ඇපල් ෆෝන් රෙපෙයාර් ගැන මගේ අත්දැකීම -මෙය දැන්වීමක් නොවන අතර මගේ පුද්ගලික අත්දැකිමක් වේ .

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,393
    3
    117,434
    113
    Gampaha
    සේරම හරි, ට්‍රාන්ස් ඒශියා එකෙන් බඩුවක් ගන්නව කියන්නෙ, ගෑස් පෝලිමේ හිටිය වගේ තමයි.... අනික බඩු කොලිටි මදි....

    මේන් ස්ට්‍රීට් පැත්තෙ ශොප් වල බැලුවෙ නැද්ද...