ඇද පළුදු නැති " පුරුෂ බුලත් " වඩා අගෙයි

reuse

Well-known member
  • May 10, 2009
    752
    2,492
    93
    Kita ku
    www.youtube.com
    ඇද පළුදු නැති " පුරුෂ බුලත් " වඩා අගෙයි .

    1 .ස්ත්‍රී බුලත් - බුලත් කොළයේ අග කෙළවර
    දකුණු පසට නැමී ඇත .

    2. නපුංසක බුලත් - බුලත් කොළයේ අග
    කෙලවර වම් පසට නැමී ඇත.

    3.පුරුෂ බුලත් - බුලත් කොළයේ අග කෙලවර
    වමට හෝ දකුණට නැමී නැත .
    (මැද නාරටියට සමමිතිකයි . )

    IMG_6848.jpeg

    IMG_6846.jpeg

    IMG_6847.jpeg


    fb එකෙ තිබ්බේ