ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ රෝගියා භාර ගැනීමට නොහැකි බව, රෝහලින් භාර නොගත් කිරි සිරවූ බිළිඳා මිය යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,856
    55,613
    113
    Kohomath owage inna security un inne nikan amuthu loku line akaka;ara polisiye inna godak traffic ralahamila wage..
    Oluwe lokukama tamai wedi

    anika dakune hospital, government office wala wadiyenma inne madamula gotta allapu nugatha adu kule minor staff set ekak
     
    10Seconds

    Active member
  • Jul 23, 2023
    162
    152
    43
    Colombo 03
    news eka dukai but ubala practically hithuwanam
    Emergency Care Unit (ETU) ekak hospital eke nettam hospital ekata aragena wedak ne. oya welawata doctor kenek innath puluwan or on call duty innath puluwan but facilities nethuwa unta karanna deyak ne. anith eka hospital ekata admit karanne nethuwa ambulance eka use karannath be. kiyanna lesi unata procedue eka anuwa ehema karanna hoda ne.

    minissu denaganna one emergency ekak unama mulinma aran yanna one thena. duka thama itin. but seen eka okai

    oya wage podi lamaita kiri dunnama burps yawanna one. eka yanawanna nethuwa ayith thibboth thama oya kiri wamana yana eka and anith okkoma wenne. owa kiyala denawa lamaya hambu wenakota.
    pissu fakek
     
    • Like
    Reactions: libero

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    215
    104
    43
    42
    oya hospital eke Dr kenek nathi wenne kohomada kiyahanko mulin film ekak nowenna. sikko kohomada theerana ganne leddu gana.
    Lanka we hama hospital ekak a 24 hours operate wenne naha. Some only provide opd services only. Ex central dispenceries. Even sometimes if a hospital has only one doctor usually they cannot provide 24hour continue s service.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,059
    795

    Eka api dannawa. Meyala gihin thiyenne dispensary ekakata newei neh. Hospital ekakata. This is a big hospital.
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    215
    104
    43
    42
    t7cBSSt.png

    ETU නැත්නම් අඩුමගානෙ සුවසැරිය ගිලන් රථයක් වත් එතන නවත්තලා තියන්න ඕන. අවධානම් රෝගියෙක් ආවොත් ප්‍රතිකාර කරන්න පුළුවන් තැනකට යොමු කරන්න. පව් අහිංසක මිනිස්සු ඒ මිනිස්සු ගෙවන බදු වලින් නඩත්තුවෙනවානම් හොඳ සේවයක් දෙන්න ඕන. හොඳ කෙසේ වෙතත් අවධානම් අඩු සේවයක්. මේ ක්‍රමය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ... තව තව වැඩි වෙනවා මිසක්...
    කලිනුත් මාතර මහරෝහලේ මියගිය දරුවෙක් අම්මටත් හොරෙන් වලදාලා කේස් එකක් වුනා. මාසයක්වත් නෑ...
    Siwasariya does not take patients from hospitals. It's their policy.

    Eka api dannawa. Meyala gihin thiyenne dispensary ekakata newei neh. Hospital ekakata. This is a big hospital.
    Oka inward patient s la gannna function wena hospital ekek da?
    ------ Post added on Jul 5, 2024 at 11:01 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    37,135
    1
    49,898
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Baraganta ba kiyanta eka security ta kiyanta ba neda... Mokada Leda gana balanta un dannawada... Aduma nurse kenekwatg baluwanm
    මට තේරෙන හැටියට ETU එකක් නැත්නම් හදිසි ප්‍රතිකාර කරගන්න එන ලෙඩ්ඩු බලන්න දොස්තරලා නෑ (නර්ස්ලත් නෑ).

    @emoji diaries , @Roxxy2K මම කියපු දේ හරිද කියල කියන්න
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,059
    795
    113
    Siwasariya does not take patients from hospitals. It's their policy.

    Oka inward patient s la gannna function wena hospital ekek da?
    ------ Post added on Jul 5, 2024 at 11:01 AM
    මාතර දිස්ත්‍රික් නව රෝහල
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,735
    1,645
    113
    පොතේ තියරි නැතුව ප්‍රැක්ටිකලි හිතුවනම් උඹ වගේ මෝඩ කතා කියන්නෙ නෑ.
    emergeny unit opertate වෙන්නෙ නැත්තම් ළඟම තියෙන hospital එකට උන් මාරු කරන්න ඕනි. අනික බාරගන්න බෑ කියල තීරනය කරන්න ඕන incharge මිසක් සිකුරිටියො නෙමේ. nurse කෙනෙක් මැදිහත් වෙලා firstaid දුන්නනම් ළමයට හොඳ වෙන්න හෝ තව ටිකක් අල්ලන් ඉන්න හරි තිබුණ.
    ළඟම එකේ ETU Operate වෙන්නෙ නෑ කියල බලන්න දිවැස් තියෙන්න ඕන මිනිස්සුන්ට. 2km 3km ළඟ තියෙන එක දාල 15km දුරින් තියෙන එකට ගියත් බනියි. එහෙම යන්නෙ මොන මෝඩයද.
    තමන්ට නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියල කියමනක් තියෙනව.

    man dannawa comment ekata attack ekak enawa kiyala but lankawe hospital wala etta thathwaya oka thama.
    podi podi ewata ussan giyata ewawala ETU operate wenneth ne doctors lath ne. nikan kale nasthi karala ayith thawa thenakata ussan yanna wenne
    lankawe hospital ambulance service eka gena dannawane. 1990 ennama oka nisane.

    wechcha de okoma nowunanam hodai. but gov hospital wala etta thathwaya okai. api oka dannawane. e nisa oya risk eka ganna hoda ne. mama inne kelaniya. mama kawadawath biyagama, kiribathgoda thiyana hospital ekakata kisima emegency ekakadi yanne ne. giyoth un karanne godak welawata kale kala transfer karana eka. yanna hodama colombo general hospital eka. dura unata. athana spend karana time eka wedak ne
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,136
    1,349
    113
    පොතේ තියරි නැතුව ප්‍රැක්ටිකලි හිතුවනම් උඹ වගේ මෝඩ කතා කියන්නෙ නෑ.
    emergeny unit opertate වෙන්නෙ නැත්තම් ළඟම තියෙන hospital එකට උන් මාරු කරන්න ඕනි. අනික බාරගන්න බෑ කියල තීරනය කරන්න ඕන incharge මිසක් සිකුරිටියො නෙමේ. nurse කෙනෙක් මැදිහත් වෙලා firstaid දුන්නනම් ළමයට හොඳ වෙන්න හෝ තව ටිකක් අල්ලන් ඉන්න හරි තිබුණ.
    ළඟම එකේ ETU Operate වෙන්නෙ නෑ කියල බලන්න දිවැස් තියෙන්න ඕන මිනිස්සුන්ට. 2km 3km ළඟ තියෙන එක දාල 15km දුරින් තියෙන එකට ගියත් බනියි. එහෙම යන්නෙ මොන මෝඩයද.
    තමන්ට නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියල කියමනක් තියෙනව.
    Well said :love:
     
    • Like
    Reactions: Amith0424

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,402
    113
    Banned
    ETU එකක් නැත්නම් හදිසි ලෙඩ්ඩු බාරගන්න බෑ කියන එක සාධාරණයි. ළමයාගේ තාත්තගෙ වැරැද්ද එතනට වෙලා ලමයව බාරගන්න කියල වලි දාගෙන කාලෙ නාස්ති කරගත්ත එකට
    Security da whotto baraganna eka decide karanne it ponnayage mole😂.
     
    • Like
    Reactions: sudathmadusanka

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මට තේරෙන හැටියට ETU එකක් නැත්නම් හදිසි ප්‍රතිකාර කරගන්න එන ලෙඩ්ඩු බලන්න දොස්තරලා නෑ (නර්ස්ලත් නෑ).

    @emoji diaries , @Roxxy2K මම කියපු දේ හරිද කියල කියන්න
    අපේ තාත්තාගේ කකුලට තුවක්කුවක් පත්තුවෙලා ගමේ ලාගම hospital ගියේ. ලො කු damage එකක්. බරගන්ට බෑ කියලා හරවලා යැව්වේ නෑ. Doctor ලේ යන එක අඩුවෙන්ට ගොස් එහෙම තියලා වෙළල ambulance එකේම අනිත් හොස්පිටල් එකට යැව්වේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,648
    45,958
    113
    ළඟම තියන ETU එක හොයාගන්න මොකක්ද කරන්න ඕන භාවනාව කියපල්ලා 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    37,135
    1
    49,898
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ තාත්තාගේ කකුලට තුවක්කුවක් පත්තුවෙලා ගමේ ලාගම hospital ගියේ. ලො කු damage එකක්. බරගන්ට බෑ කියලා හරවලා යැව්වේ නෑ. Doctor ලේ යන එක අඩුවෙන්ට ගොස් එහෙම තියලා වෙළල ambulance එකේම අනිත් හොස්පිටල් එකට යැව්වේ.
    වෙලාව කීයද කියල මතකද? OPD එක ඇරලද තිබුනෙ?
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    811
    451
    63
    news eka dukai but ubala practically hithuwanam
    Emergency Care Unit (ETU) ekak hospital eke nettam hospital ekata aragena wedak ne. oya welawata doctor kenek innath puluwan or on call duty innath puluwan but facilities nethuwa unta karanna deyak ne. anith eka hospital ekata admit karanne nethuwa ambulance eka use karannath be. kiyanna lesi unata procedue eka anuwa ehema karanna hoda ne.

    minissu denaganna one emergency ekak unama mulinma aran yanna one thena. duka thama itin. but seen eka okai

    oya wage podi lamaita kiri dunnama burps yawanna one. eka yanawanna nethuwa ayith thibboth thama oya kiri wamana yana eka and anith okkoma wenne. owa kiyala denawa lamaya hambu wenakota.
    අපේ රටේ හොස්පිටල් වල ඉන්න පකීර්ලට අඩු ගානේ First Aid දෙන විදිහ වත් උගන්නල නෙවේද වැඩට ගන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,856
    55,613
    113
    අපේ රටේ හොස්පිටල් වල ඉන්න පකීර්ලට අඩු ගානේ First Aid දෙන විදිහ වත් උගන්නල නෙවේද වැඩට ගන්නේ.

    election walata kade giya ewunta security job deddi kohea ban First Aid course denne