ඇත්ත රාවණ කතාව.....

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    moda katha kiyanna epa.ravana rajathuma lankawe hitiya kiyala kiyanna liqitha sakshi adu unata tawa one taram sakshi tiyenawa.ravana ella,ravana gala,seetha eliya,"wariyapola" kiyanne wathayen giya wahana nawathwapu thana.ramayanaya liwwe walmiki kiyala horek.u indiawata wadipura lakunu dala tama oka liwwe..oya yudden ravana rajathuma paradune na..ewa oua liyapu ekage boru..
    tawa hondama kathawak kiyannam.indiyawe buruwo taman marunata passe pathiwatha balanna dara sayata panninna kiyanawa.e siritha patan gaththe rama sithawa saka karala dara sayata panninna kiwwa nisai.ewunata ravanagen igena gaththa "gini sisila" kiyana balagathu mantharayen tama seetha berune.

    eka nisa nodanna kata nokiyana taramata galapenne na.

    ඔවු මචන් උබ හරි එත් මම එක දෙයක් ගැන කියන්නම්. රමායනය රචනා කරපු වාල්මිකි කියන්නේ හොරෙක් නෙමේයි.තාපසයෙක් මොනා උනත් එයට වටින්නෙ එයගෙ රටනේ නේද?? අපි දන්න දෙයක් තමා ඉන්දියාවෙ රාමව දෙවත්වයෙන් සලකන්වා ඉතින් එයලා කියයිද එයාලගෙ දෙවියො පැරදුනා කියලා. නැනේ අපි කරන්නෙත් ඔය ටිකම තමා යලුවා ......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    712
    113
    60 වත්ත
    moda katha kiyanna epa.ravana rajathuma lankawe hitiya kiyala kiyanna liqitha sakshi adu unata tawa one taram sakshi tiyenawa.ravana ella,ravana gala,seetha eliya,"wariyapola" kiyanne wathayen giya wahana nawathwapu thana.

    hari shoak...... oya widiyata grama nama gathathoth paiyagala gana monawada ban kiyannathiyenne.....? :lol::lol::lol:

    ramayanaya liwwe walmiki kiyala horek.u indiawata wadipura lakunu dala tama oka liwwe..oya yudden ravana rajathuma paradune na..ewa oua liyapu ekage boru..

    obathuma uuu horek kiyanne kohomada...? oppu karanna puluwannada? aduma gane link ekak wath denna! :rofl::rofl::rofl:

    tawa hondama kathawak kiyannam.indiyawe buruwo taman marunata passe pathiwatha balanna dara sayata panninna kiyanawa.e siritha patan gaththe rama sithawa saka karala dara sayata panninna kiwwa nisai.ewunata ravanagen igena gaththa "gini sisila" kiyana balagathu mantharayen tama seetha berune.

    eka nisa nodanna kata nokiyana taramata galapenne na.

    ane ban umba joint ekak gahalada awe? (joke ekata neme ahuwe) :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    712
    113
    60 වත්ත

    අපි දන්න දෙයක් තමා ඉන්දියාවෙ රාමව දෙවත්වයෙන් සලකන්වා ඉතින් එයලා කියයිද එයාලගෙ දෙවියො පැරදුනා කියලා. නැනේ අපි කරන්නෙත් ඔය ටිකම තමා යලුවා ......

    ape unuth oka thama meke karanne...... poddak hithapalla....! Rawana hitiyath nathath apita adambara wenna puluwan atheethayak thiyenawa.... ee nisa wikara katha passe yanne nathuwa atha ithihase kiyewwoth thama honda!
     
    Jul 10, 2011
    5,011
    473
    0

    මචො.. රාමායන ගත්තොත් එකෙ වර්ග දෙකක් දෙකක් තියෙනවා...
    1. වාල්මිකි රාමායන
    2. කම්බ රාමයන

    වාල්මිකි රාමායන කියන්නෙ දකුනු ඉන්දියාවෙ ''වාල්මිකි'' කියලා කෙනෙක් ලියපු එක... මෙකේ රාවන් රජ්ජුරුවො ගැන හොද විදිහටය් ලියලා තියෙන්නෙ.. එ කියන්නෙ ඔහු වීරයෙක් බවත්, මිනිස්සුන්ගෙ හිත් දිනාගෙන හිට්පු පුද්ගලයෙක් හැටියටය් සදහන් වෙන්නෙ.. වාල්මිකි රාමයන එක පදනම් කරගෙන තමය් '' රාවන්'' කියන ''ශන්කර්'' ගෙ ‍ෆිල්ම් එක ආවෙ...

    කම්බ රාමයන කියන්නෙ උතුරු ඉන්දියාවෙ ''කම්බන්'' කියන පුද්ගලයා විසින් ''වාල්මිකි රාමයන'' එක පදනම් කරගෙන ලියපු එකක්.. කොහම නමුත් මෙය කරෙ '' රාවන'' රජ්ජුරුවන්ව දුශ්ට චරිතයක් හැටියට පෙන්නුම් කරපු එක...

    වාල්මිකි රාමයන ටය් කම්බ රාමයනටය් ගොඩක් වෙනස්කම් තියෙනවා..

    කොහම නමුත් '' රාවන'' රජ්ජුරුවො වීරයෙක් වගේම මිනිස්සුන්ගෙ හිත් දිනගත්තු පුද්ගලයෙක් බවට ඉතිහාසට එකතුවෙලා දැන් ගොඩක් කල්..

    :):):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    712
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12173714 said:

    කොහම නමුත් '' රාවන'' රජ්ජුරුවො වීරයෙක් වගේම මිනිස්සුන්ගෙ හිත් දිනගත්තු පුද්ගලයෙක් බවට ඉතිහාසට එකතුවෙලා දැන් ගොඩක් කල්..

    :):):):)

    gataluwa thiyenne oya Rawana lankawe hela weerayek hatiyata punbana kattiya nisa.....

    godak welawata oya Rawana charithaya sathya ekak wenna puluwan..... eth Rawana hitiye lankaweda indiyaweda kiyana eka loku gataluwak

    එ ගැන අද්යන කරන්නැතුව හරියටම කියන්න බැ යාලුවා.. ලන්කාවෙ ''රාවනා'' කියන රජ්ජුරුවො 11 දෙනෙක් ඉදලා තියෙනවා.. කොහම නමුත් අපි මෙ කතාවෙන්නෙ මීට අවුරුදු 5000 ට කලින් ජීවත් වෙච්ච ''රාවනා'' ගැනය්..
    ඔහු ලන්කාවෙ හිටිය බවටත් ඔහු '' හින්දු බක්තිකයෙක්'' කියනෙකටත් සාක්ශි තියනවා...
    ඔයා මගෙ ත්‍රෙඩ් එකෙ දැකලා ඇති මම එකට හේතු සහ ඔහුගෙ පරම්පරාව ගැනය් ඔහුගෙ ඉතිහාස ගැනය් දාලා තිබුනා.. ඔයා එක කියෙව්වෙ නැත්තම් ටිකක් එකත් කියවන්න...
     
    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28
    Great Post ,
    Please add more about Ravana king...and more about his sons

    I heard his first son was more powerful than King Ravana him self.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    712
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12173821 said:
    එ ගැන අද්යන කරන්නැතුව හරියටම කියන්න බැ යාලුවා.. ලන්කාවෙ ''රාවනා'' කියන රජ්ජුරුවො 11 දෙනෙක් ඉදලා තියෙනවා.. කොහම නමුත් අපි මෙ කතාවෙන්නෙ මීට අවුරුදු 5000 ට කලින් ජීවත් වෙච්ච ''රාවනා'' ගැනය්..
    ඔහු ලන්කාවෙ හිටිය බවටත් ඔහු '' හින්දු බක්තිකයෙක්'' කියනෙකටත් සාක්ශි තියනවා...
    ඔයා මගෙ ත්‍රෙඩ් එකෙ දැකලා ඇති මම එකට හේතු සහ ඔහුගෙ පරම්පරාව ගැනය් ඔහුගෙ ඉතිහාස ගැනය් දාලා තිබුනා.. ඔයා එක කියෙව්වෙ නැත්තම් ටිකක් එකත් කියවන්න...

    eeke kothanakawath rawana lankawe hitiya kiyala oppu wenne naa..... nikan jana katha tikakin kohomanda ban ethihasayak hadanne....
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    ඔවු මචන් උබ හරි එත් මම එක දෙයක් ගැන කියන්නම්. රමායනය රචනා කරපු වාල්මිකි කියන්නේ හොරෙක් නෙමේයි.තාපසයෙක් මොනා උනත් එයට වටින්නෙ එයගෙ රටනේ නේද?? අපි දන්න දෙයක් තමා ඉන්දියාවෙ රාමව දෙවත්වයෙන් සලකන්වා ඉතින් එයලා කියයිද එයාලගෙ දෙවියො පැරදුනා කියලා. නැනේ අපි කරන්නෙත් ඔය ටිකම තමා යලුවා ......

    මචන් ඌ තාපසයෙක් වෙන්න කලින් හොරෙක්.මම මොකක් හරි වෙබ් එකක දැක්ක ඉන්දියාවේ එවුන් වගයක් රාවන රජ්ජුරුවන්ගේ සොහොන හොයනවා කියල.උන් දන්නවා රාමාට වැඩ රාවණ රජතුමා වැඩ කරුවෙක් කියල.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    eeke kothanakawath rawana lankawe hitiya kiyala oppu wenne naa..... nikan jana katha tikakin kohomanda ban ethihasayak hadanne....

    moda katha kiyanna epa.ravana rajathuma lankawe hitiya kiyala kiyanna liqitha sakshi adu unata tawa one taram sakshi tiyenawa.ravana ella,ravana gala,seetha eliya,"wariyapola" kiyanne wathayen giya wahana nawathwapu thana.ramayanaya liwwe walmiki kiyala horek.u indiawata wadipura lakunu dala tama oka liwwe..oya yudden ravana rajathuma paradune na..ewa oua liyapu ekage boru..
    tawa hondama kathawak kiyannam.indiyawe buruwo taman marunata passe pathiwatha balanna dara sayata panninna kiyanawa.e siritha patan gaththe rama sithawa saka karala dara sayata panninna kiwwa nisai.ewunata ravanagen igena gaththa "gini sisila" kiyana balagathu mantharayen tama seetha berune.

    eka nisa nodanna kata nokiyana taramata hondai.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,987
    1,035
    113
    USA
    ඇත්ත රාවන කතාව කියන ත්‍රෙඩ් එකේ රාවනා ගැන අපි නොදන්නා යමක් හොයල ලියනවා මිසක් රාවණාට වඩා රාමා හොඳයි , රාමාට වඩා රාවනා හොඳයි කියල රණ්ඩු වෙන එකේ තේරුමක් නැහැ බොලවූ. ප්‍රයෝජනයක් අති යමක් කරපල්ලා. මේ mr . mafia මේක පටන් ගන්න ඇත්තේ ඕකට කියල මම හිතන්නේ නැහැ. ඒ හින්ද බොරුවට මරාගන්නේ නැතුව ප්‍රජෝජනයක් අති යමක් ලියපල්ලකෝ...