Dry Gin (Ascot - Rockland) - තමා දැනට
ඒ වුනාට local Liquor (Specially White Liquor) වල මික්සිං එක (සැන්ඩිය) හොදයි නම් Bite එකත් ගානට Set වෙනව නම් බොන්න පුලුවං සැහෙන්න.. හා නැද්ද !!!!
කොච්චර වුනත් වැඩිපුරම බොන්න වෙන්නේ ගල් අරක්කු තමා
ප.ලි. එක පාරක් බිව්වා Rockland Colombo Dry Gin - සැන්ඩි කලේ Sprite - Ice කැට 02යි - දෙහි කෑල්ලයි - ලුණු චුට්ටයි (එක shot එකකට)
ඔක්කොටම වැඩිය පට්ට-- ගනං වැඩි නිසා ඒ Brand එක ආසම එක වුනේ නෑ