ඇත්තට මිනිස්සු නිහඩයි නේ රජපක්ෂලා මාර වාසනාවන්තයි!

dilann

Well-known member
  • Jul 6, 2018
    14,822
    40,826
    113
    එකමත් එක රටක
    ඕක තමයි රාජපක්ෂලාගේ භයානක කම . අනිත් උන් බයයි.. වෙන මොකෙක් පාලනය කරත් මිනිස්සු බය වෙන්නෙත් නෑ , වන්දනාමාන කරන්න යන්නෙත් නෑ මේ විදියට.. ගහන්න ගහන්න වදින බැතිමතුන් ටිකක් ඉන්නේ ලංකාවේ. උන් ඒක දන්නවා.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    12,676
    2,571
    113
    Behind u :p
    Wena rataka nam guti kala melahata.
    Mehe unta satiyai mataka
    Satiyen satiyata mona hari storyak dala satiya gewa gannawa.

    Ova hadanna ba kiyala minissunge brain wash karala tiyenne
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,213
    1,557
    113
    Metaverse
    Sad Friends Tv GIF
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    22,983
    16,682
    113
    KY
    රාජපස්සලාගේ පොඩි උන්ටත් එක්ක සාප වෙන්න ඔන බන් ලේ බඩ ගිහින්. මිනිස්සුන්ගෙන් උන් පලි ගන්නෙ 2015 පරද්දලා ගෙදර යවපු එකට.

    තක පුඩියෝ 3 දෙනෙක් ඉන්නෙ.උන් විදින සැප පලං. රස්සාවක් කරනවා කියලා ද? මිනිස්සුන්ගෙන් ජීවත් වෙවී පිං බත් කකා ඉන්නවා තක පුඩියෝ වගේ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    1,644
    1,640
    113
    JAPAN
    ඔය නිහඩ කම රාජපක්ට විතරක් නෙමෙයි බන්.මිනිස්සු හැම ආන්ඩුවකට නිහඩව තමයි හිටියෙ.

    අපේ මිනිස්සුන්ට පොඩී වාසියක් පෙන්නුවම ඕනම දේකට කට වහගෙන ඉන්නව
     
    • Like
    Reactions: ElaBaba