මේක දාන්න හිතුවේ අශෝක රන්වල පොම්සියා සුද්ද කරන්නනම් නෙවෙයි. හොර ආචාර්ය පට්ටම් නමේ මුලට යොදා ගැනීම ඈත කාලයේ සිටම සිදුවූ බව දාන්න තමයි මේක දැම්මේ 
ළඟදි ඉතින් ලංකාවේ උන ලොකුම වංචාව වගේ කට්ටිය මේ අශෝක රන්වලගේ හොර ආචාර්ය පට්ටම ගැන කතා වෙනවානේ. පොරනම් දැන් ඇඟේ ඉඳන් ගොම හලාගෙන තියෙන නිසා 17 වෙනිදා ඉල්ලා අස්වෙයි කියලා හිතනවා
. නලින්ද ජයතිස්ස & බලශක්ති ඇමැතිට ආපු චෝදනා වලට දෙන්නා උත්තර දීලා තියෙන නිසා අපි දැන් බලමු මේ ගැන වැඩිපුරම කතා කරන පොහොට්ටු /ටෙලිෆෝන් /සිලින්ඩර අයියලාගේ සුජාතභාවය ගැන 
මේ දාලා තියෙන අයට ඇත්තටම සුදුසුකම් තියනවානම් එළකිරි අයියලා ටිකට ඒවා ඉදිරිපත් කරන්න කිසි බාධාවක් නැහැ. අපිටත් ඕනේ මේ අයට ඇත්තෙන්ම මේ සුදුසුකම් තියෙනවද කියලා බලන්න
අපි මුලින්ම එන්නේ කිත්සිරි මංචනායකට. කතාවක් තියෙනවනේ රනිල්ගේ ළඟම ඉන්න කිත්සිරිලා දෙන්නෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් චොප්පේගේ පුතා කිත්සිරි රාජපක්ෂ අනිත් කෙනා මෙයා. මෙයාට ආචාර්ය උපාධි දෙකක් තියෙනවා කියලා කියන්නේ, ඇත්තනම් ප්‍රශ්නයක් නැහැ
මේ ඉන්නේ ඉතින් 2020 තිබුණු මහ මැතිවරණයේදී ලංකාවේ වැඩිම ඡන්ද ගත්ත කෙනා, ආචාර්ය උනේ කොහොමද කියලා දන්නේ නම් නෑ
මේ ඉන්නේ ඉතින් දැන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා, පොරනම් දන්නා කාලේ ඉඳලම ආචාර්ය පට්ටම නමට දාලා ඉන්නේ
මෙයාව ඉතින් හැමෝම දන්නවානේ. වතුර බෙහෙත් ගෙනල්ලා මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරපු කෙනා, හිරේ ගිහින් වලා වගේ පිස්සු කියලා එලියට ආපු පොර.පොරත් දැන් ආචාර්ය වෙලා
මේ පොරනම් හොඳ මනුස්සයා, බාල තෙල් ගෙනල්ලා වාහන මඟ නතර උනේ මෙයා බලශක්ති ඇමැති කාලේ. පොරට Msc එකක් විතරයි දන්නා තරමින් තියෙන්නේ, PhD එකක් තියෙනවානම් දන්න කෙනෙක් දාන්න
මේ ඉන්නේ ඉතින් දොස්තර ජයලත් ජයවර්ධනගේ පුත්‍ර රත්නයනේ. පොර ඉන්දියාවේ ගිහින් ඉගනගෙන ආවට SLMC එකේ රෙජිස්ටර් වෙලා නැහැ කියලා කට්ටිය කියන්නේ. රටදි MBBS එක ගත්තට SLMC එකේ ERPM රෙජිස්ටර් වෙන්න A/L ඕනේ කතාවක් ඕනේ නිසා ඒක මෙයාට ඒක අවුල් කියලා කියන්නේ. පොර රෙජිස්ටර් වෙලානම් රෙජිස්ටර් අංකය දාලා චෝදනා ඔප්පු කරන්න පුළුවන්
තව අය ඇති මට මතක් උනේ මේ ටික දෙනා විතරයි. පොහොට්ටුවේ කුරුණෑගල ජොනී එක්ක ඉල්ලන ගැනීයෙක් ඉන්නවා හරිනි විජේතුංග කියලා ඒ ගැනීත් (Dr)කෑල්ල නමට දාගෙන ඉන්නේ
සජිත් ප්‍රේමදාස & නාමල් රාජපක්ෂලා නම් බොරු කරන්නේ නැහැ කියලා විස්වාසයි ඒක නිසා ඒවා දන්නේ නෑ 
@dilann @shenat @tharakaf @helplesser @Mr Bones @gama22 @supun_sg @Dharatha @Asmodeus @emoji diaries @Dr.Amdan @hirashgeff @kasunkaru @monson @DadayamBatta @Walter White @Don GasCan @SLK_sri @SLBlackKnight @හෙළයෙක් @rangana26 @Hyaenidae @Nu1Dnk @Myth @Lejayange @Hamu mahaththaya1 @blacktulip @Cypress @kinkon @Podinilame @Silly point @lasankandy @S.GUNE @pavanruka @Wickybro @nevermindNevergiveup @Sandy_Fdo @Edward Kenway @Ashan052 @kandahar
මේ ගැන ඉතින් එළකිරි අයියලා හිතන්නේ මොනවද කියලා අදහසක් දාගෙන යමු