ඇතුලට වරෙන් සහෝ බය නැතුව
ඇතුලට එන්න මහත්තයෝ. කසිප්පු සිරා ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා.
කුකුලනි/කිකිලියනි,
කසිප්පු සිරා ඔබව ඇමතීම සඳහා ත්‍රෙඩ් එකක් දාන්නේ කාලෙකින්.
මට අපේ එළකිරි කුකුලන්ගෙන් උදව්වක් ඕනේ වෙලා තියෙනවා.
වටේ යන්නේ නැතුව උඹලාගේ වෙලාවත් ඉතුරු කරලා කෙලින්ම කාරනේට බහින්නම්කො.
පොඩි ව්‍යාපාරික කටයුත්තක් උදෙසා ගම්මිරිස් ඇට මිලදී ගන්න ඕනේ වෙලා තියෙනවා.
අඩු ගානකට හොඳ ගම්මිරිස් ගන්න පුළුවන් තැනක් දන්නවානම් පහලින් කොටාගෙන යමු. මිල ගණන් එක්කම
තමන්ගේ ගෙවත්තේ එහෙම ගම්මිරිස් වවලා තියෙනවනම් "ඇවිත් කඩාගෙන පලයන් මචන්" කියලා ගැහුවට අවුලක් නෑ.
අපි දන්නා ගම්මිරිසක් නෑ බන් කියන උන් ටික bump කියලා කොටාගෙන යමු.
එහෙම කරාම මන් උඹලාව රේප් කොරනවා හොඳේ.
බුදු සරණයි.
උම්ම්මා