අනුර : තුයියකොන්තා මට ඕනි ඒ ප්‍රහාරය එල්ල වෙන එක නවත්තන්න. ආරක්ෂාව කර කරන්න. හැම වාහනයක්ම චෙක් කරන්න.
තුයිය : හොදයි ජනාධිපති සහෝදරයා.
විජිත : අනුර සහෝදරයා ගම්මන්පිල ටීවී චැනල් ඔක්කොම අල්ලගෙන ආණ්ඩුවට මඩ ගහනවා.
අනුර : විජිත මට චන්දෙට වඩා ජාතික ආරක්ෂාව වැදගත්. අපි නැතිව වෙන කෙනෙක් දින්නත් රට තමයි මුලින් දිනන්න ඕනි.
හරිනි: අනුර සහෝදරයා පිටරට තියෙන සමුළු දෙක. ඒ දෙකට සහෝදරයා ගියෙ නැත්නම් මාධ්‍ය මඩ ගහයි. චමුදිත පත්තරෙ කියද්දී එක එක ඒවා කියයි.
අනුර : මේ වගේ වෙලාවක මට රට දාලා යන්න බැහැ මයිත්‍රීපාල ගියා වගේ. මිනිස්සු කලබල වෙන නිසා ප්‍රහාරය වලක්වන්න ඕන නිසා මට දැන්ම ඇත්ත කියන්නත් බැහැ. ඒකට කමක් නෑ දවසක මිනිස්සු තේරුම් ගනියි.