ආභරණයක් ලෙස හොර ආචාර්ය පට්ටම් යොදා ගන්නා සෑම පුද්ගලයයකුටම වලතරගෙන් මන්නා පහර 🗡️

cstasy

Well-known member
  • Aug 31, 2022
    900
    1
    1,887
    93
    Horizons does not seem accredited to grant state-approved degrees. First it is not a state "Université" so it cannot award state degrees.

    Secondly none of its degrees appear in the database of state-approved degrees for private institutions.

    https://www.degreeinfo.com/index.php?threads/horizons-university.41117/

    (The institute is not real, and all degrees and doctorates are fake because they are not listed in the state-approved degrees database for private institutions)

    What is the objective of an Honorary Doctorate for individuals such as him? I am sure that everyone is aware of the distinction between a PhD and an honorary doctorate, so I won't bother the old man anymore 👍🏼

    The parliament website indicates that he works as a hotelier and has a doctorate in Defense Studies. However, it is not specified if it is an honorary doctorate or not. What a joke, one of the funniest jokes of his political career 🤣

    https://parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/166/

    මන්ත්‍රී කෙනෙක් නොවුණේ ඡන්දෙ ඉල්ලලා පරාද උණු නිසානේ. මෙතැන මම දාලා තියෙන්නේ සුජාතභාවය ගැන, මූට කොහෙන් ආපු ආචාර්ය පට්ටමක්ද මේ තියෙන්නේ, සජිත්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක 🤣 සජිතුත් ඉතින් බොරු උපාධි දාලා තියෙන නිසා අවුලක් නෑ ඌටම හරියනවා 😅

    රටදි MBBS එක ගත්තට SLMC එකේ ERPM (Examination to Register to Practice Medicine) එක්‌සෑම් එක ලියන්න රෙජිස්ටර් වෙන්න A/L ඕනේ කතාවක් ඕනේ නිසා ඒක මෙයාට ඒක අවුල් කියලා කියන්නේ. පොර රජයේ රෝහලක වැඩ කරලා නැහැ, රෙජිස්ටර් අංකය ඉල්ලුවත් දෙන්නේ නැහැ. තව මොන කතාද 🤷🏽‍♂️

    රෙද්දෙ රෙවුනහම සැහෙන්න වදවෙන්න වෙනවා නේද.....

    මොනව උනත් මුන් මාලුමාවෙ අපතයො වගෙ බොරු බෙගල් ඇදබාල චන්දෙ ඉල්ලුවෙ නැනෙ...
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,504
    12,738
    113
    Milagiriya
    රෙද්දෙ රෙවුනහම සැහෙන්න වදවෙන්න වෙනවා නේද.....

    මොනව උනත් මුන් මාලුමාවෙ අපතයො වගෙ බොරු බෙගල් ඇදබාල චන්දෙ ඉල්ලුවෙ නැනෙ...
    දැන් කාටද රෙද්දෙ පහ උනේ කියලා පේනවා නේද 🤭 දැන් ඔයා දැම්මා මේ ටික දෙනාට තියෙන හොර ආචාර්ය පට්ටම් ඇත්ත කියලා, මම දැම්මා ඒවා බොරු ඒවා කියලා facts & figures එක්ක 🤷🏽‍♂️

    අනිත් එක මේ අයගේ ඡන්ද පෝස්ටර් එක්කම දැම්මාම ඡන්දෙ ඉල්ලුවේ නෑ කියලා කියන්නේ කොහොමද බන් 🤦🏻‍♂️

    මට රන්වලවත් කිසිම හොර උපාධිකාරයෙක්වත් සුද්ද කරන්න කිසිම අමාරුවක් නෑ මොන පක්ෂයක‍වත් :yes:
     
    • Like
    Reactions: War Fighter