ආනයනික සහල්වල උග‍්‍ර විෂකාරක.. ඊයම් 43%, කැඩ්මියම් 26%, රසදිය 20%, සෙලනියම් 47%ක්.. සින්හලු ඉවරයි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    9,176
    19,281
    113
    පිටරටින් ගෙන්වන සහල්වල පිළිකා කාරක සේම අඩු දරු උපත් ඇති කරන විෂ රසායනික බහුලව අඩංගු බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කළ පර්‌යේෂණයකදී අනාවරණය වී තිබේ.

    එම කාර්යාලය සඳහන් කරන පරිදි මෙරට භාවිත කරන සහල්වල අඩංගු විය යුතු ආසනික් ප්‍රමාණය සියයට 0.2 ක්ද, ඊයම් 0.2 ක්ද, මර්කරි (රසදිය) 0.1 ක්ද, සෙලනියම් 0.3 ක්ද වේ. මෙම සියල්ල බැර ලෝහ සේම පිළිකාකාරක වේ.

    නමුත්,දේශීය වෙෙළඳ පොළේ තිබෙන ආනයනික සහල්වල සාම්පල ලබාගෙන කරන ලද පර්‌යේෂණයේදී අනාවරණයවී ඇත්තේ එහි ඊයම් සියයට 43 ක්ද, කැඩ්මියම් සියයට 26 ක්ද, මර්කරි සියයට 20 ක්ද, සෙලනියම් සියයට 47 ක්ද අඩංගු බවය.

    මෙම පර්‌යේෂණයේදී පළමුව සහල් සාම්පල ගෙන සෝදා ඉවත් කළ ජලය යොදා වේලා ගැනීමෙන් පසු කුඩුකර අනතුරුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යොදා ජීර්ණය කර තිබේ. මෙම සාම්පල පී.එම්.එස්. නමැති උපකරණයක් යොදාගෙන විශ්ලේෂණය කර ඇත. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ පර්‌යේෂණ නිලධාරිනියන් විසින් මෙම පර්යේෂණය සිදුකර ආනයනික සහල්වල අඩංගු බැර ලෝහ අධික ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    නමුත්, දේශීය සහල්වල අඩංගුව ඇත්තේ සෙලනියම් සියයට 0.5 ක්ද, රසදිය 0.5 ක්ද වන බව අනාවරණය කරගෙන ඇත. ආනයනික සහල් පාරිභෝජනය නිසා පිළිකා, අඩුබර දරු උපත් ඇතිවීම සේම දරුවන්ගේ මොළය වර්ධනය වීම අඩාළ වන බවද හෙළි වී තිබේ.

    මෙරට භාවිතය තහනම් කර තිබෙන පළිබෝධනාශක වර්ග රැසක් මෙම ආනයනික සහල් නිෂ්පාදනයේදී යොදා ගන්නා අතර, ඉන් ග්ලයිෆොසෙට්, කාබොෆියුරාන්, මොනක්‍රොටපස් ආදී අධි සැර වල් නාශක ප්‍රධාන වේ.

    ආනයනික සහල් වසර දෙකක කාලයක් නරක් නොවී තබාගත හැකි අතර, එහිදී කල් තබා ගැනීමටද විවිධ රසායනික වර්ග යොදන බව අනාවරණය වේ.

    මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට අගෝස්තු අවසානය දක්වා කාලය තුළදී සහල් මෙට්‍රික් ටොන් 596,440 ක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 64,591 කි.

    සහල් ආනයනය සඳහා අති විශාල මුදලක් රජය සහ පෞද්ගලික අංශය වැය කළත්, යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට රුපියල් බිලියන දෙකක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදීමට රජය අපොහොසත්වී ඇත.

    – Aruna
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,342
    15,151
    113
    日本

    පෝර නැව ගූ නැවක් කරපු ගූ ජෙප්පොන්ගෙන් ඔයිට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑනේ..කෝ අර පච නිව්ස්‍ දාපු JVP අපතයා..😂😂

    https://elakiri.com/threads/ආනයනික-සහල්වල-උග‍්‍ර-විෂකාරක-ඊයම්-43-කැඩ්මියම්-26-රසදිය-20-සෙලනියම්-47-ක්-සින්හලු-ඉවරයි.2071864/

    @U-tag තමන්ගේ වී ගෝනි ටික වැඩි ගාණට විකුණගන්න රට අවුලවන ටොම් පචයා මෙන්න අැවිත් බලපං..😂

    du0UET7.jpeg

    https://elakiri.com/threads/🔴විස-සහ...-බොරු-–-වැඩබලන-පළිබෝධනාශක-රෙජිස්ටාර්.2071957/

    3J9A6573.jpg
     
    Last edited:
    • Like
    Reactions: pramodh87

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    38,083
    2
    28,659
    113

    @N A K A M U R A කිව්වට මොකද මේක නම් මටත් හිතෙන්නෙ මේ සෙට් එකේ ආයෝජනයෙන් එළි දක්වපු පරීක්ෂණයක්.

    ඉන්දියාවෙ එක්ස්පෝට් කරන්න කියල වෙනම හාල් හදන්නෙත් නෑ අනික ඉන්දියාවෙන් ගෙන්නන එකම දේ හාලුත් නෙමෙයි. හාල්වල විස ගැන ඔච්චර පබ්ලිසිටි එකක් දෙන්නත් පරිප්පු ගැන වචනයක් වත් කතා නොකරන්නත් හේතුව මොකක්ද?

    පිටරටින් හාල් ගෙනල්ල මිල පාලනය කරන එක වළක්වන්න කරන පබ්ලිසිටි ස්ටන්ට් එකක් කියල මටනං හිතෙන්නෙ.
     
    ඕවා ඉතිං ලංකාවේ උන්ට තේරුම් ගන්න පුළුවන් වුනානම් අද ලංකාව මෙතන තියෙයිද..ඔහේ‍ රැල්ලට බණිනවා කිසිම දෙයක්‍ හොයන්නෙ බලන්නෙ නැතුව..
     
    අනිත් එක ඔය හාල්ම සිංගප්පූරුවටත් යවනව.

    https://dashmesh.com.sg/product-category/products/rice/

    https://dashmesh.com.sg/product/bullet-brand-kolam-rice-25kg-bag/
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,825
    11,238
    113
    @N A K A M U R A කිව්වට මොකද මේක නම් මටත් හිතෙන්නෙ මේ සෙට් එකේ ආයෝජනයෙන් එළි දක්වපු පරීක්ෂණයක්.

    ඉන්දියාවෙ එක්ස්පෝට් කරන්න කියල වෙනම හාල් හදන්නෙත් නෑ අනික ඉන්දියාවෙන් ගෙන්නන එකම දේ හාලුත් නෙමෙයි. හාල්වල විස ගැන ඔච්චර පබ්ලිසිටි එකක් දෙන්නත් පරිප්පු ගැන වචනයක් වත් කතා නොකරන්නත් හේතුව මොකක්ද?

    පිටරටින් හාල් ගෙනල්ල මිල පාලනය කරන එක වළක්වන්න කරන පබ්ලිසිටි ස්ටන්ට් එකක් කියල මටනං හිතෙන්නෙ.
    “Myanmar’s rice was exported to Sri Lanka last years. It has been successful. It is one of the neighbouring countries. Myanmar can also export the rice to Sri Lank through maritime route,” said U Than Oo.
    Besides, the rice export to Sri Lanka is less restrictive compared to the other countries, he added

    .“Sri Lanka hasn’t limited the rice quality. The export of Ah Twe and Ahmahtet rice from Myanmar are acceptable. The European counties and China have many restrictions such as AQSIQ and certificates to export Myanmar rice. So, they are a little bit complicated,” said U Than Oo.

    https://www.gnlm.com.mm/myanmars-rice-export-to-sri-lanka-fetches-high-prices/

    කිසිම quality certification එකක් නැතුව import කරන්න දුන්නහම ඔහොමයි.

    නැතුව වෙන දෙයක් නෙවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    38,083
    2
    28,659
    113
    “Myanmar’s rice was exported to Sri Lanka last years. It has been successful. It is one of the neighbouring countries. Myanmar can also export the rice to Sri Lank through maritime route,” said U Than Oo.
    Besides, the rice export to Sri Lanka is less restrictive compared to the other countries, he added

    .“Sri Lanka hasn’t limited the rice quality. The export of Ah Twe and Ahmahtet rice from Myanmar are acceptable. The European counties and China have many restrictions such as AQSIQ and certificates to export Myanmar rice. So, they are a little bit complicated,” said U Than Oo.

    https://www.gnlm.com.mm/myanmars-rice-export-to-sri-lanka-fetches-high-prices/amp/

    ලංකාවෙ කිසිම import එකක ගුණාත්මකභාවය බලන්නෙ නෑනෙ. ඇයි හාල්වල විස ගැන විතරක් ඇමතිලයි මාධ්‍යයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පරීක්ෂණාගාරයි එක පාරටම හෙනට උනන්දු වෙලා තියෙන්නේ?

    මියන්මාර් හාල් නම් තාම කඩවල දැක්කෙ නෑ ඉන්දියන් ඒව තමා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,825
    11,238
    113
    ලංකාවෙ කිසිම import එකක ගුණාත්මකභාවය බලන්නෙ නෑනෙ. ඇයි හාල්වල විස ගැන විතරක් ඇමතිලයි මාධ්‍යයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පරීක්ෂණාගාරයි එක පාරටම හෙනට උනන්දු වෙලා තියෙන්නේ?

    මියන්මාර් හාල් නම් තාම කඩවල දැක්කෙ නෑ ඉන්දියන් ඒව තමා
    මියන්මාරය කියලා වෙනසක් නෑ. උන් කියලා තියන දේ බලන්න. චින, EU exports කරණකොට certification ඕනේ. ලංකාවට එහෙම නෑ. ඕකම තමයි India වලින් import කරන ඒවාට වෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    38,083
    2
    28,659
    113
    මියන්මාරය කියලා වෙනසක් නෑ. උන් කියලා තියන දේ බලන්න. චින, EU exports කරණකොට certification ඕනේ. ලංකාවට එහෙම නෑ. ඕකම තමයි India වලින් import කරන ඒවාට වෙන්නේ.
    ඉතින් ඔය කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට එක්ස්පෝට් කරන්න හෙවි මෙටල්ස් වැඩිපුර දාල වෙනම හාල් හදනව කියලද :unsure:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,825
    11,238
    113
    ඉතින් ඔය කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට එක්ස්පෝට් කරන්න හෙවි මෙටල්ස් වැඩිපුර දාල වෙනම හාල් හදනව කියලද :unsure:
    එහෙම ලංකාවට කියලා වෙනම හදනවා නෙවේ. Low quality ඒවා ඔය එවනවා ඇත්තේ. ඒකයි කියන්නේ. Cost එක අඩු කරන්න අඩු quality chemical වගේ දේවල් භාවිතා කරන එක වෙන්නෙ ඕනේ. Organic products ඕනේ කියන එක නෙවේ කියන්නේ. 😂 😂

    දැන් ඔය Myanmar එකේ වෙන්නේ උන් China, EU exports වලට අර certificate වලට ගැලපෙන්න හදල exports කරන එක. නැත්නම් exports rejected.

    ඔයා කියන විදියට මෙක ලංකාවේ හාල් මේ කාලේ වැඩි වෙන එකට හාල් මෝල් කාරයෝ කමැති නෑ. මොකද හාල් මිල වැඩි වෙනවා කියන්නේ, වී මිල වැඩි වෙන එක. මේ අස්වනු ගන්න කාලේ. උන් බලන්නේ වි අඩුවට ගන්න.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    38,083
    2
    28,659
    113
    එහෙම ලංකාවට කියලා වෙනම හදනවා නෙවේ. Low quality ඒවා ඔය එවනවා ඇත්තේ. ඒකයි කියන්නේ. Cost එක අඩු කරන්න අඩු quality chemical වගේ දේවල් භාවිතා කරන එක වෙන්නෙ ඕනේ. Organic products ඕනේ කියන එක නෙවේ කියන්නේ. 😂 😂

    දැන් ඔය Myanmar එකේ වෙන්නේ උන් China, EU exports වලට අර certificate වලට ගැලපෙන්න හදල exports කරන එක. නැත්නම් exports rejected.

    එක එක රටවලට එක එක කෙමිකල් දාල හදනව කියල නම් හිතන්න අමාරුයි මොකද ඔය හාල් ගෙන්නන්නෙ තෙල් වගේ ලෝන්ග් ටර්ම් කොන්ත්‍රාත් ගහල නෙමෙයි. (තෙලුත් ලෝන්ග් ටර්ම් නෙමෙයිද කොහෙද දැන් :lol: )

    ඔය සිංගප්පූරුවට එක්ස්පෝට් කරන බ්‍රෑන්ඩ් එකම ඒ පැක් එකම ලංකාවටත් ගේනව. ලංකාවෙ කිසිම ඉම්පෝට් එකකට certification එකක් නැති එකෙන් නිගමනයක් ගන්න බෑනේ එකම බ්‍රෑන්ඩ් එකේ එකම පැක් එකේ ලංකාවට වෙනම හාලක් සිංගප්පූරුවට වෙනම හාලක් යවනවා කියල.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,825
    11,238
    113
    එක එක රටවලට එක එක කෙමිකල් දාල හදනව කියල නම් හිතන්න අමාරුයි මොකද ඔය හාල් ගෙන්නන්නෙ තෙල් වගේ ලෝන්ග් ටර්ම් කොන්ත්‍රාත් ගහල නෙමෙයි. (තෙලුත් ලෝන්ග් ටර්ම් නෙමෙයිද කොහෙද දැන් :lol: )

    ඔය සිංගප්පූරුවට එක්ස්පෝට් කරන බ්‍රෑන්ඩ් එකම ඒ පැක් එකම ලංකාවටත් ගේනව. ලංකාවෙ කිසිම ඉම්පෝට් එකකට certification එකක් නැති එකෙන් නිගමනයක් ගන්න බෑනේ එකම බ්‍රෑන්ඩ් එකේ එකම පැක් එකේ ලංකාවට වෙනම හාලක් සිංගප්පූරුවට වෙනම හාලක් යවනවා කියල.
    එකම packet එකේ export කරා කියලා quality වෙනස්‌ වෙන්න බැරි ද? 😅 😜 මම කියන්නේ නැ එක එක රටවලට එක එක chemical ගහනවා කියල. cost එක quality අඩු කරගන්න chemical වෙනස් කරන්න පුළුවන්.

    ඔයා කියන විදියට මෙක ලංකාවේ හාල් මේ කාලේ වැඩි වෙන එකට හාල් මෝල් කාරයෝ කමැති නෑ. මොකද හාල් මිල වැඩි වෙනවා කියන්නේ, වී මිල වැඩි වෙන එක. මේ අස්වනු ගන්න කාලේ. උන් බලන්නේ වි අඩුවට ගන්න. අර dudley බොරුවට හාල් ගනන් අඩුකරන්න කියලා නටුවෙ වි මිල අඩුකරගන්න.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    13,342
    15,151
    113
    日本
    ජෙප්පො චීන පෝර ගූ පෝර කරා වගේ මේකත්..මේවට හූම් හූම් ගාන්න පඬි පප්පලත් රටේ ඉන්නවනේ..හිතන් ඉන්නේ කන්නේ 100% කාබනික මාර ගුණ කෑම කියලා ඒ වුනාට සුද්දගෙ KFC,PIZZA HUT,MCDONALD'S ගිහින් ඉම්පෝර්ට් කරපු මළ ජරාව ගිලිනව පවුල් පිටින් රහ කර කර..ඒවා මාර ගුණ අැති..😂😂