද

elajani

Well-known member
  • Oct 18, 2020
    2,541
    1,815
    113
    උඹ බැනපං අපහාස කරපං ඒක උඹේ නිදහස.

    හැබැයි පුතෝ උඹ ම‍ගෙ තුන්හිතකවත් නැති දෙයක් කියලා මගෙ පවුල මරණ කතාව කියෙව්වට ඊලග ආත්මෙ මම වගේ ඉපදිලා විඳවපං මැරෙනකම්ම. නැත්තං උඹේ ලමයෙක් හරි මම වගේ වෙලා ඉපදියං ඌටත් ඔය ටික අහගන්නම. බලමු සංසාර චක්‍රයෙ මේකෙන් උඹ කොහොමද ගැලවෙන්නෙ කියලා.
    1635078321758.png
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    2,500
    3,782
    113
    හොරෙන් කොල්ලෙක් ගහගෙන ඉදපන් බන් නිකන් ඕව කියන්න ගිහින් නහින්නේ නැතුව.
     
    • Like
    • Sad
    Reactions: Mosess and shen2020

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    331
    970
    93
    කිරිය
    උඹ බැනපං අපහාස කරපං ඒක උඹේ නිදහස.

    හැබැයි පුතෝ උඹ ම‍ගෙ තුන්හිතකවත් නැති දෙයක් කියලා මගෙ පවුල මරණ කතාව කියෙව්වට ඊලග ආත්මෙ මම වගේ ඉපදිලා විඳවපං මැරෙනකම්ම. නැත්තං උඹේ ලමයෙක් හරි මම වගේ වෙලා ඉපදියං ඌටත් ඔය ටික අහගන්නම. බලමු සංසාර චක්‍රයෙ මේකෙන් උඹ කොහොමද ගැලවෙන්නෙ කියලා.

    @elajani උඹ ඉවරයි 😂😂😂. කරන්න පුලුවන් නරකම දේ ඌ උඹට කරලා.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    1,505
    1,691
    113
    Pilimathalawa
    meka oyaage kathaawada nethnam kohe hari net eken gathttha ekakda kiyanna mata therenne ne
    mama balapu film ekaka nam ohoma kenek hitiyaa
    mama kiyanne meekai oyaage kathaawa aththa nam

    01 oyaa den mokak hari wena raakata yanna nithi gatha karapu ratawal thiyanawa ne

    02 ammalata ee gena kiyanna epaa monawa unath ammalata eeka daraganna beri wei

    wena ratakata giyaama ammalata peenne nethi wenna oyaata oyaage paaduwe oone deyak kara heki
    eth mata kiyanna therenne ne film wala thiyana kathandara aththa loke sidda wenawada kiyana eka

    adare gena nam katha karanna puluwan
    eth oyaage maathrukaawa gena kiyanna mata watahimak / adahasak ne
     
    • Love
    Reactions: Mosess

    John Napier

    Active member
  • Jan 30, 2021
    185
    179
    43
    PATTA LOL

    ------ Post added on Oct 24, 2021 at 4:16 PM

    උබ උබේ වැඩේ තනියෙන් කරන පලයන් ඒක උබේ නිදහස
    හැබැයි පුතෝ උබ එක ළමයෙකු ගේ මනස විකුර්තිකරලා තිබ්බොත් බලපෑම් කරලා තිබුනොත්
    මrණ එක මrනවා උබේ open mind familiy එකත් එක්කම
    ------ Post added on Oct 24, 2021 at 4:17 PM
    Straight එවුන් බලෙන් තමන්ගෙ ෆැන්ටසි සමාජ ගත කරද්දී සමලිංගික උන්ගෙ මොලත් විකෘති වෙනවා. ඒක නිසා උන් හිතන්නෙ උනුත් අනිත් උන් වගේ ගෑනු බදින්න ඕන කියල. පස්සෙ තමයි තේරෙන්න ගන්නෙ උන්ගෙ ඇත්ත තත්වෙ. එතකොට දුර දිග ගිහින් ඉවරයි. හැමෝම මූණෙ ස්ට්‍රේට් උන්ගෙ පුකවල් අතුල්ලන්නෙ නැතුව නිදහස තියෙනවා නම් මුල ඉදල ඔය කිසි කරදරයක් නෑ.

    ත්‍රෙඩ් එක දාපු එකා නම් ඕනවට වඩා පුක දෙනවා වගේ. උඹ සමලිංගික කියල අහුරු පිටින් ත්‍රෙඩ් දැම්ම ම මට හිතෙන්නෙ පුකකොකා වගේ ඇටෙන්ෂන් සීකර් කෙනෙක් කියල
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    220
    745
    93
    Urban Area

    උඹ කියන දේ මට අපහැදිලියි බං. මට අටෙන්ෂන් නං ඕන නෑ මම ආසම නැති සබ්ජෙක්ට් එක ඒක. මොනවහරි දෙයක් දැම්මොත් ඒකෙ මතුපිට බලල බාගෙට තේරුම් අරං වැලලෙන්න හදන එකට නං මට කරන්න දෙයක් නෑ. මොකද මම පෝස්ට් එකක් දැම්මොත් ඒකෙ දාන්නෙ ගැඹුරින් බලන්න පුළුවන් කිරියොන්ට විතරයි. යක්ඛයොයි කීබෝඩ් වීරයොයි ට්‍රිගර් උණාට මට කරන්න දෙයක් නෑ‍. මම කරනවා වගේ, තව හුගක් කිරියො කරනවා වගේ අදාල නැත්තං අයින් වෙලා යන එකනෙ හොඳ. ඒක අස්සෙ දෙපැත්තට අදින උන් තමා නියම අටෙන්ෂන් කාරයො කියල හිතෙන්නෙ නැද්ද.
    Gay sex walath podi lal ekak thiyenawa.
    කොයි සෙක්ස් වලත් එහෙම තමා බන්. ;)
    meet a psychologist as soon as possible
    I think you should do it first. Also meet a Sinhala literature teacher :lol::lol::lol::lol::lol:
    ado man nan kiyanne uba ganita hodata puke arapan hamadama. etakota oya prashna naha :yes: :yes:
    wrong thread? wrong comment? :confused:
    Oyata gamanak yaddi wage boka barak set unot eka control karala nawatta ganna puluwanda ?
    oya e welawata monada karanne bro ? math oya karana demai karanne :rolleyes:
     
    • Haha
    Reactions: John Napier

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    220
    745
    93
    Urban Area
    @elajani උඹ ඉවරයි 😂😂😂. කරන්න පුලුවන් නරකම දේ ඌ උඹට කරලා.
    වෙන කරන්න දෙයක් නෑ බං. ඌ අපහාස කලේ මගෙ අම්මටයි තාත්තටයි. ඒකට දඩුවම ලැබෙන්නම ඕන සොබාදහමෙන් හරි. මම කැමැත්තෙන් මෙහෙම වෙලා ඉපදුනා නෙවේනෙ. ඉපදුනාට පස්සෙත් කිසි එකෙක්ට වරදක් කරල නෑනෙ. මුන් හැමෝටම උන්ගෙ ජීවිත සුඛිත මුදිත උණා නං ඇති. අනික් උන්ට හෙන ගහල ගිහිල්ල හරි
    @AnuradhaRa මෙයාව සෙට් කර ගත්තොත් හැමදාම ආදරෙන් තුරුලු වෙලා ඉන්න පුළුවන් 🤩😁
    ජීවිතේ කියන්නෙ මචං ගෑණියෙක් මිනිහෙක් එක්ක තුරුලු වෙලා ඉන්න එක නෙවේ. අවබෝදෙන් ජීවිතේට මූණ දෙන එක. අද මම මේ සතියෙ දවසට බත් පාර්සල් අරං මහලු නිවාසෙට ගිය වෙලාවෙ වයසක ජෝඩුවක් හිටියා බලන්නත් ආසයි ඒ දෙන්නගෙ බැඳීම.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    331
    970
    93
    කිරිය
    වෙන කරන්න දෙයක් නෑ බං. ඌ අපහාස කලේ මගෙ අම්මටයි තාත්තටයි. ඒකට දඩුවම ලැබෙන්නම ඕන සොබාදහමෙන් හරි. මම කැමැත්තෙන් මෙහෙම වෙලා ඉපදුනා නෙවේනෙ. ඉපදුනාට පස්සෙත් කිසි එකෙක්ට වරදක් කරල නෑනෙ. මුන් හැමෝටම උන්ගෙ ජීවිත සුඛිත මුදිත උණා නං ඇති. අනික් උන්ට හෙන ගහල ගිහිල්ල හරි
    ඒත් යකෝ ඕක සැර වැඩියි. ඌ ඒක විහිලුවට කියන්න ඇත්තෙ. මම අහල තියේ සමහර ගේ උන් ඔහොම දෙයක් කිව්වම ඒක වදිනව කියලා.
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    220
    745
    93
    Urban Area
    ඒත් යකෝ ඕක සැර වැඩියි. ඌ ඒක විහිලුවට කියන්න ඇත්තෙ. මම අහල තියේ සමහර ගේ උන් ඔහොම දෙයක් කිව්වම ඒක වදිනව කියලා.
    වදින්න තමා කිව්වෙ. හුගක් එවුන්ට ගේ කියන්නෙ විහිළුවක් නෙ කොහොමටත්. උනුත් මේ එක්ස්පීරියන්ස් එක ජීවිත කාලෙම අරං බලන්න ඕන අපි කොච්චර කට්ටක් කනවද කියලා. එතකොට ‍තේරෙයි අපහාස කරද්දි අනික් මිනිහට කොච්චර අප්සට් යනවද කියලා.
     
    • Sad
    Reactions: Grey Walker

    elajani

    Well-known member
  • Oct 18, 2020
    2,541
    1,815
    113
    උඹ බැනපං අපහාස කරපං ඒක උඹේ නිදහස.

    හැබැයි පුතෝ උඹ ම‍ගෙ තුන්හිතකවත් නැති දෙයක් කියලා මගෙ පවුල මරණ කතාව කියෙව්වට ඊලග ආත්මෙ මම වගේ ඉපදිලා විඳවපං මැරෙනකම්ම. නැත්තං උඹේ ලමයෙක් හරි මම වගේ වෙලා ඉපදියං ඌටත් ඔය ටික අහගන්නම. බලමු සංසාර චක්‍රයෙ මේකෙන් උඹ කොහොමද ගැලවෙන්නෙ කියලා.
    okata Russsina president niyama uththarayak dunna

    ඒත් යකෝ ඕක සැර වැඩියි. ඌ ඒක විහිලුවට කියන්න ඇත්තෙ. මම අහල තියේ සමහර ගේ උන් ඔහොම දෙයක් කිව්වම ඒක වදිනව කියලා.
    mage laga vihilu na
    ------ Post added on Oct 25, 2021 at 1:12 AM
     
    John Napier

    Active member
  • Jan 30, 2021
    185
    179
    43
    ඒත් යකෝ ඕක සැර වැඩියි. ඌ ඒක විහිලුවට කියන්න ඇත්තෙ. මම අහල තියේ සමහර ගේ උන් ඔහොම දෙයක් කිව්වම ඒක වදිනව කියලා.
    ගේ එවුන් සාප කරත් නැතත් එහෙම වෙනවා. එඩ්ගා කේසිගෙ පොතේ තිබුණා. එහෙම අපහාස කරාම ඊළග ආත්මෙ ඒ විදියට ඉපදෙනවා කියල.
     
    • Like
    Reactions: Tharaka25