එක දවසෙන් කෙල්ලට තේරුණා මං ට්‍රැක් අවුට් එකක් කියල
25 කෙල්ල එක්ක මට හැරෙන්නවත් බෑ බං
වෙනද ගෙදර තනියම හිටපු ආතල් එකත් නැතුව ගිය
මං මේ උඹල එක්ක පිස්සු කියවන්නෙ හිත ආයෙ හරි මාර්ගෙට ගන්න
අම්මෝ මම නං යන්නෙ නෑ ආයෙ ඒ කෙල්ල ඉන්න කඩේට
කෙල්ලො ඉස්සරහ මගෙ හිත හරිම දුර්වලයි
නංගිටත් වුණේ එකනෙ
හැබැයි මම ඒක හදුනගෙන ගැලවෙනව කොහොම හරි
මේකිල ලෝකෙ ගිලල වතුර බීපු උන්ද කොහෙද...
මං ඇත්තටම හිතාගත්තෙ යාලුවෙක් විදියට කතා කරනව කියල
කොහෙද ඉතිං මට හොරා මගෙ හිත වෙනස් වෙනව
මේක හරියන්නෙ නෑ...