ඇන්ටිලට ගහපු අය එන්න.. මේකී බඩුවක්ද?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    2,306
    2,162
    113
    මේකයි සසීන් එක මචන්ලා. දැනට මාස ගානක ඉඳන් මම ඇන්ටා පාරක් එක්ක ඉන්නවා.ඒකී.බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා.අපි ඉතින් කාලෙත් එක්ක ලිංගිකවත් එකතු උනා.. දැන් අපි අතරේ වෙන් වෙන්න බැරි ආදරයක් තියෙනවා.. දවසක් කථා නොකර හිටියත් දෙන්නටම පට්ට අවුල්..

    මේකී මචන්ලා 20න් බැඳලා දැන් 45. මේ අවුරුදු 25 කාලේ මේකී මිනිස්සු 10 දෙනෙක් එක්ක ඉඳලා තියෙනවා.. මට ඒකී ඔක්කොම කිව්වා තරුණ කාලේ ඉඳන් කරපුවා..වෙන ගෑණු ඔහොම අතීතේ කියන්නෙත් නෑ.. මාව විශ්වාස කරලා ඒවා කිව්වා මට.. මාරම අවුලකුත් උනා එච්චර ගානක් එක්ක ඉන්න පුළුවන්ද කියලා.. ඒ ඒ කාලෙදි මෙයාගේ ජීවිතේට මෙයා හිටපු සමජෙත් එක්ක එක එක පිරිමි ඇවිල්ලා.. මෙයාව මෑතක් වෙනකන් තියන් ගහන කොල්ලෙකුත් ඉන්නවා. අවුරුදු 10ක්.. මාව හම්බුනාම ඒවා ඔක්කොම නැවැත්තුවා..

    මේකී මචන් බඩුව උනාට ගතිගුණ හරිම හොඳ ගැහැණියක්..මම ආදරේ කලෙත් ඒවට.. මම එයාට ජීවිතේ හොඳ පැත්ත තේරුම් කරලා දුන්නා.. ඔහොම කර ගන්න එපා.. බඩුව වෙන්න එපා.. ජීවිතේට ලං වෙන හැම පිරිමියටම හුකන්න දෙන්න එපා කියලා. කෙළින් හිටපන් කියලා ඇඩ්වයිස් දුන්නා. නමුත් මේකිගේ තියෙන නිහතමානී නෝන්ජල් ගතිය නිසා ටක් ගාලා පිරිමින්ට අහු වෙනවා.. දැනට මගේ ඇඩ්වයිස් ඔළුවට අරන් ඉන්නවා වගේ පේනවා.. නමුත් මට විශ්වාස නෑ. මෙහෙම වටේ යන එක මෙයාගේ ජාන කේස් එකක්.. එක එක පිරිමි එක්ක මෙයා ඉන්න අසායි වගේ මට තේරෙන්නේ.. මගෙන් පස්සෙවත් හැදිලා ඉන්නවා නම් ඒකත් එකක්.. මගෙන් පස්සෙවත් ආයේ යන්නත් පුළුවන්.. නමුත් ගෑණිට මාව වැදිලා ඉන්නේ...

    අද මම මෙයාව මීට් වෙලා වෙන් වෙන්න හදන්නේ.. දුකක් තියෙනවා.. යාළුවෝ මට බයිනවා උට්ටෝ බඩුවක් ගැහුවා නම් ඒ විදියට ගහපන්,කරේ තියන් කන්න යන්න එපා කියලා.. මම එයාට මේ කාලේ love,romance,care,sex දුන්නා.. ඒයට ගොඩක් වැදුනේ මගේ carering... ඒක එයා නිතරම කියනවා. එක එක පිරිමි සුකලා ගියාට මගෙන්ලූ ආදරයක් ලැබුනේ.. හොයලා බලලා පුදුම ආදරයක් දුන්නලු.. හ්ම්ම්ම්...

    මේ කුණ්ඩවාල එක්ක ඉස්සරහට යන්න බෑ. මම අද මීට් වෙන්න ගියාම හොඳින් කියලා වෙන් වෙනවා.. දුකයි. ඒකී කැමතිත් නෑ මගෙන් වෙන් වෙන්න. අඬනවා.. ඒත් අකමැත්තෙන් උනත් මට මේ තීරණය ගන්න වෙනවා. මගේ අනාගතය වෙනුවෙන්.. එයා කියනවා යාළුවෙක් වගේ හරි ඉන්නලු.. ඒත් ඒවා අනවශ්‍යය ප්‍රශ්න මම බැඳපු කාලෙක...

    උඹලට මොකද හිතෙන්නේ මේ ගැණී ගැන... වෛශ්‍යාවකට උනත් තැනකදි අවංක ආදරයක් කරන්න පුළුවන්. ඒකයි ඇත්ත.. ඒකිගේ ජීවිතේට හොඳක් වෙන්න ඕනේ මචන්ලා.. හිතේ දුකට කෙටුවේ..හවස යනවා මුණ ගැහිලා වෙන්වෙන්න...
    Next Post: HIV Positive Una
     
    • Like
    Reactions: SK29

    roshantele

    Active member
  • Mar 2, 2018
    236
    138
    43
    Digatama adan palayan. Banda kiyala badina ganiwath epa wenawa welawak enawa (sex patten) anna ethakota guilty feel ekak ekka sex kerenna love kerenna tawa kallak set kereganna eke amuthuma feel ekak tiyenne. Eka fetish ekak matanam. E kiyanna genuine kellek or wife kenek innakota tawa affair ekak horen geniyana eka. 😍😍
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    2,387
    4,438
    113
    //මේකී මචන් බඩුව උනාට ගතිගුණ හරිම හොඳ ගැහැණියක්..මම ආදරේ කලෙත් ඒවට.. මම එයාට ජීවිතේ හොඳ පැත්ත තේරුම් කරලා දුන්නා.. ඔහොම කර ගන්න එපා.. බඩුව වෙන්න එපා.. ජීවිතේට ලං වෙන හැම පිරිමියටම හුකන්න දෙන්න එපා කියලා.//

    මීට කලින් ඒ ආන්ටිත් එක්ක හිටපු බඩු කාර පිරිමිත් ඔහොම කියපු බව මට හොඳටම ෂුවර්. ඔය අනගාරික කරුණාවත් පිරිමින්ගෙ සෙවල දැවටුන horny ගතියෙම කොටසක් මගෙ සීමිත අත්දැකීම් අනුව. තෝත් එමමයි.


    //මේකී මචන් බඩුව උනාට ගතිගුණ හරිම හොඳ ගැහැණියක්//

    මේක අවංකවම මරු. මෙතන කිසිම අසංගත බවක් නෑ. ගෑනියෙක් promiscuous උන පමණින් නරක මනුස්සයෙක් වෙන්නෙ නෑ නෙව.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    28,030
    1
    12,793
    113
    කැළෑ පොජ්ජේ
    Mata-Pena-Heena-Pix-Teller.gif
     
    • Haha
    Reactions: Kalegana

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,402
    1
    3,035
    113
    Unknown
    Uththo ekko wala kathawak liyapan, Ekko wirahawa thiyena ekak liaypan
    Meka dekatama ne, Nagagena enakota bassanwa :angry:
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,162
    820
    113
    උබලට හිතෙන්නේ නැද්ද බන් කර්මය කැරකිලා උබේ ගෑණිත් උබට හොරෙන් වෙන මිනිස්සු එක්ක ඉදිවී කියලා. :rolleyes:
     
    • Love
    Reactions: Kfire

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    6,475
    8,271
    113
    බඩු කියන්නෙ සල්ලි වලට එක එකා එක්ක යන එවුන්ට. කැශුවල් සෙක්ස් වල වරදක් නෑ. උබලා ඔය සුද්දියක් බදින්න කියලා මැරෙන්න හැදුවට ඉතින් සුද්දියොත් බදින වයsa වෙද්දි 4 දෙනෙක් එක්කවත් සෙක්ස් කරලා ඉන්නෙ. ලන්කාවෙ හැදිලා පිටරට ඉගෙනගන්න යන කෙල්ලොත් ඔහොම තමයි. අනික හුත්තවල් පයියිඅවල් තියෙන්නෙ හුකන්න. එහෙම නැතිව පූජනීය වස්තු විදියට ආරක්ශා කරන්න නෙවෙයි. උබ ඔය ගෑනු කෙනත් එක්ක සෙක්ස් කරන්න අකමැතිනම් ඕක නවත්තලා දාපන් වැදගත් විදියට බඩුව කියලා ලේබල් ගහන්නෙ නැතිව
    :yes:
    මීට කලින් ඒ ආන්ටිත් එක්ක හිටපු බඩු කාර පිරිමිත් ඔහොම කියපු බව මට හොඳටම ෂුවර්. ඔය අනගාරික කරුණාවත් පිරිමින්ග සෙවල දැවටුන horny ගතියෙම කොටසක්
    :rofl:
     
    • Like
    Reactions: Glitch

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,358
    5,670
    113
    මටත් ගැහුවා දවසක් ඇන්ටි කෙනෙක්...
    කුඩෙන්ද සෙරෙප්පුවෙන්ද ගැහුවෙ?

    මේකී මචන්ලා 20න් බැඳලා දැන් 45. මේ අවුරුදු 25 කාලේ මේකී මිනිස්සු 10 දෙනෙක් එක්ක ඉඳලා තියෙනවා..
    ඉස්සෙලාම උඹ HIV positive වෙලාද කියලා බලපන්
    ------ Post added on Jun 1, 2022 at 7:06 PM
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    16,464
    20,238
    113
    Kuwait-Galle
    කුඩෙන්ද සෙරෙප්පුවෙන්ද ගැහුවෙ?


    ඉස්සෙලාම උඹ HIV positive වෙලාද කියලා බලපන්
    ------ Post added on Jun 1, 2022 at 7:06 PM
    කනට ගැහුවා පුක ඇල්ලුවා කියල..
     
    • Haha
    Reactions: SK29

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,167
    6,161
    113
    උඹලට මොකද හිතෙන්නේ මේ ගැණී ගැන... වෛශ්‍යාවකට උනත් තැනකදි අවංක ආදරයක් කරන්න පුළුවන්. ඒකයි ඇත්ත.. ඒකිගේ ජීවිතේට හොඳක් වෙන්න ඕනේ මචන්ලා.. හිතේ දුකට කෙටුවේ..හවස යනවා මුණ ගැහිලා වෙන්වෙන්න...
    අතාරින්න එපා මචන් ඒ ගැනිව බැදපන්. බැදලා ළමයි 4-5 ක් හදපන් එතකොට ඔය ඔක්කොම ප්‍රශ්න විසදෙනවා. ඔය යාලුවෝ කියන ඒවා අහන්න එපා බන්. උන් ඕවා කියන්නේ ඉරිසියාවට.
     
    • Haha
    Reactions: windows_ubuntu