ආසියාවටම සීනි බෙදනවා කියූ කන්තලේ සීනි කර්මාන්තශාලාව වැසෙන ලකුණු! මෝඩ මාලිමා ජෙපි "නිෂ්පාදන ආර්ථික" fantasy රෙද්ද පල්ලෙන් බේරේ:

monson

Well-known member
  • May 7, 2007
    21,300
    19,697
    113
    :lol:


    අනිත් එක

    2025 වසරේ මාස 2ට සීනි ටොන් 1,44,135ක් රටින් ගෙනත්! 2024 මුල් මාස 2ට වඩා ටොන් 61,793ක් වැඩිපුර ආනයනය කරල. සීනි අලෙවි කරගැනීමට නොහැකිව පැල්වත්ත ගැටලුවක​

    https://elakiri.com/threads/2025-වසරේ-මාස-2ට-සීනි-ටොන්-1-44-135ක්-රටින්-ගෙනත්-2024-මුල්-මාස-2ට-වඩා-ටොන්-61-793ක්-වැඩිපුර-ආනයනය-කරල-සීනි-අලෙවි-කරගැනීමට-නොහැකිව-පැල්වත්ත-ගැටලුවක.2211091/#post-30733631
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    7,482
    10,362
    113
    මෙතැන වෙන කේස් එකකුත් තියෙනවා.

    සීනී අලෙවි කරගන්න බෑ කියලා මිඩියා ෂෝ එකක් දාලා සීනී ටික මාලිමා ගජ මිතුරෙක්ට දෙන්න ලෑස්ති.

    පැලවත්ත සීනී ඒකෙත් ඕක කරා

    පැලවත්ත සීනී කර්මාන්ත ශාලාවේ සීනි මෙට්‍රික් ටොන් 500 ක්‌ ලක්ෂ 420 ක පාඩු මිලට විකුණයි.

    සීනි කිලෝ එකක අලාබය රුපියල් 84 ක්‌.

    පැලවත්ත සීනී ටොන් ගණනක් කිලෝව රු 84 ක පාඩුව ගණනේ බාහිර ගැනුම්කරුවෙකුට විකුණයි.
     
    Last edited:

    gama22

    Well-known member
  • මෙතැන වෙන කේස් එකකුත් තියෙනවා.

    සීනී අලෙවි කරගන්න බෑ කියලා මිඩියා ෂෝ එකක් දාලා සීනී ටික මාලිමා ගජ මිතුරෙක්ට දෙන්න ලෑස්ති
    හා............
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    11,204
    19,534
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සීනි මාෆියාව නතර කරයිද මුන්....


    2025 වසරේ මාස දෙකකට සීනි මෙට්‍රික්ටොන් එක්ලක්‍ෂ හතළිස් හතරදහස් එකසිය තිස්පහක් රටින් ගෙනැවිත්​

    පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්‍ෂව මේ වසරේ මුල් මාස දෙකේදී සීනි මෙට්‍රික්ටොන් 61,793ක් වැඩිපුර ආනයනය කරලා​

     
    • Like
    Reactions: Asmodeus

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,124
    3,528
    113
    What I said about හඳුන්නෙත්ති last year September
    That's correct and it should be. මට නං හදුන්නෙත්ති ටිල්වින් ලාල්කාන්ත වගේ අය සත පහකට විශ්වාස නෑ. ටිල්වින් ගෙ මූනත් හරියට මට පේන්නෙ චේගුවේර වගේ. ඔලුවෙ තියෙන්නෙත් එහෙම එකක්. ඕවගෙ සමාජවාද සීන් කරන්න ගියොත් ලංකාව තව කෙල වෙනව විතරක් නෙමේ. ලංකාව තනි වෙලා කොන් වෙනව. කලින් නං කෙල උනාම වෙන රටවල් වලින් support එකක් හරි තිබ්බ. ඒත් ඔය සමාජවාද සීන් කරන්න ගියපු හැම රටක්ම කොන් වෙච්ච එක විතරයි උනේ. අනුරට ලංකාව build up කරන්න පොඩි ඕන කමක් තියනව වගේ පේනව ඒත් පොරගෙ ඔලුවෙත් සමාජවාද සීන් තියනව නං සහ ඔය වටේ ඉන්න උන් control කරගන්න බැරි උනොත් නං තව අවුලක් වෙන්න තියන ඉඩ කඩ වැඩි
    ------ Post added on May 29, 2025 at 10:04 PM
     
    • Like
    Reactions: Asmodeus and monson

    monson

    Well-known member
  • May 7, 2007
    21,300
    19,697
    113
    පැල්වත්තත් ලොකු අර්බුදයක: පඩි දෙන්න සීනි අඩුමිලට විකුණයි


    කතෘ මණ්ඩලය 2025 මැයි මස 29 බැලුවෝ - 709

    (නයනජීව බන්ඩාර)

    බුත්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුධය ඉහළයාමක් සමග සමාගමේ පාලන අධිකාරිය විසින් ඔවුන් නිෂ්පාදනය කරන දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්,පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බව සමාගමේ සේවකයෝ පවසති.

    එසේ අලෙවිකර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසුහතරක පමණ පාඩුවක්පිට බව, සමාගමේ සේවකයෝ පවසති.

    මෙම ගණුදෙනුව හේතුවෙන් සමාගමට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 420ක පමණ වන බව පැවසේ.

    සමාගම තම සීනි තොගවලින් කොටසක් මෙසේ පාඩුපිට අලෙවි කර ඇත්තේ, 2025 මැයි මස සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය හිඟ මුදල් සොයා ගැනිමට හා උක් ගොවියන්ගේ උක් සදහා අවශ්‍ය ගෙවීමි කටයුතු සිදුකිරිමට බව පැවසේ.

    පැල්වත්ත සීනි සමාගමේ මෙි වනවිට අලෙවිකරගත නොහැකිව ගබඩාකර ඇති සීනි සීනි මෙට්‍රික්ටොන් ප්‍රමාණය 17000කට ආසන්නය.

    - https://www.lankadeepa.lk/news/පලවතතත-ලක-අරබදයකපඩ-දනන-සන-අඩමලට-වකණය/101-673014
     
    • Wow
    Reactions: Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    4,252
    4,271
    113
    ulan bator
    ටැක්ස් එක වැඩි කරල ඉම්පොර්ටඩ් සීනි මිල වැඩි කරාම අර අඩුවට ගනිපු ටොන් 500 පොපිට් කරල පැලවත්තෙ අරමුදලට දායක වෙන්න පුලුවන් ඇ!

    - issarath kawudo ehema kara wage mathakai
     
    • Haha
    Reactions: Asmodeus

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    11,204
    19,534
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපෝ එකේ දැන් Rent කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ බං කි දෙනෙක්ට ඕක Free දුන්නා ද🤣🤣

    ලෙලි ගිහිල්ලා ඇත්තේ 😂😂



    @shenat
    ගිය දවස් වල ට්‍රිප් ගිහිල්ල ගිහිල්ල ඉයෙ නිව්ස් එකට ආව විතරයි. ඒ සතුට නැති කරන්න එපා පව් නෙ.
     
    • Haha
    Reactions: 2osama

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    195
    281
    63
    :lol:


    අනිත් එක

    2025 වසරේ මාස 2ට සීනි ටොන් 1,44,135ක් රටින් ගෙනත්! 2024 මුල් මාස 2ට වඩා ටොන් 61,793ක් වැඩිපුර ආනයනය කරල. සීනි අලෙවි කරගැනීමට නොහැකිව පැල්වත්ත ගැටලුවක​

    https://elakiri.com/threads/2025-වසරේ-මාස-2ට-සීනි-ටොන්-1-44-135ක්-රටින්-ගෙනත්-2024-මුල්-මාස-2ට-වඩා-ටොන්-61-793ක්-වැඩිපුර-ආනයනය-කරල-සීනි-අලෙවි-කරගැනීමට-නොහැකිව-පැල්වත්ත-ගැටලුවක.2211091/#post-30733631

    1748578464166.png
    ❤️