ඇමතිලාට මේසතියෙ සබ්බුව හම්බෙයිද😅

Hecker

Well-known member
  • Apr 18, 2022
    4,572
    4,109
    113
    20
    කන්කසන් තුරෙ
    පේන විදිහට ආයි සබ්බුවක් හම්බෙන්න ලගයිවගෙ😅.බන්දුලයගෙ කතාව බලහම් කො අපේ රටෙ ඉන්නෙ හරිම සන්වේදී මිනිස්සු😅
     
    • Like
    • Haha
    Reactions: Didy and shenat

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    4,907
    9,576
    113
    Miami
    බුල්ඩෝග් බන්දු කිව්වොත් කියන්නෙ ජනයා කුපිත කරන කතාවක්මයි. මොකක් හරි ලොකු දෙයක් වෙයි කියල හිතෙනවා හැබැයි
     
    • Haha
    • Like
    Reactions: fdk and Didy

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    4,907
    9,576
    113
    Miami
    ඇයි බන්දුල මොකද කියන්නේ?
    20220627_192940.jpg
     
    • Like
    Reactions: B.Chat

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    1,271
    1,635
    113
    Kandy
    මන්ත්‍රී පුත්තු ආස්රය කරන යාලුවො ඉන්නවා.
    උන් ආතල් එකේ ඉන්න ඒවා තාමත් ස්ටෙටස් දානව ඩිෆෙන්ඩර් වට කරන්
    රටෙ ප්රශ්න උන්ට දැනෙන්නෙම නැතුව ඇති
     

    shenat

    Well-known member
  • May 13, 2007
    35,520
    43,242
    113
    ආශ්චර්යමත් රටක
    මන්ත්‍රී පුත්තු ආස්රය කරන යාලුවො ඉන්නවා.
    උන් ආතල් එකේ ඉන්න ඒවා තාමත් ස්ටෙටස් දානව ඩිෆෙන්ඩර් වට කරන්
    රටෙ ප්රශ්න උන්ට දැනෙන්නෙම නැතුව ඇති

    දැනෙයි තව ටිකක් දවස් යනකොට.
    ඒක වෙන්නම ඕන දෙයක්
     
    • Like
    Reactions: Yakka putha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    24,082
    22,696
    113
    නන්දසේනයා යනකම් එක ඩොලරයක් එවන්නේ නෑ ✋ මීට විදෙස්ගත ලාංකිකයින්
     
    • Like
    Reactions: shenat

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    6,712
    6,258
    113
    නන්දසේනයා යනකම් එක ඩොලරයක් එවන්නේ නෑ ✋ මීට විදෙස්ගත ලාංකිකයින්

    They will be forced to send it if their family is living in Sri Lanka ( example:- parents, children , wife )
     
    • Haha
    Reactions: dimuthmike

    shenat

    Well-known member
  • May 13, 2007
    35,520
    43,242
    113
    ආශ්චර්යමත් රටක
    They will be forced to send it if their family is living in Sri Lanka ( example:- parents, children , wife )

    බැංකු වලට එවීම අවශ්‍ය නැත. එවන්නෙ නෑ කියන්නෙ බැංකු වලට.

    සල්ලි එවනකම් යන්නෑ
    මීට නන්දේ

    ඔව් දෙකෙන් මොකක්ද ඉස්සෙල්ල වෙන්නෙ කියල බලාගෙන ඉමු. 🤣🤣🤣🤣
    ------ Post added on Jun 28, 2022 at 3:32 AM
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    24,082
    22,696
    113
    They will be forced to send it if their family is living in Sri Lanka ( example:- parents, children , wife )

    godak minissu ewata solutions aran thiyenne,
    mama car 2 k wikunala wife athata salli dunna gedara expences, school expences arawa mewa serama karanna. ita amatharawa wahana aran apahu wikunanawa. samahara month walata eka hodatama athi balance karanna.
    eka awurudu 4k withara balance wei. vehicle nikan thiyan inna eka lost ekak.